1. f 16

    E wis -eTab Hybrid

    සම්පත් card එකට 30000 දෙනවා කියන්නේ ,දැක්කම නම් හොදැයි වගේ, පාවිච්චි කරන අය ඉන්නවා නම් කියන්න බලන්න , මේකේ windows 8.1 දෙනවලු දින 365 ඊට පස්සේ මොකද වෙන්නේ ?? https://www.youtube.com/watch?v=bzHZLhDmgdk
  2. f 16

    Copenhagen wheel-Future Bike

    ඊලග බයිසිකල් එක තමා , ගාන නම් ටිකක් වැඩි ඒ උනාට ගනම් අඩු වෙචච කලෙක ගමු බලන්න , The Copenhagen Wheel transforms your bicycle into a smart electric hybrid, quickly and easily. The Wheel contains a motor, batteries, multiple sensors, wireless connectivity, and an embedded control system...
  3. f 16

    E107-4 service is currently scrambled

    ඔකේ තේරුම මොකද්ද ?? Buddhist TV and dialog now wada
  4. f 16

    Per day TV instolation help

    මචන්ලා , per day tv එක සෙට් කල සිග්නල් නැනේ බන් , අනිත් එක LNB එකේ power වත් පෙනන්නේ නැනේ , පෙන්නේ satalite intelsal 12 DiSEqc1.0 disable ඔන්න ඔචචර්යි මෙන්න මේවට උත්තර දෙනවද LBN දක්ෂිනාවර්ත අංශක 78 හදන්නේ කොමද ? සිම් කාර්ඩ් එක හරියට දාන විදිය මොකද්ද ??
  5. f 16

    FF7 Download links???

    FF7 Download links? නැද්දෝ????
  6. f 16

    Damro Washing machine

    ad එකක් නම් නෙමෙයි ,මේක හොදයිද ?? පාවිචිචි කරන අය පොඩ්ඩක් කියන්න බලන්න
  7. f 16

    Paul walker and FF 7

    not even close but must work out that way :(:(:(:(
  8. f 16

    Cheap 7 inch Touch-Screen TFT LCD-Monitor

    අඩුවට ගන්න තැනක් නැද්ද ? ebay එකෙන් ගන්න කියන්න එපා , ලංකාවේ තියන තැනක් කියන්නකෝ බලන්න ගානත් කියනවා නම් බොහොම ස්තුතියි
  9. f 16

    AliExpress බඩු

    AliExpress එකෙන් බඩු ගත්ත අය ඉන්නවද ? ebay වලට වඩා sure ද ? නැත්නම් ලෙඩ ගොඩක්ද ? කස්ටම් ලෙඩ වැටෙනවද ?
  10. f 16

    The X files back

    Fox has confirmed that it is in talks to revive its iconic supernatural horror procedural, The X-Files
  11. f 16

    Bird Vs Baseball

    true story Randy Johnson blew up that bird in 2011 match
  12. f 16

    ඇගිල්ල සහ ඔබේ mobile එක

    ඇගිල්ල සහ ඔබේ mobile එක :confused:9GAG එකේ දැක්කේ දැන් ඉන්න පොඩි උන් mobile පාවිචි කරන විදියට වෙන්න බැරි නැ මෙහෙම
  13. f 16

    Sony Full HD LED TV R30-B offer Mydeal.lk

    wanted to buy a Tv and this add was in Mydeal.lk strange thing is this model cant be found on internet ?? is this fake ?? https://mydeal.lk/deals.php?id=2913
  14. f 16

    Dialog Per Day TV

    මොකද්ද කට්ටිය කියන්නේ ගන්න කියලා බැලුවේ , හොද නරක පොඩ්ඩක් කියන්න බලන්න පොඩි calculation පාරක් දැම්මා, මාස 16 per day tv use කරා නම් ඔක්කොම saving .
  15. f 16

    honor holly බැටරි එක

    Huawei honor holly ජංගම දුරකථන එය 2000MAH බැටරි වන අතර එය පැහැදිලිව box එක සහ බැටරි මත ලියා ඇත , නමුත් මම සමහර යෙදුම් ස්ථාපනය සිදුකරන විට එය බැටරි ධාරිතාව පමණක් 1000 mAh කරන බවයි. යොදා ගත්තේ Battery monitor Widget
  16. f 16

    Best data package

    මොකද්ද දැන් තියන හොදම data package එක ??? පොඩ්ඩක් කියන්න බලන්න :baffled:
  17. f 16

    newest Loan Rates කව්ද දන්නේ ??

    දන්නා කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ :( housing car business personal
  18. f 16

    Phone memory කෙලවී ඇත

    phone memory සහ contacts කෙලවී ඇත , කරුණාකර help එකක් දෙනු මැනවි :( :( factory reset එකක වෙලා තියෙන්නේ , samsung phone එක
  19. f 16

    Xiaomi Redmi note 4G views

    මොකද මේක ගැන හිතන්නේ , පාවිචිචි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න බලන්න , තායිලන්තේ මේක වෙන්නේ 30 විතර ,ගන්න කියල හිතන් ඉන්නේ :nerd:
  20. f 16

    Place to Buy UPS battery

    nee to to find a place to buy a battery for my UPS Prolink Ener Home Pro700 650va new one is Rs 4550 /=. used for 4 years so battery need to be replace i guess, as i turn on it after 3 months nothing happens anybody know a place ?????????????

    No contents