1. PHBhagya

    රෙද්ද.....

    මේ ටිකේ කිරිය පැත්තෙ එන එක ටිකක් අඩුවුනා. ඉතින් මුකුත් ලියන්නවත් හම්බවුනේ නෑ.... ඒ අඩුව පුරවන්නත් එක්ක පොඩි සයිස් එකේ පල් හෑල්ලක් ලියල දාන්න හිතුව... කස්ටිය උඩ දමාගෙන කියවන්න කලින් කියන්න ඕනෙ. මේ හෑල්ලෙ කිසිම වැදගත් කමක්නං නෑ.... නිකං හිතට ආපු බයිලයක් තියෙන්නෙ. ඒ නිසා අකමැති අය නොකියවා හිටියට...
  2. PHBhagya

    ෆුට් සයිකලේට, ශොක් ඇබ්සෝබර් තියෙන ශීට් පෝස්ට් එකක් හදමුද...? (වින්කලේ මාමත් කර්පට් වෙන, මගේ වින්කල් වැඩ..)

    දැන් ඉතිං කාර් ගැන කතා කරල වැඩක් නෑනෙ... ඒ නිසා, මගේ ෆුට් සයිකලේට කරපු පොඩි මොඩිෆිකේශන් එකක් මෙතන ඇදබාන්න හිතුන... අනුංගෙ තැනක කරපු වැඩක් නිසා ෆෝන් අටෝගෙන වීඩියෝ කරන්න ගියේ නෑ.... ෆොටෝ කෑලි කීපයකින් විතරක් සැනසෙමු..., හෙඩිමෙ "හදමුද?" කියල දැම්මට මේක හදන්න පුංචි පලපුරුද්දක්නං ඕනෙ වෙනව.... මොකද...
  3. PHBhagya

    වැස්ස දවස් නිසා, වාහනේ නම්බර් ප්ලේට් පරිස්සම් කරගන්න...

    කලින් පාර ඇදහැලුන වැස්සෙන් පස්සෙ, ගම්පහ ජාඇළ පාරෙ වතුරෙන් යටවෙලා තිබුණ පාරක් අයිනෙ ගස් වල එල්ලල තිබුණ වාහන වල නම්බර් ප්ලේට් වගයක් දැක්කම තමයි මාත් මගේ වාහනේ නම්බර් ප්ලේට් එක ගැන ටිකක් අවධානය දීල බැලුවෙ.... ඔයාලත් වාහනේට නම්බර්ප්ලේට් හයි කරන්න මේ හෝල්ඩර් එක පාවිච්චි කරනවනං මේ ගැන ටිකක් අවධානමත්...
  4. PHBhagya

    මගේ වඩු වැඩ - (කොෆී ටේබල්) වීඩියෝ සහිතයි...

    බේරෙ වැවේ නාන්න, දුර කතර ගෙවාගෙන කොළඹ ආපු සෙට් එක නිසා දවස් දෙකක නිවාඩුවක් හම්බවුණානෙ... ඒක නිසා අලුතින් වඩු වැඩකට අතගැහුව.... ලොකු දෙයක් නෙමෙයි, කොෆී ටේබල් එකක්.... අද වැඩිය විස්තර කියන්න දෙයක් නෑ... කස්ටියගෙ ඉල්ලීම පිට පොඩි වීඩියෝවක් හැදුව... මේකෙ අඩුපාඩුනං ඇති. ඒත් පියවර ටික යම් මට්ටමකට...
  5. PHBhagya

    දන්න ගීයක නොදන්න කතාවක්...(sarcasm..😅)

    දන්න ගීයක නොදන්න කතාවක්...... #gohomegota ගී අරුත.... අඳුර අඳුර මගේ..... මේ ගීය තමුන්ගෙ ප්‍රියාබර සැමිය වන මයින්ද මහත්මයට ආදරණීය බිරිඳ විසින් ගයන ගීයක් කියල තමයි මටනම් හැඟී යන්නෙ... අඳුර...අඳුර... මගේ... සොඳුර සොඳුර මගේ... සුදු සරම ඇඳගෙන එළියට බහින තම සැමියාට, ආදරණීය බිරිඳ විසින් තමුන්...
  6. PHBhagya

    මගේ වඩු වැඩ - (පැන්ට්‍රි කබඩ්)

    මම ආයෙමත් පොඩි වඩු ප්‍රොජෙක්ට් එකක් පටන්ගත්ත. අයියලගෙ ගෙදර කුස්සියට පැන්ට්‍රි කබඩ් සෙට් එකක් ගහන එක තමයි වැඩේ.... පටන් අරගෙන සෑහෙන කල් වුණත්, වැඩේ අහවර කරගත්තෙ අද. මෙච්චර කාලයක් වැඩේ ඇදුනෙත්, මගේ තියෙන කම්මැලි කම නිසාම තමයි.... කොහොම හරි අවුරුද්දට කලින් වැඩේ අහවර කොරා....😁 එක පාරකට ෆොටෝස් 6...
  7. PHBhagya

    දැන්වීමයි..... නවාතැන් පහසුකම් (sarcasm..😅)

    නවාතැන් පහසුකම් සුන්දර පරිසරයකට හිමිකම් කියන නුවර එළිය නගරය මධ්‍යයේ, ප්‍රධාන මාර්ගයට මුහුනලා, ඉන්ධන පිරවුම් හලට නුදුරින්, LED ඩිස්කො ලයිට්, සරවුන්ඩිං සිස්ටම් සහිත ශබ්ද වාහීනී යන්ත්‍ර, රෑප වාහීනී යන්ත්‍ර ඇතුලුව තවත් නවීන අංගෝපාංග රැසකින් සමන්විත ලේලන්ඩ් වර්ගයේ බස් රථය, පහසුවෙන් නිදාගැනීමට...
  8. PHBhagya

    වාහනේ ඩිස්ට්‍රිබියුටරේ ගලවමුද?

    ඉරිදට කරන්න දෙයක් නැතිවුණාම, වාහනේ බොනට් එක ඇරල නිකං හරි බැලුවෙ නැත්තං මට කාන්සිය වගේ හැදෙනව..... ඔය බැලිල්ල, හාර පන්දහක් කුඩු වෙලා කෙලවර වෙන වෙලාවලුත් නැතුවාම නෙමෙයි ඉතිං....😂 කොහොම හරි අදත් බොනට් එක ඇරියම මතක් වුණේ, කාලයක් තිස්සෙ වාහනේ එන්ජිමේ තිබුණ ඔයිල් ලීක් එක... ඩිස්ට්‍රිබියුටරේ රොටර්...
  9. PHBhagya

    බයික් එකේ ඔයිල් ලීක්ද? ගෙදරදිම හදාගමුද?

    පෙට්‍රල් ගහනව, දුවනව චක්‍රයෙන් පිට නොයා කාලයක් තිස්සෙ එක දිගට වැඩ ගත්ත නිසා මගෙ බයික් එකේ එකතු වෙච්ච ලෙඩ කීපයක් තිබුණ. ඔය අතරෙ ප්‍රධාන වශයෙන්, දීර්ඝකාලීනව තියෙන අර්ශස් අමාරුවක් වගේ, ඔයිල් සීල් වලින් ඔයිල් බේරෙන එකයි, පීනසේට විටමින් සී දෙනව වගේ, කාබියුරේටරේ නට් එක කොච්චර කැරකුවත් හරියන්නෙ...
  10. PHBhagya

    අනූ නමයෙන් බේරීම...

    "අනූ නමයෙන් බේරීම" කියල හෙඩිම දැම්මට මොකද, මේක ඊටත් එහා ගිය අමුතුම ආකාරයේ බේරිල්ලක්.... මේ සිද්දියට මූන දුන්නෙ මගේම අයිය නොවෙන්න, වෙන කෙනෙක් කිවුවනං මම මේක විශ්වාස කරන්නෙත් නෑ.... ගෙදර ඉන්න දවසට අපේ අයියන්ඩිගෙ ප්‍රධානම රාජකාරිය වුණේ ඇඳ බදාගෙන නිදා ගන්න එක... නිවාඩු තියෙනවනං සුමානයක් වුණත් එක...
  11. PHBhagya

    දන්න ගීයක නොදන්න කතාවක් 3

    මේ ගීතය මම පොඩි කාලෙ ඉඳන් අද වෙනකල්ම කිසිම වෙනසක් නැතුව එක විදිහටම ආස කරපු, රසවිඳපු සිංදුවක්... හැබැයි මේ ගීතයේ ගායකයාගෙ කටහඬට අනුව මම මෙතුවක් කල් හිතාගෙන හිටියෙ මේ ගීය ගායනා කරන්නෙ ලක්ශ්මන් විජේසේකරයන් කියල.... අද මේ පෝස්ට් එක දාන්න ලෙරික්ස් හොයනකොට තමයි දැනගත්තෙ මේ ගීය රෝහණ වීරසිංහයන්ගේ...
  12. PHBhagya

    ගෑස් තියෙනවද??

    ඔයාලගෙ පැතිවල. ලිට්‍රො ගෑස් තියෙනවද?
  13. PHBhagya

    "interschool whatsapp group" මේ ගැන දැනුවත්ද?

    මේක වට්ස්අප් වලින් යාලුවෙක් ශෙයාකරල තිබුණ එකක්. ඔයාල මේ ගැන දැනුවත්වෙලා හිටියද? Edit- එඩිට් කරන්න හේතුව...
  14. PHBhagya

    Ikman.lk එකට යන්න බෑ.

    Ikman.lk වැඩද? මොකක් හරි අවුලක් වෙලාද? Edit, දැන් වැඩ....
  15. PHBhagya

    එන්නත්කරන වැඩපිළිවෙලට උරදෙන ශ්‍රීලංකා යුධ හමුදා සේවයේ නියුතු සියලුම දෙනාට මාගේ ප්‍රණාමය...!

    අද, යුධ හමුදාවේ මැදිහත්වීමෙන් ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව කිරිල්ලවල මධ්‍යමහා විද්‍යාලයේදී ලබාදුන්න... කොච්චර පිළිවෙලට මේ වැඩේ සංවිධානය කරල තිබුණද කිවුවොත්, අපි ගිහින් විනාඩි 20ක් යනකොට එන්නත ලබාදීලත් ඉවරයි.. පෝලිමේ එකතැන හිටගෙන ඉන්නවුණේම නෑ... වාඩිවෙලා විනාඩි 5ක් විතර තමයි හිටියෙ...
  16. PHBhagya

    එළකිරි අප්ඩේට් එකක් ඇවිත්...

    අද උදේ කිරිය අප්ඩේට් වෙලා නේද? මේක මරු...
  17. PHBhagya

    වෝටර් බේස් ගැන දන්න කෙනෙකුගෙන් උදවුවක් ඕනෙ....

    මට, ලී වලට ගාන වෝටර්බේස් ගැන දැනගන්න දෙයක් තියෙනව..... වෝටර් බේස් වල ටොප් කෝට් එකයි, ඩයි එකයි දෙකම එකට තියෙන එකක් තියෙනව.. තව, ඩයි එක වෙනමයි, ටොප් කෝට් එක වෙනමයි ගන්නත් පුලුවන්. මට දැනගන්න ඕනෙ මේ දෙකේ වෙනස මොකක්ද? තව, මේ දෙකෙන් හොඳ මොකක්ද, කියල. දෙකම එකට තියෙන එක ගාණ අඩුයි. හැබැයි කවර්...
  18. PHBhagya

    මගේ වඩු වැඩ - (කම්පියුටර් ටේබල් එක)

    රට ලොක්ඩවුන් කරල තිබුණ කාලෙ සතියට දවස් හතරක් විතර ගෙදර ඉන්නවුණා. ඒ දවස් වල නිකන් ඉන්න බැරිකම නිසාම ලෑලි ටිකක් ගෙනත් දාගෙන පොඩි පොඩි වැඩ ටිකක් කෙරුව. වඩු වැඩ කෙරුවාව නැගල ගිය නිසාම, පරණ මේසෙට ට්‍රාන්සර් එකක් දීල කාමරේට අලුතින් කම්පියුටර් ටේබල් එකක් හදන්න ඕනෙ කියල අයිඩියා එකක් ආව. මම හදන්න...
  19. PHBhagya

    ලොක්ඩවුන් (දෙවන, තුන්වන දවස්) - වඩු වැඩ

    ඊයෙයි, අදයි දවස් දෙකේ පොඩි වඩු වැඩක් කෙරුව. මගෙ තියෙන ආවුද ටික දාන්න පුලුවන් වෙන්නයි, නිකං ඉන්න වෙලාවට වාඩිවෙලා ඉන්නයි පුලුවන් වෙන්න පෙට්ටගමක් හැදුව. මට වඩු වැඩ ගැනනං කිසිම දැනුමක් නෑ. ඒක හින්ද වැඩේට කලින්, ලී වද්දන ක්‍රම එහෙම බලන්න යූ ටියුබ් පැත්තෙ රවුමක් ගැහුවත් ඒකෙ තියෙන විදිහට කරන්න...
  20. PHBhagya

    ලොක්ඩවුන් (පළමු දවස) - car engine tune up

    ගිය පාර ලොක්ඩවුන් නිවාඩුව ඔහේ ගත වෙලා බන්ඩිය විතරක් ඉස්සරහට ආපු නිවාඩුවක් වෙච්ච නිසාම. මේපාරත් ලොක්ඩවුන් එකක් එනව කියල දැනගත්ත ගමන් ගෙදරට බඩුමුට්ටු ගන්න සුපර් මාකට් වල රස්තියාදු වෙනවට අමතරව හාඩ්වෙයාර්, ලී මඩු , ස්පෙයා පාට්ස් කඩවල එහෙමත් කාලය ටිකක් ගතකරා. ඕන්න ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අද දවසෙ...

    No contents