අනිවා ඉතින්..පට්ට කතාව කියන්නෙ..එයාලා ලීස් කරලා වාහනෙ අරගෙන පාරට දානවා..ලීස් එකට 50,60ක් යනවා ලු..තව ජිවත් වෙන්නත් 50ක් විතර ඔනි ලු..සෙවින්ග් වලටත් කියක් හරි ඔනිලු..එවා ගෙවන්න ඔනි හැබැයි වාහනෙ යන මගියෝ..එතකොට 25ක් විතර පඩි ලැබෙන මගියො එයාලට මාසෙට එකාමාරක් විතර දෙන්න ඔනි..ලීස් ගෙවන්න..කන්න...