1. R

    අගමැති බලුපොරයට එකතුවන පිරිස නම් කරන්න ....

    අගමැති බලුපොරයට එකතුවන පිරිස නම් කරන්න .... දැනට එකතුවන කට්ටිය මයිත්‍රී රනිල් සජිත් නිමල් සිරිපාල දිනේෂ් විජේදාස
  2. R

    රම්නිල් මේ සතියේ අගමැති වෙන්නේ නෑ . ඔය ළමයි දැන් ගෙවල්වලට යන්න ...

    රම්නිල් මේ සතියේ අගමැති වෙන්නේ නෑ මේක නම්දසේනගේ ගේම් එකක් ඔය ළමයි දැන් ගෙවල්වලට යන්න ... අනාවැකි #6
  3. R

    නකී නන්දසේනගේ අලුත් ප්ලැන් එක !!!!

    නාකි නන්දසේන දැන් කරන්නේ විපක්ෂේ හැම එකාටම call කරකර අගමැති කම බාරගන්න කියල කියන එක එතකොට උන් කරන්නේ උන්ගේ කන්ඩිෂන් ලිහිල් කරකර බලු පොරේ පටන් ගන්න එක එතකොට නන්දසේන හිතනවා උට ශේප් වෙන්න පුළුවන් කියලා එත් මේ නාකී පම්කයෝ එකෙක් වත් දන්නේ නෑ අරගලය තවත් සක්තිමත් වෙනවා කියලා නාකි නන්දසේන තෝ ගෙදර...
  4. R

    ඇයි බන් පොහොට්ටුවේ උන්ගේ පපුවේ මයිල් නැත්තේ ????

    මේ මම randam දැකපුවා නමුත් ඔක්කොම වගේ පොහොට්ටුවේ ගුටිකාපු උන්ගේ පපුවේ මයිල් නෑ අයි බන් ඒ මුන් ඔක්කොටම එකම ජාන තියෙනවා ඇද්ද ??
  5. R

    බන්ධනාගාර රැදවියන් පුද්ගලික බස්වල ගෙනියන්නේ කොහොමද ?

    සාමාන්‍යයෙන් හැම බන්ධනාගාරයකම බස් 10ක් විතර තියෙනවා ඒවා තද නිල් පාට "බන්ධනාගාර" කියල ගහපු බස් එහෙම තියෙද්දී ඇයි මුන් රැදවියෝ සාමාන්‍ය බස් වල ගෙනිච්චේ ???? බන්ධනාගාර රැදවියන් 58 ක් අතුරුදහන් ටරැක බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටියදී කොළඹ වැඩබිම්වල වෘත්තිය පුහුණුව ලැබූ රැදවියන් මාලඹේ තලාහේන...
  6. R

    මම උබලට මාසෙකට කලින් කිව්වා මේක පුරවැසි අරගලයක් !!!

    මම උබලට මාසෙකට කලින් කිව්වා මේක පුරවැසි අරගලයක් !!! මේක කැරැල්ලක් නෙමයි පුරවැසි අරගලයක හැම ස්ථරයකම මිනිස්සු ඉන්නවා lawyers, doctors, nurses ,IT , පේමන්ට් එකේ සපතු මහන කෙනා , ඈටෙන්ඩන්ට් , පොලිසිය , හමුදාව , ගුරුවරු, එකී මෙකි ඔක්කොම මේ රටේ පුරවැසියෝ..... මුන් හිතුවේ මේකේ ඉන්න ගෝල්ෆේස්...
  7. R

    හදිසි නීතිය උපරිම දවස් 14යි නේද ?

    හදිසි නීතිය උපරිම දවස් 14යි නේද ? පාර්ලිමේන්තු බහුතරය නැතිව එයිට වඩා කල් බැ. ඇයි නන්දසිරි මෙච්චර පච වෙන්නේ? අර ආනන්දෙන් ආපු උපදේශයෝ දෙන්නා අරගලයට ලොකු සපොර්ට් එකක් දෙනවා
  8. R

    පාඩු ලබන සිපෙට්කෝ ලාබ ලබන IOC

    පෙට්‍රෝලියම් එකට බවිසර් ඕනේ කියලා කවදාවත් පත්තරේ ඇඩ් එකක් දානවා දැකල තියෙනවද ????? හැබැයි බවුසර් 600ක් කුලියට අරන් තියෙනවා .... ඔය බවුසර් එකක කුලිය මාසෙකට ලක්ෂ 10 කට වැඩියි ඕවා ඔක්කොම දාලා තියෙන්නේ ඇතුලේ වැඩ කරන එවුන්ගේම බවුසර් නැත්නම් කොහොමද එකම ගානට තෙල් විකුනපු IOC එක පහුගිය අවුරුද්දට...
  9. R

    Why Anura Kumara forgot this File ?????

    Seems like Anura ayya missed this file . Why Bro..... Delete J**** ......... නිකන් දැම්මේ ඉස්සරහට Bump කරන්න
  10. R

    රාජ්‍යය සේවකයන්ට සුභ ආරංචියක් (අනාවකි 4)

    රාජ්‍යය සේවකයන්ට සුභ ආරංචියක් (අනාවකි 4) ඉදිරියෙදි රජ්‍ය සේවක වැටුප 30% පමන වැඩිවිමට හෝ රු5000 කට වැඩි ජීවන වියදම් දීමනාවක් ලැබීමට ඉඩ ඇත.
  11. R

    නන්දලාල්ලුත් කබ්රාල් වගේ වෙයිද ?

    පිටරට ඉදන් එවන ඩොලර් දේශපාලකයෝ හොරකන් කරන්නේ නෑ කියලා කට ගත්තා විතරයි ඉදියන්වෙන් ණයට දීපු සල්ලිවලින් යකඩ ගෙන්නාලාලු ..... https://www.sundaytimes.lk/220501/business-times/indian-credit-for-food-goes-to-import-steel-481177.html අනේ මන්දා ...
  12. R

    Moonfall 2022 movie එකේ තියෙන ගාල්ලේ සුනාමි වීඩියෝ එක

    Moonfall 2022 movie එකේ තියෙන ගාල්ලේ සුනාමි වීඩියෝ එක අපිට copyright ඉල්ලන්න බැරිද ?
  13. R

    ඛනිජතෙල් අමාත්‍ය කාංචන විජේසෙකරගේ අධ්‍යාපනය සුදුසුකම් මොනාවාද?

    ඛනිජතෙල් අමාත්‍ය කාංචන විජේසෙකරගේ අධ්‍යාපනය සුදුසුකම් මොනාවාද ? අපි ප්‍රශ්නය කරමු නේද? දන්න අය උත්තර දෙන්න. නැත්නම් නාකී මිහරක් ටික එලවලා තරුන මිහරක් ගෙනවා වගේ තමයි.
  14. R

    ජන අරගලයට එකතු වුණු ගුවන් නියමුවෝ ...

    (මව්බිම ආර්ථික අගාදයට ඇද දමා ජන පැවැත්ම විනාශ කළ ඔවුහු, තමන්ට විරුද්ධව නැගෙන ජන අරගලයේ සවිය , ඝෝෂාව දරා ගත නොහැකිව යම් රහස් මොහොතක රටින් පලා ගියහ . ඔවුන් රැගත් පෞද්ගලික ගුවන් යානයේ නියමුවා වූයේ කපිතාන් නුවන් බණ්ඩාර ඒකනායකයි. මේ ලියා ඇත්තේ ඔහුගේ කතාවයි . යතාර්ථය, දෛනික ජීවිතය දරා ගත නොහැකි තරමට...
  15. R

    මුදල් අමාත්‍ය සහන් විජේරධන මැතිදුන්ගේ IMF සංචාරය ?

    IMF සංචාරය කොහොමද ? වතුර බෝතල් විතරද දුන්නේ ? කන්න මුකුත් දුන්නේ නැද්ද? IMF එකේ කට්ටිය මේ මේසේ අරන් තියෙන්න දම්රෝ එකෙන්ද ? ඔය කුරහන් පාට සාරිය ඇදගත්ත කොන්ඩේ සුදු ඇන්ටි තංගල්ලේ කෙනෙක්ද ? ඔය ටික අහගන්න USA යන්නේ නැතිව zoom මිටින් එකක් ගන්න තිබ්බා නේද ?
  16. R

    IMF ඇහෙන දකින දේවල් කොතරම් තිබුනට ??????

    කබ්‍රාල් සහ කපුටාස් IMF යන්නෙම නෑ කී හේතුව මෙය විය හැක . ----=== මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය වොෂින්ටන් ඩීසීහිදී හමුවිය. එහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට කඩිනම් මූල්‍ය ආධාර (RFI) ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, ඊට ප්‍රතිචාර...
  17. R

    අලුතින් පටන්ගත්ත අරගලය .... හදට දැනෙන දේවල් ඇයි මෙතරම් බර

    ගෝල්ෆේස් එකේ තියෙන්නේ ගැස් ගන්න සල්ලි තියෙන නමුත් පෝලිමේ ඉන්න බැරි මිනිස්සුන්ගේ අරගලය පැට්‍රල් ගහන්න වාහන තියෙන නමුත් පෝලිමේ ඉන්න බැරි මිනිස්සුන්ගේ අරගලය මේ පටන් ගත්තේ දර ලිපේ උයන නමුත් හට්ටියේ තම්බන්න දෙයක් නැති වෙච්ච මිනිස්සුන්ගේ අරගලය පාරේ හයර් දුවන නමුත් පෙට්‍රල් ගහන්න සල්ලි නැති වෙච්ච...
  18. R

    IMF ලං වෙන්න වෙන්න ඇයි සමහර දුර

    Sri Lanka and IMF මේ වගුවේ අවසාන තීරුවේ "Share of fund drawn" කියන්නේ agree වුන ණය පහසුකමෙන් කොච්චර ප්‍රතිශතයක් ඔවුන් අපිට ලබාදුන්නාද කියන කාරණය. .මේ හැම ෆැසිලිටි එකක්ම වාරික ක්‍රමයට තමයි දෙන්නෙ. ඒ ඒ වාරික කාල සීමාවට අදාල ආර්ථික ප්‍රතිසංස්කරණ හරියට වුනේ නැත්තන් ඊළඟ වාරිකය ලබාදීම අත්හිටුවන්න...
  19. R

    ඉදිරියෙදි අලුත් සහල් මිල කලින්ම දැනගන්න විදිහ

    3500 පෝර මිට්ය 37000 උනා කියන්නෙ. ඔගොල්ලො කඩෙන් ගේන හාල් කිලෝ එකක ගානට අගට 0 ක් එකතු කරන්න එතකොට ඊලග කන්නෙ හාල් මිල හදාගන්න පුලුවන් උද:- දැන් කැකුලු හාල් 1kg =220Rs ඊලග කන්නෙ කැකුලු හාල් 1kg =2200Rs නානා අක්කිට විතරක් නෙමෙයි අනාවකි කියන්න පුලුවන්.
  20. R

    IMF අහස උසට සිහින මවන්න එපා !!!!!

    IMF ගියාම ලැබෙන්නේ ඩොලර් බිලියන 4යි රටේ සමස්ත නය ඩොලර් බිලියන 17යි කැළණි පාලමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ තමයි රාජපක්සලගේ හොරා කාපු සල්ලි නොගත්තොත් ගොඩ ඒමක් නෑ Sorry රටේ සමස්ත නය ඩොලර් බිලියන 53යි

    No contents