දැන් එකෙක් පොල් තෙල් බයෝ ගෑස් වලින් වහනයක් දුවනවනෙ ,
දැන් උට රනිල් කථා කරලා , අටපට්ටමේ ගිහිල්ලා ,
talk with චතුර , දොරමඩලාව වගේ ඒවාට උව ගෙන්නාගෙන ,
උගේ ආතල් එක ඉවර උනහම ,
උබලට ආයෙත් පාලු ගතියක් දන්නෙනවා .
ඊටපස්සේ අයෙත් මේ පින්බිමේ ඉන්ධන වෙනුව විකල්ප ගැන එන්න තියෙන වීඩියෝ ගැන දැනුවත් කරන්න...