මගේ අවංක හැඟීම

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මම ආසයි අනිත් අය වගේ රස්සාවක් කරල සල්ලි හම්බ කරල කසාදයක් බැඳල ලස්සනට ඉන්ඩ
    මම අසනීප නිසා, තැනකට ගිහින් වැඩක් කරන්ඩ ගට් එකක් නැති නිසා රස්සාවක් කරගන්ඩ බෑ
    මට adhd වගේ තියෙනව
    පිට තැනකට ගියාම කකුල් පැටලෙනව. හරියට කල්පනා කරගන්ඩ බෑ,
    self esteem එක මදි, ඇටෙන්ෂන් එක මදි (කවුන්සලින් කරපු කෙනාමයි කිව්වෙ)
    adhd කියන්නෙ ආයෙ ඉහළම ස්ටේජ් එකේ වෙන්ඩ ඇති මම ඉන්නෙ

    ලොකුම දුක මම මෙච්චර වේදනාවක් දරං ඉන්නකොට අනිත් අය මට කියනව මම වැටිල ඉන්නෙ මං විහින් කියන එක
    ඒක එයාලට තේරුම් කරන්ඩ අමාරුයි. වෙලාම බලන්ඩෝන. මගෙ ඔලුව ටිකකට එයාල හයි කරගතක්තනං තේරෙයි

    Counseling karana eka maru karapan. Eka wade karanna danne naha.:rolleyes:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මම ආසයි අනිත් අය වගේ රස්සාවක් කරල සල්ලි හම්බ කරල කසාදයක් බැඳල ලස්සනට ඉන්ඩ
    මම අසනීප නිසා, තැනකට ගිහින් වැඩක් කරන්ඩ ගට් එකක් නැති නිසා රස්සාවක් කරගන්ඩ බෑ
    මට adhd වගේ තියෙනව
    පිට තැනකට ගියාම කකුල් පැටලෙනව. හරියට කල්පනා කරගන්ඩ බෑ,
    self esteem එක මදි, ඇටෙන්ෂන් එක මදි (කවුන්සලින් කරපු කෙනාමයි කිව්වෙ)
    adhd කියන්නෙ ආයෙ ඉහළම ස්ටේජ් එකේ වෙන්ඩ ඇති මම ඉන්නෙ

    ලොකුම දුක මම මෙච්චර වේදනාවක් දරං ඉන්නකොට අනිත් අය මට කියනව මම වැටිල ඉන්නෙ මං විහින් කියන එක
    ඒක එයාලට තේරුම් කරන්ඩ අමාරුයි. වෙලාම බලන්ඩෝන. මගෙ ඔලුව ටිකකට එයාල හයි කරගතක්තනං තේරෙයි

    පිලිකා රෝගීන්ට අනුකම්පා කරනව එයාලට පිහිට වෙනව
    අත පය නැති අයට අනුකම්පා කරනව එයාලට පිහිට වෙනව
    අපි වගේ අයට කියන්නෙ, අත පය හතර නිකං තියං ඉන්න කාලකන්නියො කියල :sorry: තේරුම් කරන්ඩ බෑ ඒක

    මේක තේරුම් ගනින්. උඹ ඔය විඳින්නෙ උඹ පෙර භවයන්වල කරලා තියෙන අකුසල කර්ම වල ප්‍රතිවිපාක. හැබැයි හොඳ දෙමව්පියො ලැබෙන්න, ඉන්න හිටින්න තැනක් ලැබෙන්න, කන්න බොන්න ලැබෙන්න උඹ කරලා තියෙන පින් හේතු වෙලා තියෙනවා. උඹට දුකක් එන දේවල් වලට සමාජෙට වෛර කර කර ඉන්න ගත්තම උඹ දැනට විඳින දුක මත නැවත පාරක් දුකක්ම හදන එකයි වෙන්නෙ. එතකොට උඹේ ඊළඟ භවයත් දුක් විඳින එකක් වෙනව. එහෙම නොවී පුළුවන් තරම් හැම දෙයක් ගැනම මෛත්‍රී සහගතව හිතන්න හිත පුරුදු කරපන්. පින්කම් කරපන්. තමුන්ට අසාදාරනයක් වෙන හැම වෙලාවේම හිතපන් මේ දේ මෙහෙම වෙන්නෙ මම පෙර කරපු අකුසල කර්ම නිසා මිසක් වෙන දෙයක් නිසා නෙවෙයි කියල. ඔහොම හිතන්න, ක්‍රියා කරන්න පුරුදු උනාම උඹේ පෙර කරපු යම් කිසි පිනක් මතු වෙලා ඇවිත් ඔය තියෙන ප්‍රශ්න දුක් නැති වෙලා යන්න හැකියාවක් තියෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421

    :love:

    ඔව් ඒක ඇත්ත තමා :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇත්තටම මම අනුරාධ ගෙ ත්‍රෙඩ් වලට දැන් රිප්ලයි දානෙ නැ..මොකද එපා වෙලා නිසා..හැමවෙලෙම මට නැ කියන දෙ ඇරෙන්න මෙයා කියන දෙයක් නැ..අපි උපදෙසක් දුන්නම පිලිගන්න කැමතිත් නැ..සියල්ල දත් කෙනෙක් විතරයි..එයාට ඔනි එයාගෙ දුක අපි අහගෙන ඉන්න විතරයි..හරිම ආසයි අපි එයාගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන එකට...
     
    • Like
    Reactions: Tramadol

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    ඇත්තටම මම අනුරාධ ගෙ ත්‍රෙඩ් වලට දැන් රිප්ලයි දානෙ නැ..මොකද එපා වෙලා නිසා..හැමවෙලෙම මට නැ කියන දෙ ඇරෙන්න මෙයා කියන දෙයක් නැ..අපි උපදෙසක් දුන්නම පිලිගන්න කැමතිත් නැ..සියල්ල දත් කෙනෙක් විතරයි..එයාට ඔනි එයාගෙ දුක අපි අහගෙන ඉන්න විතරයි..හරිම ආසයි අපි එයාගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන එකට...

    :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තටම මම අනුරාධ ගෙ ත්‍රෙඩ් වලට දැන් රිප්ලයි දානෙ නැ..මොකද එපා වෙලා නිසා..හැමවෙලෙම මට නැ කියන දෙ ඇරෙන්න මෙයා කියන දෙයක් නැ..අපි උපදෙසක් දුන්නම පිලිගන්න කැමතිත් නැ..සියල්ල දත් කෙනෙක් විතරයි..එයාට ඔනි එයාගෙ දුක අපි අහගෙන ඉන්න විතරයි..හරිම ආසයි අපි එයාගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන එකට...

    ehema kiyanna epa,

    u job karanna try kara, treatments try kara.. ewa hari giye nane…