1. Ariayya

    ගේනවා Orange එකක්ම 13A එකක්ම . දෙකම ගැහුවා . බලමු ගිනිගයිද කියලා

    danuma madi ban..... ekayii wune.... othana kalin gahala tibila thiyenne rice cooker ekak....
  2. Ariayya

    ගේනවා Orange එකක්ම 13A එකක්ම . දෙකම ගැහුවා . බලමු ගිනිගයිද කියලා

    Fridge and kettle gahuwa.. බලමු ගිනිගයිද,උනුවෙයිද කියla...
  3. Ariayya

    kettle එකයි fridge එකයි දෙකම ගහන්න මේක හොදයිද බන්

    kettle එකයි fridge එකයි දෙකම ගහන්න මේක හොදයිද බන් ?
  4. Ariayya

    Sampath bank is the worst

    sampath hodayii ban... mama nam 2007 idala innwa... awulak nam wela naha...
  5. Ariayya

    samsung phone නම් සාපයක් , charger එළියෙන් ගන්න එපයි

    25W fast charging adapter කොහෙන්ද බන් අඩුවට වගේ ගන්න තියෙන්නේ ? kotuwen hari kamaka naha... maha karumayak ban.. headsetuth aha dan
  6. Ariayya

    Mobitel one shot ultra hodada

    50GB walin passeda?
  7. Ariayya

    USB Modem එකක් අරගෙන 4GLTE 30 Mbps වගේ යන්න පුළුවන් වෙයිද LAP eke , රාජගිරිය side එකේ ?

    USB Modem එකක් අරගෙන 4GLTE 30 Mbps වගේ යන්න පුළුවන් වෙයිද LAP eke , රාජගිරිය side එකේ ?
  8. Ariayya

    පිටකොටුවේ samsung A06 එකට charger කැටයක් ගන්න තැනක් දන්නවද

    පිටකොටුවේ samsung A06 එකට charger කැටයක් ගන්න තැනක් දන්නවද ? නිකන් කඩවල පට්ට ගණන් නේ .
  9. Ariayya

    මමම උඩ sugar /chol report දැකල , සන්ටෝසයි

    daily gahanna bota salli kohenda
  10. Ariayya

    මමම උඩ sugar /chol report දැකල , සන්ටෝසයි

    මම මාස 6 කට සැරයක් කරන්නේ . එක එක වැඩ නිසා මේ සැරේ අවරුද්දකින් කරේ . FBS 86..... අම්මෝ හොදයි ගිය සැරේ 89 Total cholestrol 192 , ගිය සැරේ 231 . HDL -53 මේ සැරේ 47. එක පොඩ්ඩක් අඩු වෙලා LDL - 136 මේ සැරේ 125 එක හොදයි Tri 206 ඉදන් 138 ට අඩු වෙලා TRIG/HDL = 2.9 බැහැල .. අඩෝ මාරු බන් . මේකේ...

    No contents