අනේ බන් දවසක් බලන් ඉඳල ගේම් එක ඩවුන්ලෝඩ් කළා. 8 GB .Bin ෆියිල් දෙකයි සෙටප් ෆයිල් එකයි තිබ්බේ. දෙයියනේ කියල බාල ඉවරවෙලා සෙටප් එක රන් කල විතරයි වින්ඩෝස් වලට එක ඇක්සස් කොරන්ඩ බැරිලු ඒ මදිවට මගෙන් අහනවා මට කොහෙන්ද අයිතියක් කියල ඒ ෆයිල් එක රන් කොරන්න. දීපල්ලකෝ ඉතින් උත්තර. 

ඒ මදිවට එවලේම සෙටප් ෆයිල් එක නොර්ටන් එකෙන් මකල දැම්ම.
අනේ බන්සලා මට දැන් මේක ඉන්ස්ටෝල් කරගන්න සෙටප් ෆයිල් ටික තියන එකෙක් දීපල්ලකෝ නැත්නම් අපරාදේ මගේ 8ජීබී




ඒ මදිවට එවලේම සෙටප් ෆයිල් එක නොර්ටන් එකෙන් මකල දැම්ම. අනේ බන්සලා මට දැන් මේක ඉන්ස්ටෝල් කරගන්න සෙටප් ෆයිල් ටික තියන එකෙක් දීපල්ලකෝ නැත්නම් අපරාදේ මගේ 8ජීබී




