1. emoji diaries

    හදිස්සියි.

    Simpycity එකේ බලහං. ඇති
  2. emoji diaries

    දවසකට පුංචි රුපියල් 30 000 හොයන්න පුලුවන් ක්‍රම මොනවද බන්?

    ඉගෙන ගත්ත කාලේ ඉගෙන ගත්තානම් ඕවා පැයක වැඩක්. සෝ ඉගෙන ගනින්..නැත්තම් ළමයින්ට උගන්නපං.
  3. emoji diaries

    “ජනතාව පුහුණු කාලයක් දෙන්න සූදානම් නෑ – බැරි නම් අදම බලයෙන් ඉවත්වෙන්න !” - කෝටිපති කුඹලා 😂

    "'අලුත් ආණ්ඩු GMOA එකට අද ශොට් එක දෙනවා, හෙට ශොට්එක දෙනවා මේ පාර ඉවර කරයි" කියලා හුළුජනතාව කොච්චර පාරක් කිව්වාද? 😄😄 ඕවා උනාද අනිත්මේදි ඇරුනේ අපිට අරින්න ආපු අයටමයි. 😄😄 GMOA ට අත තියන්න කාටවත් බැ මහත්ත⁣මයෝ. මේ පාරත් ශෝ එක බලන් ඉන්න. අවසානය පෙර පරිදිමයි හුලුජනතාව දන්න පොලිටික්ස්! 😄
  4. emoji diaries

    “ජනතාව පුහුණු කාලයක් දෙන්න සූදානම් නෑ – බැරි නම් අදම බලයෙන් ඉවත්වෙන්න !” - කෝටිපති කුඹලා 😂

    ගල්අඟුරු හෝදන්න ගිහින් මූ මැටි ගැනවත් දන්නැ කියලා රෙද්ද කඩාගත්තා. දැන් ඩැමෙජ් කන්ට්‍රොල්. මැට්ටාම තමා.
  5. emoji diaries

    ලස්සනම අවුරුදු කුමරිය 2026

    පුරාවිද්‍යාඥයෙක් සුවර් එකට ජජ් බෝඩ් ඉදලා. කිසිම වගතුවක් නැ
  6. emoji diaries

    අමු කලු කැත සිංහලයෙක් නේද මේ ?

    ඉතින් දුක් විද විද ඉන්නැතුව වෙන රටකට පලයං කෝ.
  7. emoji diaries

    Marriage Proposal ප්‍රශ්නයක්

    "ඔය ටිචර්ස්ලා 2ට වැඩ ඉවරයි" "ඉස්කොලේ නිවාඩුකාලේ නිකං" වගේ කතා පත සුරංගනා හොදේ.
  8. emoji diaries

    බදුල්ලට ඇන්ජියොග්‍රෑම් යන්ත්‍රයක් ❤️

    වැඩක් කරන්න ගත්ත වෙලාවේ ඉදන් වැඩේ අන්නන්න තමයි ඉතින් දේශපාලන අධිකරිය කටයුතු කලේ. ඒකටම හරියට මෝඩ හැත්තකුත් ඉන්නවා වැඩක් කරන එකාට බාද්දි දාන්න. අපි එදාට දෙනවා, අපි මෙදාට දෙනවා ගගා අවුරුදු පතා මිනිස්සුන්ට ලණු දිලා, මිනිස්සු සාමුහිකව කරගන්න ගත්ත වැඩ් අවුල් කලා. අපරාදේ කරන එකාට කරන්න දුන්නෙත් නැ...
  9. emoji diaries

    ආශා බෝස්ලේ ජීවන ගීතිකාව ගයා අවසන් කරයි 😔❤️

    සුමධුර ගායිකා ආශා බෝස්ලේ දිවි සැරිය නිම කරයි.
  10. emoji diaries

    ai ban lankawe un jealous metchara?

    ලෝකේ කුඩා වෙලා. උබලාව එලියට එක්ස්පෝස් වෙලා පේනවා වැඩි. කතාකරන දේවල් ඇහෙනවාත් වැඩි
  11. emoji diaries

    වත්කම් බැරකම් ගණං කරන්න අමාරුයි කියා මහින්ද බාරදී ඇත්තේ දිවුරුම් ප්‍රකාශයක් පමණලු

    හෙව්වාද අහනවා නඩු දානවාද අහනවා අන්තිමේදි පරික්ෂණ කරද්දි අඩනවා ගූපීබයි ආතල් තමා ආතල්
  12. emoji diaries

    "ඔයා ලියලා තියෙන එක කියන්නකෝ" ඩීබී චානක අතට අරන් ආයෙ ගාගනී 💩

    මේක ⁣හෝදන්න බැ ⁣බොස්. කලු ගැවෙනවා විතරයි. ඔය වැඩේ අතැරපං. ජයකොඩියි තව දෙතුන් දෙනෙකුයි කොහොමත් හිරේ යන එක යනවා.
  13. emoji diaries

    අක්කගේ මොලේට Germ එකක් ගිහින්

    නැ. මේක වතුරෙන් බෝ වෙන්නේ නැ. නමුත් කන්ටැමිනේටඩ් වෙච්ච වතුරෙන් බෝවන බැක්ටිරියා වර්ගත් ඉන්නවා. හිටපු ගමන් එනවා. කොලඹින් ඈත පැතිවලන් තමයි ගොඩක්.
  14. emoji diaries

    අක්කගේ මොලේට Germ එකක් ගිහින්

    නිව්මෝනියා බැක්ටිරියාව හිතුවාම ගොඩක් හිතන්නේ පෙනහල්ලට කෙලින්නෙ කියලා. නමුත් ඕකා කනටත්, මොලේටත් ලෙසටම ගහනවා. ඉස්සර නම් හිමෝෆිලස් ඉන්ෆ්ලුවන්සා (HiB) තමයි අංක එකේ හිටියේ නමුත් අපේ රටේ තියන හොද වැක්සිනේෂන් ප්ලැන් එක නිසා ඌව පහතට දාගන්න පුලුවන් උනා. නිව්මෝනියා කාරයා හිමිට නැග්ගා. ඌත් දැන් හිබ් වගේ...
  15. emoji diaries

    අක්කගේ මොලේට Germ එකක් ගිහින්

    ළඟ දුර ඕනා නැ රජයේ හරි ප්‍රයිවට් හරි ඉස්පිරිතාලෙකට වරෙන්කෝ. ඇඩ්මට් කලා ප්‍රතිකාර කලා. ඕවා මේ බරපන්තියෙන් පෙනුනාට ගොඩ දාන්න පුලුවන්. අපේ එවුන් ලංකාව ගැන හිතන් ඉන්නේ හෙන ⁣ලොකුවට බ්‍රෙන් ඉටින් ඇබොයිබාලා ගානට මෙහෙ ලෙඩත් . ඊට කලින් ඔය නිව්මොනියා, , නිසේරියා, ටබකියුලොසිස් ( ක්ෂයරෝග කාරකයා) වගේ...
  16. emoji diaries

    ලංකාවේ හැම ගෑනීම මේ වගේ වෙනවද 😴

    නැ මේවා බලලවත් අඩුකුලේ ගෑනු කරකාර නොගන්.
  17. emoji diaries

    අර්චුනා සිය පාර්ලිමේන්තු වැටුප Facebook ගෙන එයි 🥴

    රජ්‍ය සේවයෙත් පඩිය පෙගින් තියනවා කියලා නොදන්නවා නෙවෙයිනේ නේ. එකක් උස්සපු ගමං දාමයක් නොයවා බැරි තැන් තියනවා. 😄😄

    No contents