මෙයාගෙ නම සඳුන් පෙරේරා. හිරු ටීවී තමයි මෙයාව හිට් කරේ. මේ ළඟදි දවසක මේ සින්දුවට හදල තිබුණ Spoiler එකක් බලල නම් හිනා ගියා. ඒත් උඩ තියෙන වීඩියෝ එක දැකල ඇහැට කඳුළු ආවා. තමුන්ගෙ අතීතයයි, වර්ථමාන තත්වයයි හෙළි කරන්න එපා කොල්ලෝ. උබ වැටෙනව බලන් ඉන්න ආස උන්ට ඒවායින් උබ තවත් වට්ටන්න ලේසියි. මේ තියෙන්නේ...