කෝ ඔයාල රට ඉඳන් එන්නෙ නැද්ද
“ 2019 ඔක්තෝබර් මාසේ ලංකාවට ආපු පුරවැසියන් ගණන 110,297යි. සංසන්දනයක් ලෙස ගිය අවුරුද්දේ ඔක්තෝබර්වල ඒක 115,128යි. වැඩිවෙලා නෙමෙයි 4,831ක් අඩුවෙලා (4%ක් අඩුවෙලා). ඒ ලාංකිකයෝ නේ. ඊට අමතරව ලංකාව ආපු ඩුවල් සිටිසන්ලා ගාණ 2,346යි. ගිය අවුරුද්දේ මේ කාලේ ආපු ඩුවල් සිටිසන්ලා...