උබ ගියාම එයාලාට එක එක ඇගේ අමාරු කියයි. සාංකා එහෙම පිට දානවා. උබ කල්පනාවෙන් සිහියෙන් ඉදපං.
පුලුවන් හැමතිස්සෙම කතා කරන්න. හැමදාම කතා කරත් මදි නැ.
එයාලට සල්ලි තිබ්බා නැතා, ඕනා උනා නැතා, මස්පතා කියක් හරි දාන්න.
බලාගන්න කවුරු හරි හිටියා නැතා, බොක්කේ ෆිට් යාලුවෙක් තියාගනින් හදිසියකදි යවන්න.
උබ...