baya nathuwa ganin... unge service eka patta.. e tharam service ekak dena company ekak dekalama ne.. ledak awoth kiyana parakkuwata gedarata awith free service karala denawa
Best quality and good sevice
buy it....also 100% Sri Lankan product
bump
kg kiyak sodanna puluwan da ban
අරගෙන අවුරුදු 8ක් විතර තාම වැඩ හැමදාම වගේ පාවිච්චිකරනවා
damro service ekanan fatta machan............
හරි හරි බන් මට පොඩ්ඩක් ඔකේ දිග පළල කියපල්ලකෝනො ඔප්ෂන්ස් ,,,,,, දම්රෝ ඉස් ද බෙස්ට් ...... (මම වැඩකරන්නේ දම්රෝ නෙවෙයි හරිය)
උන්ගේ ආෆ්ටර් සර්විස් එක එක ලොවෙත් නැහැ ,.....

ඕක sure නේද මචෝ ,2500 විතර අඩුයි නේ බන්fatta meka. Ape gedara fully auto eka thiyenne. service uth supriri. Wasi eken gathe last year. http://www.wasi.lk/shop/innovex-6-5kg-semi-automatic-washing-machine/
ඕක sure නේද මචෝ ,2500 විතර අඩුයි නේ බන්
100Km එන්නව වෙනවා වොරන්ට් එක්කනේ ,කියක් වෙයිද දන්නේ නැow machan. unge delivery eka 1 day walin awa.