ඔව් මචං විටමින් හදාගන්න ඕනා අමුද්‍රව්‍ය හදාගන්නවා හා ඒක සැහෙන ඉෆෙක්ටිව්. ඒ වගේම ඇගට අවශ්‍ය ප්‍රමාණයක්ට විතරයි අමුද්‍රව්‍ය හදාගන්නේ. අනවශ්‍ය කරදරත් නැ ඒ නිසා.
ඉස්සර නම් කිව්වේ උදේ වෙලාවේම හිරු එලියට නිවාරණය වෙන්න ඕනා කියලානේ. නමුත් පහුගිය ටිකේ ලංකාවේ සම පිළිබඳ විශේෂඥ මතය වෙන්නේ දවසේ 11න්...