❌ඉතා_අවදානම්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    🛑ඉතාමත් අවදානම් ! 🛑කොහෙවත් සංචාරය කරන්න යන්න එපා ! 🛑ගෙදරටම වී සිටින්න සති 2ක කාලයක්

    👉ඕනම පොදු ස්ථානයක වෛරසය ඔබ වෙනුවෙන් බලා සිටිය හැක.

    👉සතියක් ඇතුලත හමුවන්නේ පලමු කාණ්ඩය ඉතාලියෙන් ආපු පිරිස.

    👉සති 2ක් ඇතුලත හමුවන්නේ දෙවන කාණ්ඩය ඉතාලියෙන් ආපු පිරිස සහ ඔවුන්ගෙන් බෝවුන අනික් පිරිස ☣️රෝගීන් සංඛ්‍යාව දෙගුණයක් වේ

    👉සති 3කින් හමුවන්නට පටන් ගන්නේ 3වන කාණ්ඩයයි එනම් වෛරසය බෝවී වැලදුන අයගෙනුත් වෙනත් අයට පැතිරුන අය ☣️මෙම රෝගීන් සංඛ්‍යාව තුන්ගුණයක් වේ.

    🛑ලංකාවේ පලමු සතිය මාර්තු 11 සිට 18 දක්වා බව සලකන්න

    👉වාසනාවට මෙන් තාමත් ඉතාලියෙන් ආපු පිරිස අතර පමණක් වෛරසය හුවමාරු වේ, එය සමාජයට තුලට නොගෙන ඒමට රජයේ උපදෙස් පිලිපදින්න


    ql37ngw.jpg
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    #LockDownSL කරන්නවට විරුද්ධයි. අපි ගෙදරට වෙලා ඉන්නම්.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Ada 9 i neda hambela tiyenne? Iyeta wada adui ne. Dan poddak adu weye wage.

    thawa re weddi gaana wedi wenna puluwan

    eka dawasakinma pattern eka hithanna amarui.

    thama lede mathu nowunu aya inna puluwan godak

    especially italy walin apu ayagen bo unu aluth leddu
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mama hithanne lankawe climate eka nisa oka lankawe athuledi infect wenawa aduyi..

    infect wechcha lankawe un 90% wage infect une pita rata waladi..