1. R

    අනුර කුමාරගෙ දෙවෙනි ට්‍රයි එක සාර්තක වෙයිද?

    පලවෙනි ට්‍රයි එක පාර්ලිමේන්තතුව ලග හෙල්මට් දාපු කොල්ලව වහනේට දාලා නෝන්ඩි උනා දෙවෙනි ට්‍රයි එක බේරුවල ඉදන් ගෝල්ෆෙස් වෙනකන් පාගමන. අරගලේ කොල්ලෝ කොහොම ඒකට ප්‍රතිචාර දක්වයිද? මුන් ඔච්චර දුරක් පයින් ලාටලා නොන්ඩිවෙයිද?
  2. R

    ඉදිරියේ තිරගත වීමට නියමිත රාජපක්ස නාට්‍ය නම්කරන්න

    ඉදිරියේ තිරගත වීමට නියමිත රාජපක්ස නාට්‍ය නම්කර වටිනා තග්‍යක් දිනාගන්න ඔන්න පලවෙනි එක 1) අනුකම්පා නාට්‍ය - නාකී මයිනා හදිසියේ රෝගාතුර වෙයි රටපුරා සංගරත්නය බෝධිපුජා පවත්වයි
  3. R

    රට default , බැංකු තැන්පතු ????

    රට default උනහම බැංකු වල තියෙන තැම්පතු වලට බලපෑමක් නැද්ද ? සමහර රටවල් default උනහම week එකකට සල්ලි ගන්න පුළුවන් ලිමිට් එකක් දාලා තියෙනවා ... දැනටම බැංකු 13 fitch රේටින් පහල දාලා Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ බැංකු 13 ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ශ්‍රේණිගත කිරීම් වොච් නෙගටිව්...
  4. R

    ශ්‍රී ලංකාව අවිනිශ්චිත අඩියක - මූඩ්ස් කියයි

    අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩිස් ආයතනය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හිඟයක් මෙන්ම ණය ගෙවීම සම්බන්ධයෙන් අර්බුදයක් තිබෙන මොහොතක අමාත්‍යවරුන් සහ නිලධාරීන් ඉල්ලා අස්වීම...
  5. R

    බෙහෙත් online ගේන්නන්න පුලුවන්ද ?

    1)හදිස්සියේ තමන්ගේ පවුලේ කෙනෙක් අසනීප උනොත් එයට අවශ්‍ය බෙහෙත් අපිට online වෙන රටකින් (ඉන්දියාවෙන් හරි ) online ගෙන්නන පුලුවන්ද ? 2) amazon වගේ සයිට් වල දවස් ගණන් යන නිසා පය 24 අඩුවෙන් ගෙන්නන පුළුවන් සයිට් තියෙනවද ? 3) Air mail /DHL කරොත් කොච්චර වෙලාවක් යයිද ?
  6. R

    සමාජ ඛේදවාචක

    මේවට මුකුත් කියන්න බැ මිනිස්සු ලොකු ජිවන අරගලයක ඉන්නේ ... පෙට‍්‍රල් කෑන් මොනම විදිහකින් වත් ගෙවල් ඇතුලේ තියන්න එපා ... පෙට‍්‍රල් ගෙනාපු හිස් බෝතලයක් මුඩිය ඇරලා එක ආග්‍රහණය කරල පෙනහළු සංකෝචනය වෙලා ළමයෙක් නැතිවෙලා තිබ්බා විදුලි බලය නොමැති අස්ථාවේ යතුරුපැදියට දැමීම සඳහා කෑන් එකකට තිබූ...
  7. R

    මේ දවස් වල මම full relax

    මම මේ දවස් වල ෆුල්ල් relax එකේ ඉන්නේ පට්ට හැපී
  8. R

    ඇවන්ඩ්ගාඩ් ලොක්කා රට යයි -ජාතික ආරක්ෂාව

    ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීවරයෙකු පැවසීය . ඔහු අද 05 අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් එසේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි . ඊයේ...
  9. R

    රටට ‘නිවුස් එකක් වෙන්න‘ කැබිනට් මණ්ඩලය අස්වූ හැටි

    ඊයේ (03) අගමැති මහින්ද රාජපක්ෂ සමග කැබිනට් ඇමතිවරුන් පැවැත්වූ සාකච්ඡාවේදී මේ වනවිට රට තුළ මෙන්ම ලෝකය පුරා ශ්‍රී ලාංකියන්ගෙන් ආණ්ඩුව කෙරෙහි එල්ලවී ඇති බරපතල අප්‍රසාදය ගැන සාකච්ඡාවට ලක්විය. බොහෝ අය දන්වා සිටියේ තමන්ට ‘පාරේ බැහැලා යන්නට බැරි‘ තත්වයක් දැන් උද්ගතව ඇති බවයි.දේශපාලනික වශයෙන් වෙන කවර...
  10. R

    මොරටුව නගරාධිපතිගේ නිවසට ගල් ප්‍රහාරයක්?

    මොරටුව ප්‍රදේශයේ වඩු කාර් මිකයන් පිරිසක් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවෙස වටකොට ඊයේ (1) සවස ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. මොරටුව නගර සභාව වටකර ඊයේ (1) පෙරවරුවේ වඩු කාර්මික විරෝධතාව අතර තුර විරෝධතාකරුවන් හා නගරාධිපතිවරයා අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර ඒ...
  11. R

    පුරවැසි අරගලයට ජය වේවා !!!!!!

    පුරවැසි අරගලයට ජය වේවා !!!!!! සිවිල් පුරවැසියන්ගේ ජීවිත, කදුලු මතින් ස්වභාවිකව ඇතිවූ අරගලය JVP UNP SLP හිවලුන් ගේ ග්‍රහණයන් මිදී ජනතා බලය උරගා ඇත රාජපක්ෂ පිළිකාවේ මව්බිම බේරාගනිමු පාහරයන් එළවීම සහ හොර ගත් ජනතා මුදල් ජනගත කරන තෙක් අරගලය දිනේවා !!!! save mother lanka !!!!
  12. R

    රටේ මොන ප්‍රශ්න තිබ්බත් සතුටුවෙයල්ලා

    රටේ මොන ප්‍රශ්න තිබ්බත් සතුටුවෙයල්ලා තාම පුටුවෙන් හරි තමන් උසස් කියන මෙන්ටලිටි එකක් තියෙන නායකයෝ ඉන්නකොට
  13. R

    බංකොලොත් ලංකාව ගොඩගමුද ?

    බංකොලොත් ලංකාව ගොඩගන්න පුළුවන් මෙහෙම විතරයි රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86%...
  14. R

    නන්දසිරි කෝ මේ නන්දසිරි ???

    ඉන්නේ කරුවලයි මහ කළු ගලක් යට කන්නේ කරවලයි රතු හලේ බතට බොන්නේ බොර දියයි පුරුවේ කල පවට ඇරලා ඉවරද නන්දෙ උබ අපට
  15. R

    බිත්තර උණුසුම ඉවරද? එහෙනම් මෙන්න මේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න.

    1. බිත්තර ප්‍රහාරයක් බෝම්බ ප්‍රහාරයක් වැනි ප්‍රචණ්ඩ ක්‍රියාවක්ද? 2. බිත්තර ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයන් දෙදෙනා එසේ කරන ආකාරය දැක්වෙන වීඩියෝ තිබේද? 3. එම පුද්ගලයන් 'අල්ලාගත්' ආකාරය, ඔවුන්ව වටකරගෙන කටයුතු කළ ආකාරය තුළ අයුතු ජනරාශියක්, ප්‍රචණ්ඩත්වයක්, ශාරීරික හා මානසික හිංසනයක් නැද්ද? 4. එම...
  16. R

    ශ‍්‍රී ලංකා රජයට වඩා හොදින් ශ‍්‍රී ලංකාව පාලනය කිරීමට බංග්ලාදේශයට හැකිය..- බංග්ලාදේශ මාධ්‍ය

    ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරය ගැන නිසි දැනුමක් නොමැති කම පෙන්නුම් කරන බව බංගලාදේශ මාධ්‍ය වාර්තා කරයි. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් තැතිගන්වන සුළු තත්ත්වයක් පෙන්නුම් කරමින් ඇති බවද ‘ඩකා ටි‍්‍රබියුන්’ පුවත්පත් වාර්තාවක සඳහන් වෙයි. ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන විදේශ...
  17. R

    Dec 31 ඩොලර් ප්‍රශ්නය විසදන්න කබ්රාල්ට මෙන්න විසදුම් !!!!!

    Dec 31 පෙර ඩොලර් ප්‍රශ්නය විසදන්න කබ්රාල්ට මෙන්න විසදුම් !!!!! 1 ) සිරස සුපර් ස්ටාර් ඊලග වටයට ලෝකේ හැම රටකින්ම ඇප්ලයි කරන්න පුළුවන් කරලා එක ඇප්ලිකේෂන් එකක් 10$ කරමු. 2) සක්විති රණසිංහ ඉංග්‍රීසි පාඨමාලාව cd වලට ගහල ඇමසන් එකේ ව්කුනමු . 3) කොටුවේ පොඩ්ඩාගේ බන ඉග්ලිෂ් වලින් ඩබ් කරලා youtube...
  18. R

    ගිනි තබා ගත් කතුන්ගේ අරමුණ රෝහලේදී හෙළි වෙයි

    ගිනි තබා ගත් කතුන්ගේ අරමුණ රෝහලේදී හෙළි වෙයි (විනීතා එම් ගමගේ) සිරුරට ගිනි තබා ගත් කාන්තාවන් විසි දෙනකු මේ වසර තුළ ජාතික රෝහලේ දී මිය ගොස් ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක ඉරේෂා සමරවීර මහත්මිය පැවැසුවාය. මොවුන් අතරින් 19 දෙනකුට අවුරුදු 20 - 30 අතර විවාහක කාන්තාවන් යැයි ද ඇය කීවාය...
  19. R

    මේ මල්ලියට මොකද උනේ ?

    යහපලානේ කාලේ ලවක් දෙවක් නැතිව පුරන් කුබුරු හෑවා දැන් පේන්න ණෑ කොරෝනා හැදිලද ?
  20. R

    රාජ්‍ය සේවයේ රාජකාරී වෙලාව වෙනස් කරමු.

    මේ එමිරේට්ස් රජයේ රාජකාරි වෙලාව වෙනස් කරලා තියෙන විදිහ ... ඒ රටවල් දියුණු රටවල් වෙන්නේ මේ වගේ තීරණ නිසා .. ලංකාවෙත් මෙහෙම කරන්න කියලා රැල්ලක් හදමු, මොකද කියන්නේ කිරියේ රාජ්‍ය සේවක යාලුවෝ ගොඩක් ඉන්නවා නේද ? ඕගොල්ලන්ගේ අදහසුත් එකතු කරන්න

    No contents