නිකන් ඉන්න එකේ මටත් හිතුන බන් කාලේ තාලෙට හැඩ ගැහෙන්න ඕනේ කියල, ආයේ මුකුත් නැ සල්ලි සල්ලි කියල බැලුවේ නැ, ගහපු ගමන් නාග සලන් කියල ඔන්න එකෙන්ම පුල් HD උනා
kolla dan saneepa da?
උඹ අහන්නේ මොකක් ගැනද?MOKO UNE ATHTHATAMA
dan umbata kohomada ?
una aduda
දැන්නම් සැහෙන්න සනීපයි බන් එත තවම ඇඟට පන නෑ, කන්න බොන්න පිරියකුත් නෑ බන්
ela ela hariyata beheth tika beepan ethakota hari yai, kohomath una hadunama dawas 2k 3k yanakan hariyata kanna ba ban... Get well soon bro!

තැන්ක්ස් මචන්ස්avatar ekada hd wune?
uba full HD monitor ekak gathhtada ?
හ්ම්ම්
ගොඩක් කල් බන් මම මොනිටර් එකක් අරන් 2008 විතර මතක විදියට, මම මේ කීවේ මගේ අවතාරේ ගැන




Tho thama una wikarenda dodawanne 
