1. Sara531

    මේකෙ ඉන්න ඩීසන්ට් පොරවල් කියමු බලන්ඩ

    කොටු නැ කෙට්ටුයි නෙ..පෙන්නෙ නැද්ද හිකනල් ශෙප් එක නෙ...:baffled:
  2. Sara531

    මේකෙ ඉන්න ඩීසන්ට් පොරවල් කියමු බලන්ඩ

    ඇයි අනෙ "සුපුන් කෙල්ල"එයාත් අහිංසක බෝල ගෙඩියක් නෙ:D:yes:
  3. Sara531

    Katata kela unanawa mewa balanakota

    ෆොටො එක නෙවෙයි ලමයො..ඔය විඩියෝ එකෙ ලොකෙශන් එක..එයාලා කකමෙන්ට්ස් වල කියලා තියෙනවා...එක මම කිවිවෙ
  4. Sara531

    Katata kela unanawa mewa balanakota

    මේ මාලබේ නම් නෙවෙයි..දංකොටුව පැත්තෙ..මට මතක විදියට...කමෙන්ට් වල තිබ්බ මේ කොහෙද කියලා..
  5. Sara531

    cigarette delivery?

    :frown::frown::frown::frown::frown::frown::frown: :frown: :frown: :frown::frown::frown::frown::frown::frown::frown: :frown::frown: :frown::frown::frown::frown::frown::frown: :frown: :frown::frown: :frown::frown::frown::frown:
  6. Sara531

    එලවලු ලොරි information share කරමු

    lassanaflora එකෙ පොඩ්ඩක් බලන්න...
  7. Sara531

    හිතේ තියෙන සිංදු කොටාගෙන යන්

    5tMT9P7POz4 යු ටියුබ් ලින්ක් දාන්න එපා කිවිවාට මේක දැම්මා..... සොරි හොදෙ.......
  8. Sara531

    කෙල්ලො part 2

    :rofl::rofl::rofl::rofl:
  9. Sara531

    කෙල්ලොන්ට highlight වෙන්නෙ කොහොමද

    කොරෝනා සයිඩ් ඉෆෙක්ට්ස්:)
  10. Sara531

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    :angry::angry::angry::angry::angry: වැඩකාරයෙක් ගන්න..එහෙම නැත්නම් වොශින් මැශින් එකක් ගන්න..කැම ඔඩර් කරගන්න ubar and pickme ඇප් දාගන්න ෆොන් එකට..
  11. Sara531

    මගේ අවංක හැඟීම

    ඇත්තටම මම අනුරාධ ගෙ ත්‍රෙඩ් වලට දැන් රිප්ලයි දානෙ නැ..මොකද එපා වෙලා නිසා..හැමවෙලෙම මට නැ කියන දෙ ඇරෙන්න මෙයා කියන දෙයක් නැ..අපි උපදෙසක් දුන්නම පිලිගන්න කැමතිත් නැ..සියල්ල දත් කෙනෙක් විතරයි..එයාට ඔනි එයාගෙ දුක අපි අහගෙන ඉන්න විතරයි..හරිම ආසයි අපි එයාගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන එකට...
  12. Sara531

    ගූගල් කේස් එකෙන් පස්සේ Huawei ෆෝන් ගත්තු අය

    ඔව් නෙ..මම යුස් කරන්නෙත් නැ එයා යූස් කරන්නෙත් නැ..මගෙ එක s10 එකක්..එතකොට එයාගෙ ෆොන් එක y9s එකක්..කලින් එකත් honour එකක්..මගෙ කලින් ෆොන් එකත් note 5 එකක්..අපි දෙන්නටම fb එකඑකවුන්ට් නැ...:)
  13. Sara531

    ගූගල් කේස් එකෙන් පස්සේ Huawei ෆෝන් ගත්තු අය

    එ දෙකම යූස් කරන්නෙ නැ ...internet browsers ස්පීඩ් එක හොදයි කිවුවා ...
  14. Sara531

    ගූගල් කේස් එකෙන් පස්සේ Huawei ෆෝන් ගත්තු අය

    Y9s එකක් ගත්තා..දැනට නම් හොදින් යනවා කිවිවා..නොටිෆිකෙශන් ලයිට් එකක් නැති එක අවුලක් කියලා කෙදිරි ගාන එක ඇරෙන්න වෙන අඩුපාඩුවක් නම් කිවිවෙ නැ තාම..අරගෙන සති 2ක් විතර වෙනවා.....
  15. Sara531

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මං නුබෙමද අහන හිතින් නුඹ මගෙමද හිතනවනම් මන් විතරද අහන මුවින් මගේ විතරද කියනවනම් සාගරේ හඩ දිගේ මේ ගඟ ගලනවනම් මං නුබේ නුබ මගේ අපි අපේ විතරනම්... සඳ අහසට රළු පොළව දුරයි කියනවා එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම් අපි ගැන දන්නා කවිරුත්ත ව නෑ අපි අපේ විතරනම් අපි අපේ...
  16. Sara531

    Birthday Gift

    අනේ මේ:frown::frown::frown:

    No contents