HELP PayPal Malasian අත්දැකීම් තියෙන අය එන්න!!

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!

මං ගොඩාක් කලින් හදපු Malasian PP එකක් තියෙනවා.
ලඟදි Verify කරලා ගසලා දාලා වැඩට ගත්තා.. (මෙච්චර කල් සල්ලි එන වැඩ කලේ නැති නිසා SL එකක් USE කලේ)
නමුත්! මට මතක නෑ මේකෙ Nationality Sri lankan ද දැම්මේ කියලා!

ඉතින් Verify බැ කියයිද?

මට හිතෙනවා Limit වෙන්න කලින් දැන්ම Verify කරන්න. එතකොට Genuine Talk එකක් දාන්න පුලුවන් නිසා.. නමුත් එතකොට මේ තියෙන ලිමිට් ගානවත් නැතුව දැන් Verify කරන්න ගත්තු කාඩ් එකත් අපරාදේ වෙන්නත් ඉඩ තියෙනවා

නැත්තං Malasian Visa Copy එකක් එහෙමත් දාලා පට්ට ඇඩ් ටෝක් එකක් දෙන්නද? එකවුන්ට් එකත් හදලා අවුරුද්දකට වැඩි නේ!

මොකද හිතන්නේ අත්දැකීම් තියෙන අය කියනවද?

අනේ අම්මියෝ මට රෙප් දීපියෝ මූ මගේ රෙප් කනෝ!! :lol:
reputation_neg.gif
HELP PayPal Malasian... 03-22-2012 01:22 AM hambayata p**a deepan

reputation_neg.gif
HELP PayPal Malasian... 03-22-2012 01:46 PM ela.. hamba 2i
 
Last edited:

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
reputation_neg.gif
HELP PayPal Malasian... 03-22-2012 01:22 AM hambayata p**a deepan
:angry:

මාරයි! මාර සතුටුයි! මචං මෙහෙම වෙනකොට හම්බෙක් වෙලා මැලේසියාවෙම ඉපදුනානං කියලත් හිතෙනවා..

මේක ප්‍රස්නේ හම්බෙක්ගෙන්ම ඇහුවනං මෙහෙම වෙන්නේනෑ.. මූ මේ හම්බ විරෝධී ලිපිම කියවලා මානසික රොගියෙක් වගේ :oo: ඔන්න හම්බයොන්ට බනින අපේ කොල්ලෝ සෙට් එකට කියන්නේ මූනුත් උඹලෑම නිස්පාදන තමා :P:P:P:P
 
Last edited:

nathasri

Member
Mar 26, 2008
1,920
83

දවසේ කතාව...:lol::lol::lol::lol:
 
tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
reputation_neg.gif
HELP PayPal Malasian... 03-22-2012 01:22 AM hambayata p**a deepan
:angry:

මාරයි! මාර සතුටුයි! මචං මෙහෙම වෙනකොට හම්බෙක් වෙලා මැලේසියාවෙම ඉපදුනානං කියලත් හිතෙනවා..

මේක ප්‍රස්නේ හම්බෙක්ගෙන්ම ඇහුවනං මෙහෙම වෙන්නේනෑ.. මූ මේ හම්බ විරෝධී ලිපිම කියවලා මානසික රොගියෙක් වගේ :oo: ඔන්න හම්බයොන්ට බනින අපේ කොල්ලෝ සෙට් එකට කියන්නේ මූනුත් උඹලෑම නිස්පාදන තමා :P:P:P:P

reputation_neg.gif
HELP PayPal Malasian... 03-22-2012 01:46 PM ela.. hamba 2i

ඒ මෙන්න මූට ආයෙම මොල් වැඩි වෙලා!! තව ID එකකින් ඇවිත්; පට්ට ආ.... මූ දන්නේ නැ මැලේසියන් තියා පේපැල් කියන්නේ මොකටද කියලා.. මැලේ සියන් කියනකොට චූ යනවා.. ඒකත් එකටම හ^^යෙක් ^කේ ඇ^ලා වගේ :D:D:D
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
වාත නොවී අලුත් එකවුනට් එකක් හදපං බං.
ඕකෙ හදද්දි දීපු විස්තරත් උඹට අමතක ඇතිනෙ (Security Questions)
පේපෑල් එක පරණ වුනා කියලා කිසි වාසියක් නෑ. ඊබේ සෙලිං වලට එහෙම ඊබේ එකවුන්ට් එක පරන එකක් නම් වාසියි.
කාඩ් එකක් නැත්තං මම VCC එකක් දෙන්නං.
ඕනෙ නම් කියපං.
 
tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
පැටියා;12361430 said:

නැ බං දැං නං එකේ සල්ලි තියෙනවානේ!! :oo: මං ඇහුවේ මට 500$ වගේ වෙනකං මේක ප්‍රස්නයක් වෙන්නේ නෑනේ ඊට පස්සසේ අවුල් යයි ද කියලා.. HNB කාඩ් එක චා උනාම තව එකක් අරින්න එපෑ බං සල්ලි ගන්නනේ Verify විතරක් නෙවේනේ.. උන් Same Name එකටත් පරණ Account ටක් ගාලා චෙක් කරනවා බං .. මට එහෙම වෙලා තියෙනවා..
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
නැ බං දැං නං එකේ සල්ලි තියෙනවානේ!! :oo: මං ඇහුවේ මට 500$ වගේ වෙනකං මේක ප්‍රස්නයක් වෙන්නේ නෑනේ ඊට පස්සසේ අවුල් යයි ද කියලා.. HNB කාඩ් එක චා උනාම තව එකක් අරින්න එපෑ බං සල්ලි ගන්නනේ Verify විතරක් නෙවේනේ.. උන් Same Name එකටත් පරණ Account ටක් ගාලා චෙක් කරනවා බං .. මට එහෙම වෙලා තියෙනවා..

සල්ලි තිබ්බට මොකෝ? අලුතින් එකක් හදලා ඒකට ඔය සල්ලි දාගනිං.
සුපිරි රොබරි දීලා තියනවනං එකවුන්ට් ලින්ක් වෙයි.
නමේ අකුරක් වගේ වෙනස් කරලා දියං. එහෙම අවුලක් වෙන්නෙ නෑ.
$500ක් විතර එකවුන්ට් එකේ තියනවනං අනිවා වෙරිෆයි කරගනිං. නැත්තං ලිමිට් වෙයි.
උඹ මැලේ නම් හදලා තියෙන්නෙ ටිකක් පරිස්සමින්.
ලොකු පේමන්ට් එකක් $100ට වඩා වැඩි හො විඩ්‍රෝවල් එකක් කරපු ගමං උං දැං උඹ දීපු නම්බර් එකට කෝල් කරනවා. නම්බර් එක වැඩ නැත්තං එකවුන්ට් එක ලිමිට්. අනිවා වැඩ නෑනෙ බං. උං +60 ඉස්සරහට දාලනෙ කොල් කරන්නෙ :lol:

වෙරිෆයිඩ් නම් එච්චර ගැටලු නෑ බං.
 
tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
පැටියා;12361945 said:

හරි මචං එතකොට දැන් අලුතින් හදන එක උනත් මැලේසියන් හදලා වෙරිෆයි කරන්න පුලුවන්ද (ID Verify)
මගේ දැනට තියෙන කාඩ් එක ඇඩ් කරන්න පුලුවන් වෙයිද ඒකට? මොකද ඒකටනේ සල්ලි ගන්න ඕනේ!
දැනට මගේ තියෙන එකත් කිසි අවුලක් නෑ (අවුල් වෙන්න කලින් මොකද්ද කරන්න පුලුවං කියලා හොයන්නේ මේ!!! )ඉතිං අලුතෙන් හදන එකේ Nationality වලට විතරක් Malasia දාලා හදලා වාසියක් තියෙනවාද?

මචං පේ පෑල් ඇඩ්රස් එක දැනට තියෙන්නේ ශ්‍රී ලංකන් එකක්නේ! ඒකත් මැලේසියන් කරලා.. මං ඇත්තම මැලේ ID එකකින් (මැලේ ඉන්න කෙනෙක්ට කියලා)Verify කලොත් ඊට පස්සේ එන ගැටලු මොනවාද?:frown: ඒ කියන්නේ ඊට පස්සේත් අර කියන විදියට කෝල් කර කර දඟලයිද?
 
ID verify කරන්න වෙන්නෙ එකවුන්ට් එක ලිමිට් වුනොත්නෙ බං. ලිමිට් වෙන්නෙ නැතිවෙන්න වැඩ කරපං.
නැෂනැලිටි කතන්දර වැඩක් නෑ බං. අපි දෙන්නෙ වැරදි විස්තරනෙ. ඉතිං එකව්නට් එකට කෙල වුනොත් මොකක් හරි බොරුවක් ගොතලා ඇත්ත විස්තර දියං. ඊට පස්සෙ කෝල් කරලා හොඳ මිනිහා රංගනේ දාපං.

කොහොම වුනත් ඕනෙම ට්‍රාන්ස් ඇක්ෂන් එකකදි ලොකු චාන්ස් එකක් තියනවා ලිමිට් වෙන්න.
ඒක නිසා ගියොත් ගියා කියලා හිතං වැඩ කරපං. කෙල වුනොත් කතාකරලා ෂේප්මන්ට් එකක් දාගනිං.
බැරිම වුනොත් එකවුන්ට් එක අතඇරලා දවස් 180කින් සල්ලි විඩ්‍රෝ කරගන්න පුලුවන්නෙ.
 
tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
පැටියා;12363017 said:
ID verify කරන්න වෙන්නෙ එකවුන්ට් එක ලිමිට් වුනොත්නෙ බං. ලිමිට් වෙන්නෙ නැතිවෙන්න වැඩ කරපං.
නැෂනැලිටි කතන්දර වැඩක් නෑ බං. අපි දෙන්නෙ වැරදි විස්තරනෙ. ඉතිං එකව්නට් එකට කෙල වුනොත් මොකක් හරි බොරුවක් ගොතලා ඇත්ත විස්තර දියං. ඊට පස්සෙ කෝල් කරලා හොඳ මිනිහා රංගනේ දාපං.

කොහොම වුනත් ඕනෙම ට්‍රාන්ස් ඇක්ෂන් එකකදි ලොකු චාන්ස් එකක් තියනවා ලිමිට් වෙන්න.
ඒක නිසා ගියොත් ගියා කියලා හිතං වැඩ කරපං. කෙල වුනොත් කතාකරලා ෂේප්මන්ට් එකක් දාගනිං.
බැරිම වුනොත් එකවුන්ට් එක අතඇරලා දවස් 180කින් සල්ලි විඩ්‍රෝ කරගන්න පුලුවන්නෙ.

බැරිම වුනොත් එකවුන්ට් එක අතඇරලා දවස් 180කින් සල්ලි විඩ්‍රෝ කරගන්න පුලුවන්නෙ. මච‘ මේ සින් එක මං දන්නේ නෑ.. පොඩ්ඩක් විස්තර කරපංකෝ???

මං දඟලන්නේ ලෙඩක් වෙන්න කලින්ම මේක Verify කරලා දාන්න. පොඩ්ඩක් හිතලා කියපං මං දැන් ඇඩ්රස් එහෙම වෙනස් කරලා ඇත්ත මැලේ එකෙක්ට කියලා මේක Verify කලොත් ඔය ප්‍රස්න ඔක්කොම නැතුව චූන් එකේ ඩොලර් 500$ක් උනත් ගන්න යවන්න පුලුවන් වෙයි නේද?????? කොටු පනිනවට ලේසි මචං එහෙම කරන්න පුලුවන්නං.. මට චාන්ස් එකක් තියෙනවා.. එකයි:D
 
ahema puluwan nam karaganin.

acc 1 limit unama dawas 180kin funds withdraw karanna puluwan machan.