කස්ටියම දන්නවා ඇතිනේ මේ ගේම් එක ගැන. ඒත් පොඩි ප්රශ්නයක් තියනවනේ.
මේ ගේම් එක windows7 වල ගහනකොට තනකොලයි වතුරයි හරියට පේන්නේ නෑ.
ඉතින් මචන්ස්ලා මට හම්බුනා එකට විසඳුමක්.
ඉස්සෙල්ලම ගේම් එක ලෝන්ච් කරලා ඊට පස්සේ ටාස්ක් මැනේජර් රන් කරලා explorer.exe එක එන්ඩ් කරන්න. එහෙම කලාම ස්ක්රීන් එක ඇරෙන්න තියන ඔක්කොම නොපෙනී යනවා.
ඊට පස්සේ Alt+tab එකෙන් ගේම් එක සිලෙක්ට් කරලා පුරුදු විදියට සෙල්ලම් කරපල්ලා.
ඉවරවෙලා ආපහු ටාස්ක් මැනේජර් එකට ගිහින් New Task එකේ ටයිප් කරන්න explorer.exe කියල ok කරන්න. එතකොට ආපහු තිබ්බ විදියට කම්පියුටර් එක තියෙයි.
ඔන්න ඕකයි තත්වේ. හොඳයි වටිනවා කියල හිතෙනවනම් සලකල යන්ටලා. තවත් නොදන්නා එක්කෙනෙක්ට හරි බලාගන්න බම්ප් එකකුත් දාල යන්න.

game eke ruupe dakkath sounds ehenawa ehenawa wage oi.. Kawuda kemathi mageth ekka oka network karala play karanna?