ඔන්න අදත් උබලට අලුත් අනාවැකියක් අරගෙන ආවා .
ලංකාවට ඉන්දියන් රුපියලේ සහය ;
VOSTRO
මේකේ ගුඩ් නිවිස් එකයි bad නිවුස් එකයි දෙකක් තියෙනවා ,
ඉස්සෙල්ල ගුඩ් නිවුස් ටික කියන්නම්
1) ලංකාවේ වෙළද පොලේ ඉන්දියානු භාණ්ඩ සුලබ වීම (මෙච්චර දවසක් කොස් ඇට තම්බන් කාපු උබලට ලාබෙට හාල් ,පිටි, අල , පරිප්පු ටිකක්...