රාජපක්ෂලාගේ_හුළං_බහී

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙනත් රටක නායකයෙක්ට රැස්වීම් තියන්ඩත් දිල තව ගොන් කතත් කියවනව..ඈ බන් උබලගෙ නිවට සිරාට හරි වද අගමැතියට හරි ඉන්දියාවෙ ජනතාව අමතන්ඩ රැස්වීම් තියන්ඩ දෙනවද බන්..??? තොපි වගේ ගොන් මීහරක් ඉන්නකම් මේ රට විනාශ වීම වලක්කන්ඩ බෑ..

    පිටරටක රාජ්‍ය නායකයෙක් ඇවිල්ල මේ විදියට රැස්වීම් තියන සම්ප්‍රදායක් නැ නේද බන්?. මොනවද මේ මුන් කරන විහිලු වැඩ.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    dc-Cover-iss492mpkj8bbr8fg1dsq0e9a1-20170512183957.Medi.jpeg

    Kauda%20Raja%20540.jpg
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,422
    20,873
    113
    Panadura
    සින්හලයෙක් ගේ චන්දයක් ගන්න බෑරි, දෙමලාගේයි හම්බයාගෙයි චන්ද වලට උන්ට නෑමෙන වද පොන්නයා මයිත්‍රී. රනිල් කොහොමත් පොන්න හිවලෙක්. මයිත්‍රී නම් කිසිම කොන්දක් නෑති නිවට, ජාතිය ආග්මට කෙලවන තිරිසනෙක්.

    :yes: :yes: :yes:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Indiawata wadina demellungen Ground purola. May daty rally eke lajjawa wahganna hadanwa ane manda mun nam.
    Next time india walin mahindata support kaloth okun chande denneth mahindata.
    Ane mand mehemath harak.

    Lankawe idan indiawata wadina ewungen choon wenawane
     
    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    නුවරඑළිය කියන්නේ සිංහල මිනිස්සු වැඩිය දෙමළ මිනිස්සු වැඩියි .මම නුවරඑළිය පැත්තේ ඉන්නෙ ඉතින් සංවිධානය කරල මිනිස්සු ගෙන්වා ගෙන තියෙන්නේ .
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වෙනත් රටක නායකයෙක්ට රැස්වීම් තියන්ඩත් දිල තව ගොන් කතත් කියවනව..ඈ බන් උබලගෙ නිවට සිරාට හරි වද අගමැතියට හරි ඉන්දියාවෙ ජනතාව අමතන්ඩ රැස්වීම් තියන්ඩ දෙනවද බන්..??? තොපි වගේ ගොන් මීහරක් ඉන්නකම් මේ රට විනාශ වීම වලක්කන්ඩ බෑ..

    දුකට කියන කතා. හා හා කමක් නැහැ ඔහොමවත් කියල දුක් වුනු හිත හදා ගමු. :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වෙනත් රටක නායකයෙක්ට රැස්වීම් තියන්ඩත් දිල තව ගොන් කතත් කියවනව..ඈ බන් උබලගෙ නිවට සිරාට හරි වද අගමැතියට හරි ඉන්දියාවෙ ජනතාව අමතන්ඩ රැස්වීම් තියන්ඩ දෙනවද බන්..??? තොපි වගේ ගොන් මීහරක් ඉන්නකම් මේ රට විනාශ වීම වලක්කන්ඩ බෑ..

    ලෙමන් පෆ් ඇවිත් .:P:P:P:P:P

    ඉජුක් ඉජුක් :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෙමන් පෆ් ඇවිත් .:P:P:P:P:P

    ඉජුක් ඉජුක් :rofl::rofl:

    උබල වගේ මිහරක් ඉන්න කම් නිවටයො ජනාධිපති වෙලා *න්නයො අගමැති වෙනව බන්..තාර්කික දෙයක් කියපන් බන් වෙනරට වල නායකයො මේකට බැහැල ජන හමු තියනව..තොපි වගේ රටක් ජාතියක් ආගමක් නැති unp මීහරක් හුරේ දානව නොදකින්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝ නැත කියන්නේ කිසි බයිට් එකක් නැහැ.

    මාව බයිට් උනාද නැද්ද කියන එක පේනව..ඒත් වෙන වෙන රටවල පාලකයො ඇවිල් අපේ රට බයිට් කරද්දි ඒකට හුරේ දාල කාලකන්නි සතුටක් ලබන්ඩ තරන් වසල වෙන්ඩ එපා..:no::no::no:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබල වගේ මිහරක් ඉන්න කම් නිවටයො ජනාධිපති වෙලා *න්නයො අගමැති වෙනව බන්..තාර්කික දෙයක් කියපන් බන් වෙනරට වල නායකයො මේකට බැහැල ජන හමු තියනව..තොපි වගේ රටක් ජාතියක් ආගමක් නැති unp මීහරක් හුරේ දානව නොදකින්...

    දුකට කියන කතා. පව් බන් උබ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුකට කියන කතා. පව් බන් උබ.

    රටට කෙල වෙද්දි සතුටු වෙන්නෙ කාලකන්නි බන්..වෙන රට වල පාලකයන්ට ජන හමු තියන්ඩ දෙන්නෙ නිවටයො..ඔව කවද වෙච්ච දේවල්ද..උබලගෙ රනිලට හරි සිරාට හරි ඉන්දියවෙ ජනහමු තියන්ඩ දෙනවද්?? ඔච්චරම නිවට වෙන්ඩ එපා.. :no::no:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රටට කෙල වෙද්දි සතුටු වෙන්නෙ කාලකන්නි බන්..වෙන රට වල පාලකයන්ට ජන හමු තියන්ඩ දෙන්නෙ නිවටයො..ඔව කවද වෙච්ච දේවල්ද..උබලගෙ රනිලට හරි සිරාට හරි ඉන්දියවෙ ජනහමු තියන්ඩ දෙනවද්?? ඔච්චරම නිවට වෙන්ඩ එපා.. :no::no:

    ඉස්සලම කියපන්කො මොකක්ද නිවට කම කියල. අනෙක මහින්ද ය ඇතුළු කළුකොඩි කාරයෝ ටික ලජ්ජා නැතුව දෙකට තුනට නවෙමින් මෝදී පස්සේ ගියා. ඒවාට ලජ්ජා නැද්ද බන් .. :D:D උබලට තියන එකම කනගාටුව උබලහේ වනචර පාලනයට ලැබීය යුතු චන්ද ගිලිහි යන එක ගැන. උබල රට ගැන ආදරෙන් බොරු ටෝක්ස් දෙනවා. මේ රටෙන් බාගෙට බාගයක් හොරකන් කරලා විනාශ කලේ උබලයි. එක නිසා තමයි මහින්ද වේස බල්ල හැඳි ගෑවිලා ගියේ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    රණවිරු සැමරුමක් තියන පාටක් වත් නෑ නේ :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉස්සලම කියපන්කො මොකක්ද නිවට කම කියල. උබලට තියන එකම කනගාටුව උබලහේ වනචර පාලනයට ලැබීය යුතු චන්ද ගිලිහි යන එක ගැන. උබල රට ගැන ආදරෙන් බොරු ටෝක්ස් දෙනවා. මේ රටෙන් බාගෙට බාගයක් හොරකන් කරලා විනාශ කලේ උබලයි. එක නිසා තමයි මහින්ද වේස බල්ල හැඳි ගෑවිලා ගියේ.

    හොරකන් කලා කියල බොරැවට කිය කිය ගියා... හොරකන් කලා නන් ඔප්ප‍ු කොරපල්ලකො... චන්දෙ ගන්න කලින් ෆයිල් පිටින් උස්සන් අාවේ.... කෝ ඒ ෆයිල් දැන්? ගිලලද?
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    එලකිරියේ ඇඩ්මින්ගෙනුත් ට්‍රෝල් වෙච්ච එකෙක් මු. දරුනු මානසික ලෙඩක් තියනවා. අනුකම්පා කරපල්ලා මේ වෙසක් කාලේ පවු පුරවගන්නේ නැතුව :) :yes: