නොයෙක් පැතුමන්
පරව යද්දි
දුකක් නම්
නොදැනුනාවේ......
කාලයේ වැලි තල අතරේ
බොහො දේ සැග උනාවේ
සදකාලික අපේ ඇසුරේ
සුවද නම් නොදැනුනවේ.....
සුවද ගෙන දී පිපී පරවෙන
මලක් සේ ඔබ නොහැදුවා නොවැ
මත්ව සරන බිගුන් රවටන
කෑල මල වේ ලදේ ඔබ නම්.....
මලට ලන් වී
රොන් උරා බී
මත්ව ඉන්නට...
ඇලුම් කල මගේ හදේ ගිනි නිවා...