තම්බින්ට සිංහල බැරි එක අපිට ප්‍රශ්නයක් ව&#3545

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තම්බින්ට සිංහල බැරි එක අපිට ප්‍රශ්නයක් ව&#3545

    අද දවල් අපේ ගෙදරට එන වතුර ලයින් එකේ මීටර් එකට කලින් වාහනයක් හැප්පිලා කැඩුන. හරියටම 12.06 PM මාවනැල්ල ජල සම්පාදනේට කතා කරලා කීව වතුර බටයක් කැඩිලා වතුර යනවා හදන්න එන්න කියල.

    ඊට පස්සේ සියලු විස්තර අහගෙන එන විදිය පාරත් අහගෙන ගෙදරට එහෙන් කෝල් එක කට් කළා.

    නමුත් තුන වෙද්දීත් කිසි කෙනෙක් ආවේ නැති නිසා අපහු කතා කළා. එවලෙත් නම ගම ඔක්කොම අහගෙන ඉක්මනට එවන්නම් කීව.

    මේ කෝල් දෙකම ගත්තේ ගෑනු කෙනෙක්.

    ඒත් පහ වෙද්දීත් ආවේ නැති නිසා උන්ට ආපහු කෝල් කළා. ඒ ගමන පිරිම් කෙනෙක් ආන්සර් කලේ මම ප්‍රශ්නේ කීවම මිනිහ මගෙන් අහනවා කොඉ වේලාවේද මහත්තය උනේ ඇයි මෙච්චර වෙලා රිපෝර්ට් නොකළේ කියල. මන් කීව මන් 12 ඉඳල කතා කරන්නේ මේ තුන්වෙනි වතාව කතා කරපු කියල. ඔයාලගේ සිස්ටම් එකක් නැත්තන් අඩුම ගානේ පොතක්වත් නැත්ද කියල ලියාගන්න. පස්සේ මට මිනිහ කියනවා දවල්ට ඉන්නේ මුස්ලිම් ගෑනියක්ලු ඒකිට ලියන්න අකුරු දන්නේ නෑලු. පස්සේ මන් ඇහුව ඉතින් එක අපිට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියල? එට පස්සේ කියනවා දැන්නම් කරන්න දෙයක් නෑලු හෙට උදේ 7ත කෝල් කරන්නලු ඇවිත් හදයිලු. මන් ඇහුව එතකොට එතකන් වතුර ගියාට කමක් නැද්ද කියල එකට කමක් නෑ කීව.

    පස්සේ මන් 1939 අරන් කීව උනුත් බලන්නම් කීව හැබැයි තාමත් වතුර සේරම අපතේ යනවා.

    6.34 PM හැබැයි දැන්නම් වතුර පාර නැවතුන එක්කෝ උන් මුළු පළාතේම වතුර කපුවා නැත්නම් වෙන හේතුවක් නිසා වතුර නැතුව යන්න ඇති.

    කපුවනම් එකෙක්ටවත් හෙට මේක හදනකන් වතුර නැතිවෙනවා. නැත්නම් ඉතින් ආපහු එන්න ගත්තු වෙලේ ඉඳල අහක යයි.
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ටිකක් හිටහන්.. තව ටිකකින් මේකේ උන් ටික උඹේ වතුර බැටේ හදල දෙයි එළකිරි වගේ...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ටිකක් හිටහන්.. තව ටිකකින් මේකේ උන් ටික උඹේ වතුර බැටේ හදල දෙයි එළකිරි වගේ...

    :lol::lol::lol: මන් මේක දැම්මේ වතුර බේ හදවගන්න නෙවේ. දැනුවත් කරවන්නයි රජයේ වැඩි පඩි ගන්න ආයතන වල කෙරුවාව.

    අනිත් දේ තමයි ජලය අපතේ යන එක. අනික ඒක අපිට නවත්තන්නත් බෑ ලොකු බටයක් නිසා වතුර පාර සැර වැඩියි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :lol::lol::lol: මන් මේක දැම්මේ වතුර බේ හදවගන්න නෙවේ. දැනුවත් කරවන්නයි රජයේ වැඩි පඩි ගන්න ආයතන වල කෙරුවාව.

    අනිත් දේ තමයි ජලය අපතේ යන එක. අනික ඒක අපිට නවත්තන්නත් බෑ ලොකු බටයක් නිසා වතුර පාර සැර වැඩියි.

    ඔහොම තමයි බන්. අපේ බටයක් කැඩිලා දවස් පහක් ගියා හදන්න. තණකොළ වලටත් එක්ක වතුර දැම්ම ඒ දවස් ටිකේ ලොබ නැතුව..:P:P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔහොම තමයි බන්. අපේ බටයක් කැඩිලා දවස් පහක් ගියා හදන්න. තණකොළ වලටත් එක්ක වතුර දැම්ම ඒ දවස් ටිකේ ලොබ නැතුව..:P:P

    මාත් මේ ඒක තමයි බැලුවෙ බන්. කාර් එකයි ස්කූටියයි දෙකමනම් හෝදගත්ත 250 ගානේ අය කරලා වාහන හෝදන්න ගත්තනම් ගානක් හොයාගන්න තිබ්බ :lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තම්බින්ට සිංහල බැරි එක... 07-02-2015 06:19 PM Bola Moda Goyyo Hama Reddakatama Tho Muslim Unta Baninna Epa - Lolla

    අනේ පව් මෙන්නේ එකකට රිදිලා මගේ රෙප් කපල.
    reputation_neg.gif
    තම්බින්ට සිංහල බැරි එක... 07-02-2015 06:24 PM ube ammada a hamba gaani ??

    maxxan:P
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    hikz wada karanne gov ment place ekakka.
    munta sinhala ba.
    ape un demala hama labbama igana gnna one.

    pluwan nm aye welawaka dawal katha karapn gani gattot howain kiyla banapn.
    passe e ganiwa report karapn nam gam illan :D

    :lol::lol: නෑ නෑ මන් හෙට යනවා ඔකුන්ගේ ඔෆිස් එකට ගෑනිටත් හොඳවයින් කියල. ඕකිට රස්සාව දුන්න එකාටත් කියල දීල එන්න
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ubata barida kootu kallak wath abayak wage hitinna gahala nawaththanna ?

    :no::no::no: කෝටු ගහන්න බෑ බන් අපේ ගෙදර තියෙන්නේ ප්‍රෙෂර් පොයින්ට් එකක් ළඟ. ලොකු ප්‍රෙෂර් එකක් තියනවා වතුර පාරේ.

    හැබැයි දැන්නම් වතුර පාර නැවතුන එක්කෝ උන් මුළු පළාතේම වතුර කපුවා නැත්නම් වෙන හේතුවක් නිසා වතුර නැතුව යන්න ඇති.

    කපුවනම් එකෙක්ටවත් හෙට මේක හදනකන් වතුර නැතිවෙනවා. නැත්නම් ඉතින් ආපහු එන්න ගත්තු වෙලේ ඉඳල අහක යයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    :no::no::no: කෝටු ගහන්න බෑ බන් අපේ ගෙදර තියෙන්නේ ප්‍රෙෂර් පොයින්ට් එකක් ළඟ. ලොකු ප්‍රෙෂර් එකක් තියනවා වතුර පාරේ.

    හැබැයි දැන්නම් වතුර පාර නැවතුන එක්කෝ උන් මුළු පළාතේම වතුර කපුවා නැත්නම් වෙන හේතුවක් නිසා වතුර නැතුව යන්න ඇති.

    කපුවනම් එකෙක්ටවත් හෙට මේක හදනකන් වතුර නැතිවෙනවා. නැත්නම් ඉතින් ආපහු එන්න ගත්තු වෙලේ ඉඳල අහක යයි.

    wathura nathi tike mona hari karapan ban. cap ekak hari gahapan. aparade ban wathura :(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :lol::lol::lol: මන් මේක දැම්මේ වතුර බේ හදවගන්න නෙවේ. දැනුවත් කරවන්නයි රජයේ වැඩි පඩි ගන්න ආයතන වල කෙරුවාව.

    අනිත් දේ තමයි ජලය අපතේ යන එක. අනික ඒක අපිට නවත්තන්නත් බෑ ලොකු බටයක් නිසා වතුර පාර සැර වැඩියි.

    ado epa wenwane ban. me geri thambiyo thanakata awoth winasayakmayi ban.:angry::angry::angry::angry: aparade ban wathura... :no::no:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කැරි වේසිට වෙඩි තියල මරන්න ඕනි..
    නොදකින් කාලකන්නි
     
    • Like
    Reactions: Mr. Shan