1. R

    විජේවීරයි ප්‍රභාකරනුයි නැත්නම් අද ලන්කාව සින්ගප්පූරුවක් නේද???

    මම නම් 10000% එකගයි. අපරදේ ඔය කාලකණ්ණි දෙන්නා ඉන්දියාවේ ඉපදෙන්න තිබ්බේ
  2. R

    අඩෝ මේක කොහොමද - CEB ගාස්තු වැඩිකර ඉල්ලන්නේ අස්වන සේවකයන්ට ගෙවන්නලු

    ඉන්නකම්ම පඩිගෙවලා දැන් අපි උන්ට් වන්දීත් ගෙවන්නා ඕනේ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස සේවකයින් 2,158 දෙනෙකු ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා වැයවන රුපියල් බිලියන 11.554 ක මුදල පියවා ගැනීමට 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා විදුලි ගාස්තු ඉහළ දැමීමට...
  3. R

    ට්‍රම්ප් සීයාගෙන් නත්තල් තෑගි , සිංහල අවුරුද්දට කලින්ම බෝනස් - ජූලි චංගේ හුලං බස්සයි..

    ජූලි චංගේ හුලං බස්සයි.. ට‍්‍රම්ප්ට ඔ්නෑ දේ කරන්නැතැයි ආපසු ඇමරිකාවට කැදවයි... ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "ඇමරිකාව ප්‍රථමයෙන්" (America First) යන ප්‍රමුඛතාවලට පූර්ණ සහයෝගය දක්වන පුද්ගලයින් හරහා ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින්, ලොව පුරා විවිධ රටවල සේවය කරන වෘත්තීය රාජ්‍ය...
  4. R

    ට්‍රම්ප් ගෙන්

    DELETED
  5. R

    හායි ජයසන්කර් අපි ඊලග සපායිස් එකට සුදානම්

    අලියා පාගපු මිනිහගෙන් ගූ ගියද කියලා ඇහුවා වගේලු........
  6. R

    දැන් ඇති මගේ දෙයියෝ... තව දරාගන්න බෑ ....

    ලංකාවට තවත් ණය එපා: එය දරා ගන්න බෑ - United Nations . මේවා මම මහන්සිවෙලා දන්නේ පුළුවන් එවුන්ට හැදෙන්න... ලංකාව අසර්තකත්වයේ කොලනියක් වෙලා ඉවරයි ... (දවසින් පාරේ වලක් වැහුවත් උ ජනාධිපති කමට සුදුසුයි කියලා හිතන්නතරම් ආකල්ප ක්ෂයවෙලා ) රනිල් ඉතුරු කරපු බිලියන 6 විතරයි මේ...
  7. R

    ‘දරුවන්ට රටක් ඕන කියා ඡන්දයක් දුන්නත් ඒක ගොං කමක් කියලා දැන් හිතෙනවා...’- පාතේගම ඥාණිස්සර හිමි

    රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥාණීසර හිමියන් විසින් දැඩි විවේචනයක් එල්ල කර තිබේ. මෙම අදහස් පළ කරන ලද්දේ පූජ්‍ය දෙනගම ශ්‍රී ධම්ම රක්ඛිත හිමියන් විසින් රචිත ළමා ග්‍රන්ථ ද්විත්වයක් එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම වැඩසටහන පනිපිටිය දෙව්රම් විහාර...
  8. R

    ටිපර් පාක් කරන්න එන්න, මෙන්න නේපාලේ අගමැති බිරිද BBQ කරලා රැප් ගායකයෙක් ජනාධිපති කරගන්න යන්නේ , සියා කෙනෙක් ඉදලා නෑ

    නේපාල අගමැති රටින් පලායයි.. අරගලකරුවෝ අගමැති බිරිද ගිනිතබා ඝාතනය කර රැප් ගායකයෙක් රාජ්‍ය නායකයා කරති… නේපාලයේ හිටපු අගමැති ජලානාත් ඛානල්ගේ බිරිඳ වන රබි ලක්ෂ්මි චිත්‍රකාර් හත්මිය, ඩල්ලු හි පිහිටි ඔවුන්ගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තැබීමෙන් සිදුවූ බරපතල පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගොස් ඇති බව...
  9. R

    JVP අධ්‍යාත්මික තරුණ නායක Tiල් වින් සිල්වා තුමා ගැන ඔබේ දැනුම පොතට ...

    1. ටිල්වින් ජවිපෙ ලේකම් ධූරයට පත් වන කාලයේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා අර්ජුණ රණතුංග විය. ඉන් පසු, හශාන් තිලකරත්න සනත් ජයසූරිය මහේල ජයවර්දන කුමර් සංගක්කාර ඇංජලෝ මැතිවුස් උපුල් තරංග තිසර පෙරේරා දිනේශ් චන්දිමාල් දසුන් ශානක...
  10. R

    රනිල් ඇතුළට දැමීමට එරෙහි ජාත්‍යන්තරය අවදිවෙයි - ඩේවිඩ් කැමරන් හා නෂීඩ්ගෙන් ඇමතුම්

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ප්‍රමුඛ විපක්ෂ දේශපාලන පක්ෂ නායකයෝ දැඩිව පෙළ ගැසෙමින් සිටිති. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට උත්සාහ දරන බවට චෝදනා කරන එම නායකයෝ, ඊට එරෙහිව සාමූහික...
  11. R

    අනුර-රනිල් ගැටුමෙන් ඔබේ ජීවිතයට පාඩමක් ඉගෙන ගන්න.

    අනුර-රනිල් ගැටුමෙන් ඔබේ ජීවිතයට පාඩමක් ඉගෙන ගන්න 1. පහළම පන්තියේ සිට ඔබ අභිභවා ඉහළම පන්තියට යන මිතුරන් වෙතින් හැකි තරම් ඈත් වන්න. ඔවුන් ඊර්ෂ්‍යා කරන ලක්ෂණ ඔබ තුළ තිබේ නම්, විශේෂයෙන් ඈත් වන්න. 2. පහත් පුද්ගලයා හඳුනාගන්න. පහත්කම කිසි දිනෙක චරිතයෙන් ඉවත් වන්නේ නැති ලක්ෂණයකි. 3. ඔබට උපකාර කළ...
  12. R

    ලංකාවේ ආර්ථිකේ ඇත්තටම ගොඩ දැම්මේ කවුද ?

    අපිට සිරිවර්ධනගේ කතාවෙන් තේරුම් ගන්න තියෙන්නේ ලංකාවේ ආර්ථිකය ඇත්තටම ගොඩදාලා තියෙන්නේ ........... ........... ........... ........... ........... ........... ........... සිරිවර්ධනගේ වයිෆ්
  13. R

    මේ වෙලාවේ ඕනේ ට්‍රම්ප්ට call එකක් අරන් කතා කරන්න පුළුවන් නායකයෙක්

    මේ වෙලාවේ ඕනේ ට්‍රම්ප්ට call එකක් අරන් කතා කරන්න පුළුවන් නායකයෙක් - මෙහෙම කියල තියෙන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල, කතාව කියපු එකා ගැන වැඩක් නෑ එත් කතාව ඇත්ත .. අපේ එකාට කොලයක් බලන් බග් බග් ගගා කතා කරන්න පුලුවන්ද ?? රාජපක්ෂලා ලංකාවේ economy මිනි පෙට්ටියට දාල වැහුවා මුන් වලට දාල පස් දාල...
  14. R

    ප්‍රභාකරන් සහ විජේවීර

    ප්‍රභාකරන් සහ විජේවීර කැරලි නායකයන් වන ප්‍රභාකරන් සහ විජේවීර යන දෙදෙනා ගතහොත් ප්‍රභාකරන් පිලිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේශන ගනනාවක් සිදු කෙරිලා තියනවා. නමුත් විජේවීර පිලිබඳ විශ්ලේශන අතේ ඇඟිලි ගනනටත් වඩා අඩුයි. ප්‍රභාකරන් සිදු කලේ ජාතිවාදය යොදාගෙන කැරලිකරුවන් බිහි කිරීම . ඒක එතරම්...
  15. R

    වොෂිංටනයේ පැවති මාධ්‍ය හමුවේදී ලයිට් බිල වැඩිකරන්න IMF ශ්‍රී ලංකාවට දන්වයි

    වොෂිංටනයේ පැවති මාධ්‍ය හමුවේදී ලයිට් බිල වැඩිකරන්න IMF ශ්‍රී ලංකාවට දන්වයි 3/05/2025 09:46:00 AM ශ්‍රී ලංකාවේ විදුලිබල මණ්ඩලය විසින් පසුගිය ජනවාරි මාසයේදී සිදු කරන ලද විදුලි ගාස්තු සංශෝධනය, විදුලිය නිෂ්පාදනයේ සැබෑ පිරිවැය ආවරණය කිරීමට ප්‍රමාණවත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා...
  16. R

    පාරිභෝගික 'ඩිපොසිට් එකට' පොලී ගෙවන්නැයි CEB ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

    ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) දින පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩලයට (ලංවිම) නියෝග කර සිටියේ පාරිභෝගිකයින්ගෙන් එකතු කරන ලද ආරක්ෂක තැන්පතු සඳහා වාර්ෂික පොලිය ගෙවීමට පියවර ගන්නා ලෙසයි. මෙම නඩු තීන්දුව එස්. තුරෙයිරාජා, සෝභිත රාජකරුණා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. අධිකරණය...
  17. R

    රජයේ සේවකයන් බහුතරය මෝඩයෝද ?

    රජයේ සේවකයන් බහුතරය මෝඩයෝද ? ============================ යහපාලන ආණ්ඩුව 2016 ට පෙර විශ්‍රාම ගත් රජයේ සේවකයනට රු 4000 -23000 අතර ගණනකින් විශ්‍රාම වැටුප වැඩි කළේය 2016 න් පසුව විශ්‍රම යන අයටද විශාල මුදලකින් විශ්‍රාම වැටුප් වැඩි කොට චක්‍රලේඛයක්ද නිකුත් කර තිබුනේය එහෙත් රජයේ සේවකයෝ මෙන්ම...
  18. R

    රනිල් ඉන්දියාවේ සිට ලංකාවට දුන් පණිවුඩය

    රනිල් ඉන්දියාවේ සිට ලංකාවට දුන් පණිවුඩය - ''ලංකා හමුදාවට පසුබසින්න වුණා LTTE ප්‍රහාර හමුවේ'' රනිල් කියන්නේ නරියෙක් කියල ප්‍රබාකරන් කිව්වේ ඇයි කියලා දැනගන්න වීඩියෝ එකේ 0.26 - 1.56 බලන්න කපටිකම කියන්නේ පාපයක් නෙමයි ඒක ටැලන්ට් එකක්
  19. R

    #වසංගතයක්Srilanka2025 හැමෝම මේ hashtag එක පාවිච්චි කරන්න.

    සියබලා ආණ්ඩුවේ වැව මැද බංගලාව හිනමානයෙන් පිරිච්ච බොරුකරයෝන්ගේ පිරිලා ඉවරයි. ඉස්සර හිටියේ හොරු උන් පරම්පරා ගානකට හම්බ කරලා ඉවර නිසා උන් හිටියේ idle speed එකේ දැන් මුන් ඉතුරු පරම්පරා ගානකට හම්බ කරන්න ඕනේ නිසා මුන් යන්නේ top speed මම චන්ගෙට කලින් මේ hashtag එක #වසංගතයක්Srilanka2025 පාවිච්චි...
  20. R

    රාජ්‍ය සේවකයන්ටත් මේ පාර නත්තල්

    ඉක්මනින්ම රාජ්‍ය සේවයන් ලක්ෂ පහමාරක් ඉවත් කල යුතුයි.. නැතොත් අමාරුවේ..- ජනාධිපති උපදේශක හුලංගමුව ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය අංශයක් දැරීමට තව දුරටත් නොහැකි වනු ඇති බවත් නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි...

    No contents