ගොඩක් අය කැමතියිනේ අනුත්තරා රේඩියෝ නවකතාවේ තේමා ගීත වලට. එහෙමනම් ඔන්න මන් අරගෙන ආව ඔයාලට, අලුත්ම තේමා ගීතය, අන්තර්ජාලයේ කොහෙවත් මේ සින්දුවේ හරි හමන් කොපියක් බා ගත කරගන්ඩ නෑ, හැම එකේම සින්දුව මැද බෙරිහන් දෙනවා එක එක වෙබ් අඩවි වල නම කියල, ඔන්න ඔයාලට මගේ මේ ලින්ක් එකෙන් බාගත කරගන්න පුළුවන්...