මගෙ තාත්තා ත් අවුරුදු 5ක්ම වාහන හයර් කරපු කෙනෙක්..රෙද්ද උස්සගෙන එන්න දෙයක් නැ..මම කාගෙවත් වෘත්තීය හැල්ලු කලෙ නැ..සමාන කලෙත් නැ..හැබැයි ඔය පාක් වල ඉන්න අය ගැන නම් හොදට දන්නවා..මෙකෙ මාලබේ පැත්තෙ ඉන්න අය දන්නවා මාලබේ ත්‍රිවිල් පාක් කියක් තියෙනවා ද කියලා..එක දවසක් මම හවස 7ට ත්‍රිවිල් එකක් ගන්න කියලා...