කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    බය හිතෙනවා නෙ අනෙ..:baffled:ඔයාලා කියන කතා වලට:baffled:
    එහෙම නෑ ඉතින් දෙන්නම හොදට ඉන්නවනම්. සල්ලි තියෙන්නත් ඕනේ ටිකක් වැඩිපුර දැන් කාලේ බැදලා සතුටින් ඉන්නවනම්. ඇවිදින්න යන්න එහෙම ..8-5 ජොබ් වලට හිර වෙලා ඒ අස්සේ ළමයිත් හදාගෙන හිර වෙලා ස්ට්‍රෙස් පිට මේක තමයි නියම ජිවිතේ කියලා ඉන්න නම් මම ආස නෑ. බදින්න අදහසක් තියෙනවා පස්සේ..
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඕක මහා වැඩක් ද බන්... සෙට් උන ඒවා ගලවගන්න ගියාම උන් දෙන ටෝක් වලට තමා අවුල් යන්නේ

    ඔව් ඉතින් single ඉන්නකන් ප්‍රශ්න නෑ ඊට පස්සෙ තමා ඉතින් :rolleyes::rolleyes::rolleyes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    ඔව් ඉතින් single ඉන්නකන් ප්‍රශ්න නෑ ඊට පස්සෙ තමා ඉතින් :rolleyes::rolleyes::rolleyes:
    කෙල්ල හොදට පොලවේ පය ගහල ඉන්න ස්ට්‍රොන්ග් එකියක් නොවුනොත් දවසම ඒකිගේ දුක අහන්න තමා වෙන්නේ . ඇහුවේ නැත්නම් වෙන එකෙක්ට දුක කියල ඌට කියල අහවල් එකත් කරගන්නවා
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කෙල්ල හොදට පොලවේ පය ගහල ඉන්න ස්ට්‍රොන්ග් එකියක් නොවුනොත් දවසම ඒකිගේ දුක අහන්න තමා වෙන්නේ . ඇහුවේ නැත්නම් වෙන එකෙක්ට දුක කියල ඌට කියල අහවල් එකත් කරගන්නවා

    මේකනෙ බන් මම දැන් බිස්නස් එකෙ ඉන්නෙ ජොබ් කරන් නෑ අපිට ශොප් එකක් තියෙන්නෙ ඉතින් කවුරුවත් සෙට් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි. ජොබට යන කාලෙ කිසි උනන්දුවක් තිබුන් නෑ අනික කැමති ඒවාට අයිතිකාරයො වැඩියි. ගෙදරින් එකක් සෙට් කලොත් මිසක් දැන් ඔක කෙරෙන් නෑ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113

    මේකනෙ බන් මම දැන් බිස්නස් එකෙ ඉන්නෙ ජොබ් කරන් නෑ අපිට ශොප් එකක් තියෙන්නෙ ඉතින් කවුරුවත් සෙට් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි. ජොබට යන කාලෙ කිසි උනන්දුවක් තිබුන් නෑ අනික කැමති ඒවාට අයිතිකාරයො වැඩියි. ගෙදරින් එකක් සෙට් කලොත් මිසක් දැන් ඔක කෙරෙන් නෑ

    Kadeta customers la enne nadde ? :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම නෑ ඉතින් දෙන්නම හොදට ඉන්නවනම්. සල්ලි තියෙන්නත් ඕනේ ටිකක් වැඩිපුර දැන් කාලේ බැදලා සතුටින් ඉන්නවනම්. ඇවිදින්න යන්න එහෙම ..8-5 ජොබ් වලට හිර වෙලා ඒ අස්සේ ළමයිත් හදාගෙන හිර වෙලා ස්ට්‍රෙස් පිට මේක තමයි නියම ජිවිතේ කියලා ඉන්න නම් මම ආස නෑ. බදින්න අදහසක් තියෙනවා පස්සේ..

    අවංකව කිවිවොත් මම නම් කැමති නැහැ මැරි කරන්න..මම ආසයි සිංගල් ලයිෆ් එකට.එත් අම්මා කියන්නෙ වගකිම් ගන්න අකමැති නිසා ලු එහෙම කියන්නෙ......:sorry::sorry:
    මැරි කරන්න අකමැති කියන්නෙ bf ට අකමැති කියන එක නෙවෙයි හොදෙ..මංදා මට තෙරෙන්නෙ නැ..මම කැමති මට ඔනි කාලෙට මැරි කරන්න.එහෙම නැතුව ලමයි හදන්න හො අම්මලට ඔනි කමට හො ලොකෙට බයෙ නැතුව..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    අවංකව කිවිවොත් මම නම් කැමති නැහැ මැරි කරන්න..මම ආසයි සිංගල් ලයිෆ් එකට.එත් අම්මා කියන්නෙ වගකිම් ගන්න අකමැති නිසා ලු එහෙම කියන්නෙ......:sorry::sorry:
    මැරි කරන්න අකමැති කියන්නෙ bf ට අකමැති කියන එක නෙවෙයි හොදෙ..මංදා මට තෙරෙන්නෙ නැ..මම කැමති මට ඔනි කාලෙට මැරි කරන්න.එහෙම නැතුව ලමයි හදන්න හො අම්මලට ඔනි කමට හො ලොකෙට බයෙ නැතුව..
    ලංකාවේ කෙල්ලොන්ට ඒ නිදහස නෑ නේ.. චැට් කරලා අදුරගත්ත වෙන රටවල කෙල්ලෝ ඉන්නවා උන් පට්ටම නිදහසේ ඉන්නේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලංකාවේ කෙල්ලොන්ට ඒ නිදහස නෑ නේ.. චැට් කරලා අදුරගත්ත වෙන රටවල කෙල්ලෝ ඉන්නවා උන් පට්ටම නිදහසේ ඉන්නේ

    ඔව්..මැරි කරන්න ඔනි එ දෙන්නට ඔනි නිසා මිස අනික් අයට ඔනි නිසා නෙවෙයි නෙ..මට පිස්සු වගෙ ඔව ගැන කතා කරන කොට.මගෙ යාලුවෙක් ඉන්නවා.අවුරුදු 22යි..මාස 3ක ලමයෙක් ඉන්නවා..එක එයාගෙ කැමැත්ත නෙ..එකිව මතක් වෙන වාරයක් පාසා අම්මා මාව කන්න හදනවා.....:sorry:
    මම කිවිවා ඔයාට හුරතල් කර කර ඉන්න ලමයෙක් ඔනි නම් මම හදලා දෙන්නම් එකට බදින්නම ඔනි නැ කියලා.....:rolleyes:මට බැන්නා...:sorry::sorry::sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854

    I can help it :yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන්නේ කාටද? බදින්නේ නැතුව ඉන්න එක හොදයි වගේ මට හිතෙන්නේ. Beneifits වලට වඩා අවාසි වැඩියි වගේ. බදින්න ම හිතන්න කෑලී දෙක තුනක් කරා. මල වදයක් ගෑනු වෙලාවකට. තව බදින්නේ නෑ කියල හිතන් ඉන්නවනම් කියන්න බලන්න හැබැයි වයසත් එක්ක.

    ඕකත් අහන දෙයක්ද ??? නියම පිරිමි කවදාවත් බැදීම් වලට හිරකරලා තියන්න බෑ!!!!
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    කසාදෙක වගකීම

    මම නම් තීරණය කරගෙන ඉන්නෙ බදින්නෙම නෑ කියල, මොකද කියනවනම් බදින්නම බලාගෙන කෙල්ලෙක් කරා අවුරුදු 10 ක් විතර. ඒත් පස්සෙ ඒ කෙල්ලට මගේ සෑහෙන අඩුපාඩු පෙනුන ඒ කාලෙ. විශේශයෙන්ම මුදල්. ඒකාලෙ මට සල්ලි මහලොකුවට තිබ්බෙ නෑ (දැනුත් නෑ තමා.)හැබැයි දැන් නම් මම ස්තාවරේක ඉන්නව එකෙන්ම ඉතිං.අර ගියපු කෙනාට තරු පේන්නම. පවු බං ඒ කෙල්ල ජොබක් කරන කොල්ලෙක් බැදල ඉන්නෙ දැන්, කාර් එකක් එහෙම අරගෙනලු හැබැයි දහ අතේ ණය වෙලාලු ඉන්නෙ. ඒක ඒකිගෙ ඉරණම. ඉවසල ඉදියනම් ඒ අනාගතේ වෙනස් වෙන්නත් තිබ්බ. අනික ඒ කාලෙ වගේම මම දැනුත් මුදල් කියන දේ ලොකුවට සලකන්නෙ නෑ. ඉතිං ඒක මුදල් පස්සෙම පන්නපු බව මට ඒ කාලෙ ඉදලම තේරුනා. දැන් ඒක නෑ.

    ඒ නිසාම නෙවෙයි ඒත් මගේ හිත තාම හැදිල නෑ කසාදෙක වගකීමක් ගන්න. මට ඕන නිදහසේ ඉන්න. මම දන්නව අනිව අම්ම තාත්ත නැති දාට මම එකෙන්ම තනි වෙනව කියල. හැබයි ඒ තනි වෙන කාලෙට මට නඩත්තු වෙන්න පුලුවන් වාතාවරනෙ මම හදල තියාගන්නව.
    බදිනවනම් බදින්න ඕන මේ හිතන පතන විදියෙ ඉදල, හැසිරීම, යාලුවො, සමාජෙ ඔක්කොම වෙනස් කරගන්න බලාගෙන. ඒ කියන්නෙ කසාද ජීවිතේටම ඇලෙන්න ඕන. අන්න එහෙම පුලුවන් උන දාක මම බදිනව එකෙන්ම. තාම නම් එහෙම නෑ.
    මොකද කෙල්ලෙකුගෙ හිතේ සෑහෙන බලාපොරොත්තු තියෙනව. ඒව ගොඩ ගහගෙන ඒ කෙල්ල මත්තෙම අපි ඉදියි කියන බලාපොරොත්තුවෙන්, එයා වෙනුවෙන්ම කාලෙ වෙන් කරයි කියන බලාපොරොත්තුවෙන් තමයි එන්නෙ. එහෙම එන කෙල්ලට ලොකු අසාදාරනයක් බං අපි කරන්නෙ බැන්දට පස්සෙත් යාලුවො , සමාජෙ, බීම, පාර්ටි, ට්‍රිප් පස්සෙම දිව්වොත්.

    අන්න ඒ නිසා කවදාවත් බදින්න එපා ඒ ටික වෙනස් කර ගන්න බැරිනම්.​

    කොටින්ම කිව්වොත් කසාදෙ කියන්නෙ උබෙ හුරතල් සමණල් නිදහස් ජීවිතේ එහෙම් පිටින්ම වෙනස් කරගන්න වෙන වගකීම් ගොඩකට යට වෙන ජිවිතයක්.
    කසාද ජීවිතේ ෆන් එක වෙනයි, දැන් ඉන්න තනිකඩ ජීවිතේ ෆන් එක වෙනයි
    ඒ දෙක පටල ගත්තොත් කසාද ජීවිතේ එපා වෙනව.
    බැදපන් තනිකඩ කාලෙ අයින් කරල කසාද ජීවිතේ ෆන් එක ගන්න ඕන දාට.
    ආයෙ කවදාවත් තනිකඩ ජීවිතේ ගත්ත සැප හොයන්න එපා කසාද ජීවිතයක් ඇතුලෙ.මොකද ඒක සදහටම ඉවරයි
    .

    අනික බැදල කවදාවත් අම්මගෙ තාත්තගෙ ගෙදර ඉන්න එපා. කුලියට හරි ලගපාතින් ගෙයක් අරගෙන පලයන් බොක්ක. ඒක අනිව වැදගත්.
    මම නම් බදින්නෙ ඔන්න ඔය ටික අනිව කරන්න බලාගෙන තමා.
    තාම නම් සූදානම් නෑ බදින්න
    මොකද තව තීනව මට තනිකඩ ජීවිතේ විදින්න
    .
     
    • Like
    Reactions: Sara531

    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,306
    671
    113
    Kottawa

    :yes::yes::yes::yes: