රෝහිණීගේ පට වස්ත්‍ර - පේදිරිස් ගලවයි
emoji diaries Well-known member May 26, 2020 12,849 39,870 113 Homagama Jan 19, 2026 #2 Gingy said: Click to expand... ඩි. ඩි පේද්‍රිස් ගේ පරපුර කවුද කියලා දන්නවානේ. ලංකා ඉතිහාසයේ සංදිස්තානගත ඈයෝ ඔය.
Gingy said: Click to expand... ඩි. ඩි පේද්‍රිස් ගේ පරපුර කවුද කියලා දන්නවානේ. ලංකා ඉතිහාසයේ සංදිස්තානගත ඈයෝ ඔය.
Draco Malfoy Well-known member Feb 9, 2019 8,432 16,639 113 Malfoy Manor, Wiltshire, England. Jan 19, 2026 #3 emoji diaries said: ඩි. ඩි පේද්‍රිස් ගේ පරපුර කවුද කියලා දන්නවානේ. ලංකා ඉතිහාසයේ සංදිස්තානගත ඈයෝ ඔය. Click to expand... na ne? could you explain?
emoji diaries said: ඩි. ඩි පේද්‍රිස් ගේ පරපුර කවුද කියලා දන්නවානේ. ලංකා ඉතිහාසයේ සංදිස්තානගත ඈයෝ ඔය. Click to expand... na ne? could you explain?
Gingy Well-known member Oct 23, 2023 6,986 13,115 113 Jan 19, 2026 #4 emoji diaries said: ඩි. ඩි පේද්‍රිස් ගේ පරපුර කවුද කියලා දන්නවානේ. ලංකා ඉතිහාසයේ සංදිස්තානගත ඈයෝ ඔය. Click to expand... කවුද? Gingy said: Click to expand... කැරි කට් එක නේ. යුරෝපීය පට වස්ත්‍ර මෙන් ඉක්මනින් දිරා නොයයි, සුද්දො මීක් කියන්න ඇති ------ Post added on Jan 19, 2026 at 6:13 PM Reactions: War Fighter
emoji diaries said: ඩි. ඩි පේද්‍රිස් ගේ පරපුර කවුද කියලා දන්නවානේ. ලංකා ඉතිහාසයේ සංදිස්තානගත ඈයෝ ඔය. Click to expand... කවුද? Gingy said: Click to expand... කැරි කට් එක නේ. යුරෝපීය පට වස්ත්‍ර මෙන් ඉක්මනින් දිරා නොයයි, සුද්දො මීක් කියන්න ඇති ------ Post added on Jan 19, 2026 at 6:13 PM
emoji diaries Well-known member May 26, 2020 12,849 39,870 113 Homagama Jan 19, 2026 #5 Draco Malfoy said: na ne? could you explain? Click to expand... හෙන්රි පේද්‍රිස් ලැ පවුලේ ව්‍යාපාර. හෙන්රි නේ සිංහල මුස්ලිම් කෝලහලේ වෙලාවේ දේශද්‍රෝහී කරලා මැරුවේ. Reactions: War Fighter and Draco Malfoy
Draco Malfoy said: na ne? could you explain? Click to expand... හෙන්රි පේද්‍රිස් ලැ පවුලේ ව්‍යාපාර. හෙන්රි නේ සිංහල මුස්ලිම් කෝලහලේ වෙලාවේ දේශද්‍රෝහී කරලා මැරුවේ.
Gingy Well-known member Oct 23, 2023 6,986 13,115 113 Jan 19, 2026 #6 emoji diaries said: හෙන්රි පේද්‍රිස් ලැ පවුලේ ව්‍යාපාර. හෙන්රි නේ සිංහල මුස්ලිම් කෝලහලේ වෙලාවේ දේශද්‍රෝහී කරලා මැරුවේ. Click to expand... https://elakiri.com/threads/කරෝලිසා-සී-සී-බසාරේ-සෙල්ලන්.2238743/ කරෝලිසා තමයි මරවන්ඩ ඇත්තෙ Reactions: emoji diaries
emoji diaries said: හෙන්රි පේද්‍රිස් ලැ පවුලේ ව්‍යාපාර. හෙන්රි නේ සිංහල මුස්ලිම් කෝලහලේ වෙලාවේ දේශද්‍රෝහී කරලා මැරුවේ. Click to expand... https://elakiri.com/threads/කරෝලිසා-සී-සී-බසාරේ-සෙල්ලන්.2238743/ කරෝලිසා තමයි මරවන්ඩ ඇත්තෙ
emoji diaries Well-known member May 26, 2020 12,849 39,870 113 Homagama Jan 19, 2026 #7 Gingy said: https://elakiri.com/threads/කරෝලිසා-සී-සී-බසාරේ-සෙල්ලන්.2238743/ කරෝලිසා තමයි මරවන්ඩ ඇත්තෙ Click to expand... දොන් කරෝලිස් කියන්නෙ අනගාරික ධර්මපාලතුමාගේ තාත්තාගේ කම්පැණිය. තාත්තා දොන් කරෝලිස් හේවාවිතාරණ පුතා ( අනාගරික) දොන් ඩේවිඩ් හේවාවිතාරන Reactions: War Fighter
Gingy said: https://elakiri.com/threads/කරෝලිසා-සී-සී-බසාරේ-සෙල්ලන්.2238743/ කරෝලිසා තමයි මරවන්ඩ ඇත්තෙ Click to expand... දොන් කරෝලිස් කියන්නෙ අනගාරික ධර්මපාලතුමාගේ තාත්තාගේ කම්පැණිය. තාත්තා දොන් කරෝලිස් හේවාවිතාරණ පුතා ( අනාගරික) දොන් ඩේවිඩ් හේවාවිතාරන
Gingy Well-known member Oct 23, 2023 6,986 13,115 113 Jan 19, 2026 #8 emoji diaries said: දොන් කරෝලිස් කියන්නෙ අනගාරික ධර්මපාලතුමාගේ තාත්තාගේ කම්පැණිය. තාත්තා දොන් කරෝලිස් හේවාවිතාරණ පුතා ( අනාගරික) දොන් ඩේවිඩ් හේවාවිතාරන Click to expand... ඇන් ජී ඕ කාරයා.ඒ කාලෙත් කොළඹ ලොකු ලොකු පවුල් වල උන්ට තමයි ඔය ඒකාලෙ හැටියට WOKEනස් එක ගහල තිබිල තියෙන්නෙ. වීගන් ඇන් ඩයිවර්සිෆයිඩ්. Reactions: wpril5 and emoji diaries
emoji diaries said: දොන් කරෝලිස් කියන්නෙ අනගාරික ධර්මපාලතුමාගේ තාත්තාගේ කම්පැණිය. තාත්තා දොන් කරෝලිස් හේවාවිතාරණ පුතා ( අනාගරික) දොන් ඩේවිඩ් හේවාවිතාරන Click to expand... ඇන් ජී ඕ කාරයා.ඒ කාලෙත් කොළඹ ලොකු ලොකු පවුල් වල උන්ට තමයි ඔය ඒකාලෙ හැටියට WOKEනස් එක ගහල තිබිල තියෙන්නෙ. වීගන් ඇන් ඩයිවර්සිෆයිඩ්.