USB Modem එකක් අරගෙන 4GLTE 30 Mbps වගේ යන්න පුළුවන් වෙයිද LAP eke , රාජගිරිය side එකේ ?

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28

    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    USB Modem එකක් අරගෙන 4GLTE 30 Mbps වගේ යන්න පුළුවන් වෙයිද LAP eke , රාජගිරිය side එකේ ?

    mata mobitel walata 4g+ walin nam 80mbps awa, dn godak kal. rajagiriyedi. dn 5g thiyenawa hinda speed wadi athi.
     
    • Like
    Reactions: Ariayya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    USB Modem එකක් අරගෙන 4GLTE 30 Mbps වගේ යන්න පුළුවන් වෙයිද LAP eke , රාජගිරිය side එකේ ?
    මම නම් අනුරාධපුරේ ඉන්නේ Dongle එකට එනවා 80Mbps 4G LTE , Dongle එක Huawei වගේ ගන්න , සමහර ඒවා තියෙනවා රත් වෙනකොට Slow වෙනවා.

    Dialog Use කරනවා නම් Dialog එකේම තියෙනවා Wingle කියල එකක් එක හොදයි
     
    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    මම නම් අනුරාධපුරේ ඉන්නේ Dongle එකට එනවා 80Mbps 4G LTE , Dongle එක Huawei වගේ ගන්න , සමහර ඒවා තියෙනවා රත් වෙනකොට Slow වෙනවා.

    Dialog Use කරනවා නම් Dialog එකේම තියෙනවා Wingle කියල එකක් එක හොදයි
    oya use karanne Prepaid sim ekak da? mokakda mobitel da?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,601
    113
    Earth
    ඉන්න තැන අනුව වෙනස් වෙනවා, Tower එකේ ඉදලා තියෙන දුර, අහුවෙන Tower එක අනුව ඔක්කොම වෙනස් වෙනවා. කොළබත් සමහර තැන් තියෙනවා හරියට සිග්නල් නැති. Invest කරන්න කලින් Net monster වගේ ඇප් එකක් දාලා Phone එකෙන් මුලින් චෙක් කරන්න. මට තේරිච්ච විදියට ඔයා පාවිච්චි කරන්නෙ Mobile Broadband සිම් එක්කක්. එහෙම නෙවෙයි නම්, ඒක අනුවත් වෙනස් වෙනවා. Dialog වල Mobile & Fixed යන්නෙ වෙන වෙනම, සමහර වෙලාවට Mobile BB වලට සිග්නල් තිබ්බට Fixed Broadband වලට සිග්නල් නෑ.
     
    • Like
    Reactions: lilman and Ariayya

    mobitel dialog , hutch prepaid sim aragena balanna inne...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    mobitel dialog , hutch prepaid sim aragena balanna inne...
    Phone එකට දාලා බලලා ම තීරණය කරන්න එපා මොකද මම කලින් හිටිය තැනට Phone එකේ 4G Signal එනවා යනවා නමුත් Dongle එකට Signal කණු දෙකක් එනවා. අනික Dongle එකක් අරගෙන 4G LTE Only දාන්න මොකද නැතිනම් 2G වලට හිටපු ගමන් මාරු වෙන්න ඉඩ තියෙනවා එහෙම උනොත් එපා වෙනවා. මම දන්න Facebook Page එකක් තියෙනවා එයාගේ රු 3000 ඉදලා Dongle තියෙනවා හුවාවේ පොරගෙන් මම ගන්නේ ඔයාට ඕනේ නම් P.M කරන්නම්