1. emoji diaries

    FATHER බලපු උන් ඉන්නවද?

    ### කෙළියා තරුණ කැල නියමට ෆිල්ම් එකේ. ආවොත් බලපං බං. 80 දශකේ ගානට රික්‍රියෙට් කරලා තියේ
  2. emoji diaries

    වසරකට ගබ්සා කිරීම් 240000 ක් සිදුවෙනවා - ඥානසාර හිමි

    පිරිමි මහණ වෙන නිසා සුජාත ලමයි බිහිවෙන එක නවතිනවා. මහණ කිරිමත් තහනම් කරන්න වෙයිද ගලයෝ.
  3. emoji diaries

    කැරි වැස්සක්නෙ හුත්තො මේක. 🙄🙄

    තඩි පොල්ලෙන් සැප ආත්මේ එකාද ඔහේ?
  4. emoji diaries

    මංජරී දියස්

    ඩයස්ලා බං දියෙස් කියලා සිංහල උරුව හදාගෙන තියෙන්නේ
  5. emoji diaries

    Think twice before saving your salary for the BOC

    මම හැමදාම කියන්නැහේ ඔය උබලා IT කස්ටිය එකතු වෙලා හරිහමන් සංවිධානයක්/ එකමුතුවක් හදාගනින්කෝ. එකෙක්ට එකෙක් නැද්ද බොලාගේ සිරාවට. උබලාට කියලත් වොයිස් එකක් නැනේ හරිහමන්. ලගදිම බොලාට අපි කියන එවැයි වැදගත් කම තේ⁣රෙයි.
  6. emoji diaries

    බයික් රේස් පැද්ද සසිඳුගේ මළගෙදර

    මිඩියා මේවායේ කුනු රහට අනවශ්‍ය ප්‍රචාරයක් දිම කරන්න ඕනා නැති වැඩක්. වීරයෝ නැති එවුන්ට පුහු වීරයෝ හදලා දෙනවා.
  7. emoji diaries

    රෝහිණීගේ පට වස්ත්‍ර - පේදිරිස් ගලවයි

    දොන් කරෝලිස් කියන්නෙ අනගාරික ධර්මපාලතුමාගේ තාත්තාගේ කම්පැණිය. තාත්තා දොන් කරෝලිස් හේවාවිතාරණ පුතා ( අනාගරික) දොන් ඩේවිඩ් හේවාවිතාරන
  8. emoji diaries

    රෝහිණීගේ පට වස්ත්‍ර - පේදිරිස් ගලවයි

    හෙන්රි පේද්‍රිස් ලැ පවුලේ ව්‍යාපාර. හෙන්රි නේ ⁣සිංහල මුස්ලිම් කෝලහලේ ⁣වෙලාවේ දේශද්‍රෝහී කරලා මැරුවේ.
  9. emoji diaries

    රෝහිණීගේ පට වස්ත්‍ර - පේදිරිස් ගලවයි

    ඩි. ඩි පේද්‍රිස් ගේ පරපුර කවුද කියලා දන්නවානේ. ලංකා ඉතිහාසයේ සංදිස්තානගත ඈයෝ ඔය.
  10. emoji diaries

    Jews උන් රෝයල් ෆැමිලි එකටත් ඇරලලු..

    එංගලන්ත ඉතිහාසය පුරාවට සැහෙන්න බාස්ටඩ් පිරිලා. ඔච්චර පෙලවැල් හොයන් දෙයක් නැ, ඔයිට සියවස් ගානකට කලින් ඉදන් කෙලින්ම බාස්ටඩ්ම කියාගෙන රජකමකුත් අරන් තියෙනවා.
  11. emoji diaries

    ජුලියා විජේසිංඝ

    2024 t20 cwc එක ඇමරිකාවේ ගහන වෙලාවේ මෙයා මැච් බලන්න යන හැටි ආතල් විඩියෝ ටිකක් දැම්මා. 😁😁 හාගෙන ගියේ
  12. emoji diaries

    ජුලියා විජේසිංඝ

    ජුලියා මැච් එක පැත්තේ එනවා දකින පින්කැපා. අදත් හරි
  13. emoji diaries

    Film Experts ලගෙන් පොඩි උදව්වක් ඕනේ.

    සුපිරියි මචං. වැඩේ තව දියුනු කරලා ගනින්. රොමැන්ස් පැත්ත තමයි ටිකක් අමාරු වෙයි ලින්ක් කරන්න, ජොන්රා එකේ ස්වභාවය නිසා. ප්‍රතිඵල සුපිරි.
  14. emoji diaries

    💢ඇමරිකාවේ කෑම නීති උඩු යටිකුරු වෙයි! තෙල් සහ බත් ගැන මෙච්චර කල් අපි රැවටුණාද? 💢

    අලුත් මහා සොයාගැනිම් නම් ⁣ නෙවෙයි. සිනි හා ලුණු මාරයා ගැන දිගින් දිගටම කතා කරලා තියනවා. ළමයින් අතර පෙර නොවු විරු ලෙස ටයිප් ටු දියවැඩියාව එන්න එන්නම වැඩි නිසා අපි දැන් අලුත් ප්‍රොජෙක්ට් ඉනිෂියේට් කරලා තියෙන්නේ. කොච්චර දේවල් කරත් ලංකාවේ ප්‍රෝටින ගන්න වියදම වැඩියි, අෆෝඩබල් නැ. රජ්‍ය මුල්‍ය...
  15. emoji diaries

    Kalamkaval (2025) මලයාලම් චිත්‍රපටය ❤️👊💥👮‍♂️

    මතකද බං covid කාලේ වේල්ල විදියේ බෑග් එකක තිබිලා කාන්තා මිනියක් හම්බුනා. ඒ කාන්තාව මරලා තිබ්බේ ලොජ් එකක, මිනිමරුවත් පොලිස්කාරයෙක්. මුලින් හිතුණේ ඒ කතාවදෝ කියලා.
  16. emoji diaries

    ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

    සණස කියන්නේ සුපිරි බැංකු ක්‍රමයක් තමයි. මම ඉතුරු කරන්න ගත්ත කාලේ ඉදන්ම ගමේ සණස හරහා ⁣ඉතුරු කරලා ලැබෙන පොලිය ඒවායේ කොටස් වලටම ආයෝජනය කරලා හොද ප්‍රතිලාභ අරන් තියනවා. අදටත් සණස එක්ක කොච්චර ලොකු බැංකු වල ගිනුම් තිබ්බත්. ණය වලට ඔය තරම් ලේසි තැනක් නැ. ⁣වැඩේ කියන්නේ කරන කාර්යමණ්ඩලේ හොද වෙන්න ඕනා...
  17. emoji diaries

    Film Experts ලගෙන් පොඩි උදව්වක් ඕනේ.

    මල්ලි මේ ෆිල්ම් ඔකේ තියනවානම් සජෙස්ට් වෙන ඒවා දන්න බලන්න. වැඩේ යන විදිහ බලන්න. Waterworld (1995) Emperor (2012) The Fault in Our Stars
  18. emoji diaries

    කොග්ගල නිළමෙ කියෙව්වද ❓

    ඔව් යම් කරුණු වල පොඩි පොඩි සත්‍යතා තියන නිසා තමයි මිනිහා මිනිහටම රැවටෙන්නේ.
  19. emoji diaries

    කොග්ගල නිළමෙ කියෙව්වද ❓

    [/DATETIME][/SIZE] කන්දෙගමගේ අවුල ගැනත් අතුරුකතාවක් මතුවුනා නේද. මට අනුව ⁣සරලව කිව්වොත්, මිනිහා යමක් ගැන කතාකරන් යද්දි මිනිහාටම හිතෙනවා " අප්පට සිරි මම සුපිරි කතාවක් කිව්වා නේද?" කියලා තමන් ගැනම ස්වයං අස්වාදයකට ලක්වෙනවා. එතැනින් එහාට මිනිහා ඒ අස්වාදය තවත් ඔපනවන්න යනවා. සත්‍ය ලෝකයෙන ඇත්වෙලා...
  20. emoji diaries

    කොග්ගල නිළමෙ කියෙව්වද ❓

    සාමාන්‍ය කෙනෙක්ට නම් කියවලා රස වින්දා අතැරියට වඩා දෙයක් ඔතන නැ. සයිකයැට්‍රි එක්සැම් තියන මෙඩ් ස්ටුඩන්ට් කෙනෙක්ට නම් පුලුවන් පොතේ තියන හැලු හා ඩිලු ටික ලිස්ට් කරන්න. මතකතියාගන්න ලේසි, එක්සැම් නතින්.

    No contents