මේක බලලම යන්නකෝ කරුණාකරලා..

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    මේක බලලම යන්නකෝ කරුණාකරලා..

    මගෙ දනහිසේ කාටිලේජ වල අව්ලක් තියනවා. ඩොක්ටර්ලා කියන්නේ කාටලේජ ගෙවිගෙනලු යන්නේ.:shocked::shocked: කවුරු හරි මේකට බෙහෙතක් හරි බෙහෙත් ගන්න තැනක් තියනවා නම් කියන්න.මේකේ ඩොක්ටර්ලත් ඇති කියලා හිතලඉ දැම්මේ. මට අවුරුදු 28යි. දොස්තරලත් පුදුම වෙනවා මෙච්චර අඩු වයසෙන් මෙ වගේ එකක් වෙලා තියන එකට.:shocked::shocked::shocked: කවුරුහරි මේකට උදව් කරන්න.
    අනිත් අයටවත් බලන්නෙ මේකට බම්ප් එකක් දාලා යන්න. බොහෝම පින්.
     
    • Like
    Reactions: B.Chat

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විකලාංග වෛද්‍යවරයෙකුට හෝ රක්තවාත විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙනුවුව මැනවි.
    ගෙවීයාම නිතිපතා දෙන බෙහෙත්වලින් අඩුකර ගැනීමට හැකියි මම දන්නා ලෙසට.
    නමුත් ප්‍රශනය ඇති වී ඇත්තේ ඔටෝඉමියුනිටි නිසා නම් තත්ත්වය ටිකක් බරපතලය.

    තෙරුවන් සරණින් ඔබට සුව වේවා යි පතමි.
     

    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    විකලාංග වෛද්‍යවරයෙකුට හෝ රක්තවාත විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙනුවුව මැනවි.
    ගෙවීයාම නිතිපතා දෙන බෙහෙත්වලින් අඩුකර ගැනීමට හැකියි මම දන්නා ලෙසට.
    නමුත් ප්‍රශනය ඇති වී ඇත්තේ ඔටෝඉමියුනිටි නිසා නම් තත්ත්වය ටිකක් බරපතලය.

    තෙරුවන් සරණින් ඔබට සුව වේවා යි පතමි.

    උබට ඉක්මන් සුවය පතනවා මචං

    ඉක්මන් සුවය පතනවා මචං

    ඉක්මන් සුවය පතනවා මචං

    Get well soon
    Bump


    Oyage danahise wathura ehema thibila ayin kalada?
    Thanx oyagollo okkotama.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඉක්මන් සුවය පතනවා උඹට. බුදුන් සහ ධර්මය පිහිටෙන්.
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    horiwila wedamahaththaya gana ahala thiyanawada? mage knee cap eka dislocate wela ethanin bethgaththe. kisi awulak nethiwenna hoda una.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉක්මන් සුවය පතනවා මචං
    මචං නුවර නර්සින්ග් හෝම් එකට,චැනල් සෙන්ටර් එකට එනවා DR.තල්ගහගොඩ කියල ඩොක්. කෙනෙක්.
    එයා හොඳයි ලු.
     
    Last edited:

    Naffy

    Junior member
  • Jun 1, 2011
    40
    8
    8
    මෙන්න බෙහෙත.

    මචෝ,මම පොඩි බෙහෙතක් කියන්නම්. බඩු SURE එකට වැඩ කරනවා. HIMALAYA කියන COMPANY එකේ RUMALAYA කියලා TABLET එකක් තියෙනවා. දවසට TABLET එකක් රෑ කෑමෙන් පස්සේ.
    මම කීප දෙනෙකුටම RECOMMEND කලා. හොද ප්‍රතිපල තියෙනවා. මෙක 100% HERBAL TABLET එකක්. ඒ නිසා SIDE EFFECTS & AFTER EFFECTS නැහැ.