I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

supu

Active member
  • Sep 27, 2006
    389
    127
    43
    මම දන්න විදියට blutooth වලින් එවන files inbox එකට එන්නෙ. එව එකින් එක වෙනමම phone එකට save කරන්න ඔන. ඔය version එකෙ එහෙම නද්ද?

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    හබයි Android OS එක තියන phone වල හමදම අලුතින් application (https://play.google.com/store) එනව :yes::yes: . උබල JAVA දන්නව නම් පොඩි Application එකක් ලෙසියෙන් කරල එකට දාගන්න පුලුවන් :cool::cool::cool:. HTC Android OS නම් කියල වඩක් නැ. මමත් Sonny Ericson Vivaz එකක් පවිච්චිකලා. මෙලො රහක් නැ. එකෙ Symbian එකත් .

    හබයි මම හිතන්නෙ Android phon එක හොදයි කියල. මෙක තමයි මචන් මගෙ අදහස. තරහ ගන්න කාරිනැ...
    :D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    1.symbian 3 os eka thiyena phn ekaka ganatama android ekak dan ganna puluwan :P

    2.Contacts ganna lesima kramaya google sync phn ekata daganna symbian walatath thiyenawa. eken gmail account ekakata contact notes hama magulakma sync kalara passe android phn ekakin gmail log wuna gaman contacts android phn ekata enawa :P

    personly did with nokia 5800 to LG optimus 2x

    3. kawda kiyanne android phns ganan kiyala anika free apps ambaneta thiyenawa nokia wala pay karala ganna ewa wagema
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!

    කවුද කිව්වේ Contacts Sync කරන්න බෑ මයි කියලා! :D
    කවුද කිව්වේ Android ගනන් කියලා? :D
    ඌව මරන්න එපෑ බං..... :D

    එ මදිවට කවුද කිව්වේ දැන් සිම්බියන් වෙනුවට ගන්න ඕනේ Droid මායි කියලා
    :Pඇයි වෙන Platform නැද්ද බං????? :yes::yes::yes:

    යකෝ මට සල්ලි නෑ.. කියලා කියලා තියෙන එක පේන්නේ නැද්ද?:oo: ඒක බලලා අරන් දීපන් ෆෝන් එකක් , එතකොට මං ඒකට කඩේ යනවෝ...... :rofl::rofl::rofl:

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    අඩො !! ඔය ඩ්‍රොයිඩලාට මේ කියන්නේ!! ගූ ගල් ලා ගේ ගල් තෙමිලා ඕක එනකං Windows මොබයිල් වලට ගේමට හිටියේ මගේ මේ සිම්බා තමයි ඩෝ:lol:

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    මම දන්න විදියට blutooth වලින් එවන files inbox එකට එන්නෙ. එව එකින් එක වෙනමම phone එකට save කරන්න ඔන. ඔය version එකෙ එහෙම නද්ද?

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    හබයි මම හිතන්නෙ Android phon එක හොදයි කියල. මෙක තමයි මචන් මගෙ අදහස. තරහ ගන්න කාරිනැ...
    :D:D:D:D:D:D:D:D:D:D:D:D

    ඒකනම් එහෙම තමයි! වැඩේ තියෙන්නේ ඔය exe, pdf doc වගේ අදාල නැති ෆයිල් එහෙම එව්වාම Save කරන්න දෙන්නේ නැති එකට මොකද කරන්නේ!! :love:
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    කවුද කිව්වේ Contacts Sync කරන්න බෑ මයි කියලා! :D
    කවුද කිව්වේ Android ගනන් කියලා? :D
    ඌව මරන්න එපෑ බං..... :D

    එ මදිවට කවුද කිව්වේ දැන් සිම්බියන් වෙනුවට ගන්න ඕනේ Droid මායි කියලා
    :Pඇයි වෙන Platform නැද්ද බං????? :yes::yes::yes:

    යකෝ මට සල්ලි නෑ.. කියලා කියලා තියෙන එක පේන්නේ නැද්ද?:oo: ඒක බලලා අරන් දීපන් ෆෝන් එකක් , එතකොට මං ඒකට කඩේ යනවෝ...... :rofl::rofl::rofl:

    oka wikunapanko :P
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    machanla nok x6, 5800 , 5230 walata Simbian Anna danna puluwan kiyana kathawa aththada ??
    karapu kattiya innawada ?

    ..................................................​
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    APPLE OS eke thiyena software dakkoth ubata hithei lide paninna...
    Ganiyek wa minihek ... minihek wa ganiyek karanna witharai bari....
     
    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    මගේ ෆෝන් එක නොකියා 6210 එකක්
    දැන් මගේ ෆෝන් එකේ යූස් කරන සොෆ්ට්වෙයා ගැන මං කියන්නම්!!

    1) Symbian Wave Magic Message Manager
    - මේක ෆෝන් එකට දාපුවාම
    ෆෝන් එකට එන MCA Alerts වල නම්බර් එකට ඉස්සරහින් එයාගේ නමත් එක්කම වැටෙන්න (ෆෝන් බුක් එකේ නම තියෙනවානම්) හදන්න පුලුවන් (SE ෆෝන්ස් වල මේක ආවා!!
    ඒ වගේම ෆෝන් එකට එන ඕනම මැසේජ් එකක් ඉතාම සංකීර්ණව හසුරුවන්න පුලුවන් - මැසේජ් එකක් Read විදියට මාක් කරන්න. වෙන ෆෝල්ඩර් එකකට යවන්න, Delete කරන්න, Unread Message කියවනකං එලාම් එකක් වදින්න හදන්න පුලුවන්..
    එ වගේම විශේෂම දේ තමා Message එක අඳුනගන්න මැසේජ් නම්බර් එකට අමතරව අකුරු පාවිච්චි කරන්න පුලුවන් වීම.. (උදා -දැන් ඔය Dialog MCA එන්නේ Alerts කියලා නේ No එකක් නෑ, එවත් අඳුනගන්න පුලුවන්) හා මැසේජ් එකේ ඇතුලේ තියෙන වචනයක් අනුව උනත් වර්ග කිරීමට හැකී වීම.

    බැරිවෙලාවත් ෆයිල් එක ගත්තොත් එක Extract කරන්න මහන්ස වෙන්න එපා!! .ZIP කියන extension එක .SIS
    කරන්න :rofl::rofl::rofl:
    මගෙ ලගත් තියෙන්නෙ 6120 එකක් තමා මචෝ දැනට අරන් අවුරැදු 4කටත් වැඩියි. මේ ලගදි උඩ තට්ටුවෙන් වැටිල එක button එකක් පොඩ්ඩක් අවුල් ගිය.වෙන කිසිම අවුලක් නැහැ.මගෙ ලග Apple i 3gs එකකුත් තියනව ඒත් ඒ මගුල 6120 එක ලගින්වත් තියන්න බැහැ.මගෙ 6120 එක එක පාරක් මඩ වලකටත් වැටුන ඒත් කිසිම අවුලක් ගියෙ නෑ.දැනට මම පාවිච්චි කරපු එළ කිරිම phone එක තමයි 6120

    727knq.jpg

    එල කිරි
    rep +4
     
    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    APPLE OS eke thiyena software dakkoth ubata hithei lide paninna...
    Ganiyek wa minihek ... minihek wa ganiyek karanna witharai bari....
    thawa dewal godak baha ban mage phone eke hiyenne ios 5.1 onanam kiyapan ubatat dala dennam.eth eketh kawadawath
    memory chip eka galawala ona files monawa hari daganna puluwanda ?
    phone eka struck unama battery eka galawanna puluwanda ?
    hadissiyakat sim eka maru karanna puluwanda ?
    bari welawath signal adu paththakata phone eka aran yanna puluwanda ???
    Aduma gaen wifi nathuwa 3g call ekakwath ganna puluwanda ban ??

    onna owai phone ekak thiyenne ona nathuwa ganiyek minihek karana application newe ban
     
    :D :D :P
    අනේ මම නං ඔය iOS ගැන හොයලා නෑ.. මට ඒකක් නෑනේ..
    තැංකූ මං වෙනුවෙන් පෙනී සිටියාට.. අඩෝ kandahar යෝ මං ලිඳෙ පනින්නේ නැතෝ!! උඹ පැනපියෝ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    thawa dewal godak baha ban mage phone eke hiyenne ios 5.1 onanam kiyapan ubatat dala dennam.eth eketh kawadawath
    memory chip eka galawala ona files monawa hari daganna puluwanda ?
    phone eka struck unama battery eka galawanna puluwanda ?
    hadissiyakat sim eka maru karanna puluwanda ?
    bari welawath signal adu paththakata phone eka aran yanna puluwanda ???
    Aduma gaen wifi nathuwa 3g call ekakwath ganna puluwanda ban ??

    onna owai phone ekak thiyenne ona nathuwa ganiyek minihek karana application newe ban

    2zyftpg.png
    aniwa machan..
    itath bn aththama kiuwoth apps use wenawa adune bn.. aththamai mama nam use karanne nathi tharam..
    owa use kara kara inna time ekak ko bn dan..
    mama gawa iphone , xperia mini pro eka thiyenawa..
    thawa kabal x6 ekak thiyenawa..
    mata oya okkotama wada hoda x6 eka machan..
    heavy duty , more battery , 3g cam , durability , powerful signal , easy to sim change , 3g cam with image sharing
    oya wage godak option nok x6 eke thiyeanwa anith ewata wada...

    ..................................................​
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    මගෙ ලගත් තියෙන්නෙ 6120 එකක් තමා මචෝ දැනට අරන් අවුරැදු 4කටත් වැඩියි. මේ ලගදි උඩ තට්ටුවෙන් වැටිල එක button එකක් පොඩ්ඩක් අවුල් ගිය.වෙන කිසිම අවුලක් නැහැ.මගෙ ලග Apple i 3gs එකකුත් තියනව ඒත් ඒ මගුල 6120 එක ලගින්වත් තියන්න බැහැ.මගෙ 6120 එක එක පාරක් මඩ වලකටත් වැටුන ඒත් කිසිම අවුලක් ගියෙ නෑ.දැනට මම පාවිච්චි කරපු එළ කිරිම phone එක තමයි 6120

    මචෝ මං ගාව තියෙන්නේ 6210 Navigator එකක්!
    මගේ ලඟ ඊට කලින් තිබ්බේ අලුත්ම 6120 ක් තමා.
    ඒක රෑ යනකොට පාලම උඩින් ගඟට වැටිලා පහුවදා දවල් වතුරෙන් හොයාගෙන පොඩ්ඩක් රත්තරලා Dislpay එකත් සුද්ද කරලා අවුරුද්දකට වැඩිය වැඩ කලා!!
    :rolleyes:
    කාලකන්නියෙක් ඉස්සුවා බං ඒක!! :angry: රජතුමාගේ කස්ටිය එක මට හොයලා දුන්නේ නෑ බං ඇඩ් එක දැම්මට :angry:
     
    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    :D :D :P
    අනේ මම නං ඔය iOS ගැන හොයලා නෑ.. මට ඒකක් නෑනේ..
    තැංකූ මං වෙනුවෙන් පෙනී සිටියාට.. අඩෝ kandahar යෝ මං ලිඳෙ පනින්නේ නැතෝ!! උඹ පැනපියෝ
    man aththa kiwwe macho
    mehemai ios eke hoda dewaluth thiyanawa eth meheta hariyanne naha ban.habai puthe dan ara INDIAn ballo nokia kiyana namath kanawa gon haththa
     
    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    මචෝ මං ගාව තියෙන්නේ 6210 Navigator එකක්!
    මගේ ලඟ ඊට කලින් තිබ්බේ අලුත්ම 6120 ක් තමා.
    ඒක රෑ යනකොට පාලම උඩින් ගඟට වැටිලා පහුවදා දවල් වතුරෙන් හොයාගෙන පොඩ්ඩක් රත්තරලා Dislpay එකත් සුද්ද කරලා අවුරුද්දකට වැඩිය වැඩ කලා!!
    :rolleyes:
    කාලකන්නියෙක් ඉස්සුවා බං ඒක!! :angry: රජතුමාගේ කස්ටිය එක මට හොයලා දුන්නේ නෑ බං ඇඩ් එක දැම්මට :angry:
    මාත් එහෙම තමයි බන්
    මඩ හේදුවෙ tooth brush එකකින් බන්
    මට ගානක් නැතුව මං ඒ වෙලාවෙම On කල හරක වගේ.
    මගෙ වෙලවට කිසිම අවුලක් ගියෙ නැහැ

    අදට මගෙ phone එකට අවු 4 මාස 1 දවස් 6
     
    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    2zyftpg.png
    aniwa machan..
    itath bn aththama kiuwoth apps use wenawa adune bn.. aththamai mama nam use karanne nathi tharam..
    owa use kara kara inna time ekak ko bn dan..
    mama gawa iphone , xperia mini pro eka thiyenawa..
    thawa kabal x6 ekak thiyenawa..
    mata oya okkotama wada hoda x6 eka machan..
    heavy duty , more battery , 3g cam , durability , powerful signal , easy to sim change , 3g cam with image sharing
    oya wage godak option nok x6 eke thiyeanwa anith ewata wada...

    ..................................................​
    aniva macho i phone eketh hoda dewal thiyanawa naha newe eth macho ape lankawata hariyanne 6120,x6 e wage phone thama onama dekata ELAKIRI