1. emoji diaries

    කව්ද මේ ඉසදෝරා ටිෆනි? 🤔

    ⁣බහුතරයක් කරලා සුලුතරයක් හම්බකරනවා ඇති. හම්බ කරන කොටස කැපි පේනවා. නමුත් අගාධයට යන පිරිස අන්තෙටම යනවා. එක ළමයෙක් අවරට යනවා කියන්නේ මුලු රටක්ම ඒකට ණය ගෙවනවා. මුදලින් පවා. පවු තමයි බං.
  2. emoji diaries

    කව්ද මේ ඉසදෝරා ටිෆනි? 🤔

    දෙමාපියෝ මේ පොඩි නොදරුවන්ව සෝෂල් මිඩියා රැල්ලේ පද්දලා පස්සේ තැපැලේ අඩනවා.
  3. emoji diaries

    පිලිපීන යාලුවෙක් මාර කතාවක් කිව්වා ` රත්තරං

    රන්රස සේ පැහෙනවා කියන පිරුල එන්⁣නෙ ඔකෙන්නේ. සැහෙන අතිතයේ ඉදන්ම කරලා තියන දෙයක් රසදිය විසයි
  4. emoji diaries

    Mother is detoriating

    මානසික රෝග වලට බෙහෙත් විතරක් ගන්නවාට වඩා, බෙහෙත් + මානසික චිකිත්සාව දෙකම එකතු උනාම ප්‍රතිඵල 3 ගුණයක් වෙනවා.
  5. emoji diaries

    Born Again and Cricket

    මේ දවස්වල ක්‍රිකට් කතා නිකං ශෙයා කරන්න එපා. සල්ලි කියක් හරි ඉල්ලගනින්. ⁣ කැම්පෙන් වලට ඩෝලර් විසි වෙන්⁣නේ ඩොලර්.
  6. emoji diaries

    Mother is detoriating

    උපදෙස් දෙන්න ඕනා පිළිගන්න එවුන්ට බං.
  7. emoji diaries

    අඩු කුලේ ultra pro max

    පහත් කුල වල ඒවා කොහොමද බං කෙලින්ම දාන්නේ? කුලේ බලන අය දෙයිද මේවාට හිර. ⁣ගොඩක් වෙලාවට උන් කරන්නේ නම් පටලවලා වෙන කුල කියලා පෙන්නන එක. අඩු කුල නම් වල තියනවා අනිත් කුල සමග ළඟින් යන නම්, උදාහරණ විදිහට ගමගේ + තව කොටසක්, රාජපක්ෂ+ තව නමක්, තිලකරත්න +තව නමක්, ජයසිංහ+ තව නමක් වගේ කැලි තියනවා. මේ වගේ...
  8. emoji diaries

    අඩු කුලේ ultra pro max

    නැ දෙකක් බං. අඩුකුලයක් තමා ඔලිම්පික් මෙඩ්ල් ගත්ත කෙනා, ඇතුලේ ඉන්න හිටපු ඇමතිකෙනෙක්,ගියක ගායිකාවෝ රංගන සිල්පියො ඇතුලු ප්‍රසිද්ධ කිප දෙනෙක්ම ඔය කුලේ ඉන්නවා.
  9. emoji diaries

    අඩු කුලේ ultra pro max

    සලාගම කුලයටම අයත් තවත් උප කුලයක්. සමහරු පටලගන්නවා සලාගම සියල්ල හාලි කියලා. සලාගම කුලයෙ ඉන්න චාටර්ම පිරිසක් තමයි හාලි මුන්. අවුල් කියන්නේ චාරය අතින් අන්තයි. කුල ගැන අවබෝධයක් තියන සලාගම කුලයේ අය තමන් හාලි/හෑලි කියාගන්න කැමති නැ. කෙනෙක් තමන් හාලියෙක් කියලා කෙලින්ම කියාගන්නවානම් ආයි ඉන්න...
  10. emoji diaries

    මේ ලෝකේ අපි ඇරෙන්න වෙන මොක්කුද ඉපදුනොත්

    මම හිතන්නේ සත්තුන්ට තියෙන්නේ මරණය ගැන අදහසකට වඩා තමන්ට හානියක් වීම අදහසක් තියෙන්නේ. උන් බය වෙන්නේ උන්ට වෙන හානියට. බොහෝ දෙනෙක් උදාහරණ ලෙස ගන්නවා සත්තුන්ට මරණය දැනෙන නිසා උන් හුදෙකලා වෙනවා කියලා. මම කියන්නේ නැ. මරණය කියන ඉරිවර්සිබල් ප්‍රොසෙස් එකක් කියලා උන්ට තේ⁣රෙනවානම් උන් හුදෙකලා වෙන්නේ නැ...
  11. emoji diaries

    අඩු කුලේ ultra pro max

    හාලි නම් ඉතින් ආයි අහන්න දෙයක් නැ. අපි හරි වෙනස් විදිහට හිතන්නෙ හැමෝම එකයි කියන එවුන්ම අන්තිමේදි කුලේ නොබැලුව එකට හිමිට විදවනවා. 😄😄
  12. emoji diaries

    අපේ ආගමේ කතාවක් මතක් වුණා

    පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ මගේම පියවර මත පිය තබමින් ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින් පිය සටහන් මැකී නොමැත තව
  13. emoji diaries

    Do we have free will 🫠 අපිට free will එකක් තියෙනවද? එහෙම නැත්නම් මේ දේවල් ඔක්කොම pre determined ද?

    ⁣ෆී විල් එකක් තියනවා. ෆී විල් එකක් නැත්තම් උත්සහ කරලා වැඩක් නැ හා බුද්ධාගම අනුව නිවන් දකින්න වත් බැ. අයින්ස්ටයින් ඔහොම දෙයක් කව්වාද නැද්ද නොදනි. නමුත් ලොකේ මොන වැඩා උනත් වැඩා වෙන්⁣නෙ තමන් දන්න ක්ෂේත්‍රයේ විතරයි. එතැනින් පිට කියන දෙවල් ගැන ලොකුවට බර තියන්න ඕනා නැ. සර්වතෝභද්‍ර අය නැ.
  14. emoji diaries

    නයි එක්ක සෙල්ලම් 🐍 🐍 🐍

    මරන්නැතුව හුප්තක් කරනවා ඉතින්
  15. emoji diaries

    Passport Renewal Kohomada?

    විවාහ සහතික, උප්පැන්න සහතික වලදි රෙජිස්ටාර් එ මොහොතේ දෙන එක ඔරිජිනල් සෙයිෆයිට් කොපිය වෙන්නේ නැ. ඒවා නැවත ප්‍රාලේ එකෙන් ගත යුතුයි. මිට අමතරව විකෘති වෙච්ච, ඉරිච්ච සහතික ගෙන ඇවිල්ලා ප්‍රශ්න වෙන අවස්තා වලක්වාගන්න. පසුව නම්වල, ⁣හා තොරතුරු සංශෝධන සිද්ධ වෙලා ද බලලා ඩිස්ක්‍රිපන්සි වෙන එක...
  16. emoji diaries

    Passport Renewal Kohomada?

    ඔව් බොස් අලුත් එකක් ඕනා. අංකේ දන්නවානම් ප්‍රා.ලේ වලින් දැන් සනිකව වගේ ගන්න පුලුවන් කම්පියුටරයිස් කරලා තියෙන්නේ. උප්පැන්නේ ගන්න ඔයාම යන්න ඕනානැ, ගෙදර කාටහරි උනත් පුලුවන්
  17. emoji diaries

    යාලුව ඊයෙ ඌබර් ඊට්ස් දිව්ව - පළවෙනි දවස

    ගුඩ් ලක් අනුරාධ. පරිස්සමින් කරන් පලයං.
  18. emoji diaries

    මූ එදා හිකුවෙ නැත්නම් රටට...

    සිංහල රාජ්‍ය භාෂාව කිරිම ගැන අද මට්ටමෙන් බැනිම නම් වැඩක් නැ. Pros cons කතා කරන්න විතරයි පුලුවන්. මොකද එදා තත්ත්වය සැහෙන්න වෙනස්, මේක කල යුතුව තිබුණ දෙයක්. කාලයට අනුව සිංහල රාජ්‍ය භාෂාව කිරිම කිසිම වරදක් නැ .නමුත් බණ්ඩාටයි උගේ ගොං වාහෙටයි සිංහල භාෂාව පමණක් කලාම ඊට පස්සේ අවුරුදු 20කින් එන...
  19. emoji diaries

    පාගමනක් යනවා කිව්ව‍ට මුන් bus එකේ යන්නේ 😂 😂 😂

    පෙරුම් පුරනා බෝ සතුන්ටත් මාර සෙන් සිටියෝ ඉතින් එහෙනම් අපට නැති වේද රුදුරු බදාවෝ බුදු සරණනින් මතු බවයේ වත් මිත්‍යාදෘෂ්ඨියෙන් මි⁣දේවා.

    No contents