Mama nam kiri bonne udeta boka set wenna lesi kiri eka gahuwama.
ජීරක එන්සයිම ගැටලුව නිසා වැඩිහිටින්ට ඇතිවන අතුරුඵලයේ ජිවමාන භාවිතය!
Mama nam kiri bonne udeta boka set wenna lesi kiri eka gahuwama.
Me tike nam awulak ne WFH nisaජීරක එන්සයිම ගැටලුව නිසා වැඩිහිටින්ට ඇතිවන අතුරුඵලයේ ජිවමාන භාවිතය!

Coffee honda na yako gastritis welatakiripiti atha arala plain tea biwa, eken gastritis enna gaththa, passe espresso machine ekak genath coffee biwwa.
dan yako ground coffee gannath be, ewala ganan![]()
ඔව්!Bayiyontath wechcha wadak.
Issara ape gedara ballata sarpayo gahuwama nam seeya pol kiri pewwa. Dan bayiyoth bonawada![]()
tea eka wage mata awulak ne bn, tea ekanam bila dawasak yannath kalin kela wenawa bn mataCoffee honda na yako gastritis welata![]()
දියුණු රටවල්වලත් එළකිරි බොනවා. ඒ රටවල්වලම කරපු රිසර්ච් වැරදියට තේරුම් ගත්ත මෙහෙ උන්දලා මගුල් කියනවා. පාදෙණිය තමයි ඔයවගේ ට්‍රැක් පනින වැඩ පටන්ගත්තේ.වැඩිහිටියෙක්ට එලකිරි ඇත්තටම අවශ්‍යද කියන එකටයි මා පිලිතුරු දුන්නේ.
නමුත් ඔයා එයින් උගහා ගත්තේ ඔය පොටින්ට්ටඑක නම් මට කමක් නැ.
Tea welath Caffeine tiyena hinda tamai gastritis welata honda na kiyanne…tea eka wage mata awulak ne bn, tea ekanam bila dawasak yannath kalin kela wenawa bn mata
***instant coffee walatath case, espresso ekanam tama awulak une ne bn
me dekama hamadama hoda na. soya nam max 2 glass per week. kola kanda nam kola warga maru karala 4 days per week awlak na. every other day
ane manda bn, danata bila wedak karaganna puluwan ekakata tiyenne me ground coffee eka witharai, soulcoffee eken tamai coffee ekanam ganne. wena ledakda danneth neTea welath Caffeine tiyena hinda tamai gastritis welata honda na kiyanne…
Tea wela = 11/100
Coffee = 40/100
Doca kiwwe honde

මම ෆ්‍රෙෂ් මිල්ක් පැකට් එකක් බොනව ඒක නම් බොන්නෙ කැල්සියම් ඕන නිසා. ඇත්තට ම වෙන කැල්සියම් ලැබෙන කෑම තියෙනව ද ලේසියෙන් ගන්න පුළුවන්?වැඩිවියට පත්වෙත්ම කිරි ජිර්ණය කරන්න අවශ්‍ය එන්සයිම ක්‍රමයෙන් අඩු වෙනවා.
කැල්සියම් තියනවා කියලානේ බොන්නේ සමහරු.ඔයිට හොද,වැඩි ප්‍රමාණයෙන් කැල්සියම් එන ශරිරයට පහසු කැම වර්ග ගොඩක් ඔය වියදම් කරන ගානට ගන්න පුලුවන්.
කිරිවර්ග හදද්දි ෆැට් අයින් කරනවා. ෆැට් අයින් කරාම මේදයේ දියවෙන වැදගත්ම විටමින් 4 අයින් වෙනවා. ඔවා ආයිත් කිරිපිටි වලට තියෙනවානම් ඒ ආටිෆිෂලි දාපු නිසා.
ඔයා වැඩිහිටියෙක් නම් දහක් කිරිපිටි වලට වියදම් කරන වෙලේ එකෙන් හොදට වෙනත් ප්‍රෝටින ප්‍රභවයක් කන්න. වාසි ගොඩයි.
මම දන්නවා සහෝ .මම දන්නවා.මටත් ඔය අමාරුව තිබ්බා. දවසම සික් ඕක නැත්තම්. පස්සේ හිමිට නැවැත්තුවා. දැන් ප්ලෙන් ගහන්නේ.
නමුත් මම බිව්වා නොබිව්වා කියලා නැ උබ කැමතිනම් බිපං. ඒක අවුලක් නැ. උබේ කැමැත්තනේ.
මම මෙඩිකල් පොයින්ට් කිව්වා විතරයි.
මුතුගල ෆලෝ කරද්දි පරිස්සමට. එයා පට්ට විදිහට බොරු කරනවා. මිනිහා විශයවත් දන්නැ. මම ඊයේ දැක්කා කුපර් ග්‍රන්ථි ගැනත් බොරුවක් උගන්වනවා. ළමයි පවු.මම ෆ්‍රෙෂ් මිල්ක් පැකට් එකක් බොනව ඒක නම් බොන්නෙ කැල්සියම් ඕන නිසා. ඇත්තට ම වෙන කැල්සියම් ලැබෙන කෑම තියෙනව ද ලේසියෙන් ගන්න පුළුවන්?
මම දැක්ක මුතුගලයා කියනවා කිරියි හාල්මැස්සයි
විතරයි කියල
වැඩිවියට පත්වෙත්ම කිරි ජිර්ණය කරන්න අවශ්‍ය එන්සයිම ක්‍රමයෙන් අඩු වෙනවා.
කැල්සියම් තියනවා කියලානේ බොන්නේ සමහරු.ඔයිට හොද,වැඩි ප්‍රමාණයෙන් කැල්සියම් එන ශරිරයට පහසු කැම වර්ග ගොඩක් ඔය වියදම් කරන ගානට ගන්න පුලුවන්.
කිරිවර්ග හදද්දි ෆැට් අයින් කරනවා. ෆැට් අයින් කරාම මේදයේ දියවෙන වැදගත්ම විටමින් 4 අයින් වෙනවා. ඔවා ආයිත් කිරිපිටි වලට තියෙනවානම් ඒ ආටිෆිෂලි දාපු නිසා.
ඔයා වැඩිහිටියෙක් නම් දහක් කිරිපිටි වලට වියදම් කරන වෙලේ එකෙන් හොදට වෙනත් ප්‍රෝටින ප්‍රභවයක් කන්න. වාසි ගොඩයි.
මම දන්නවා සහෝ .මම දන්නවා.මටත් ඔය අමාරුව තිබ්බා. දවසම සික් ඕක නැත්තම්. පස්සේ හිමිට නැවැත්තුවා. දැන් ප්ලෙන් ගහන්නේ.
නමුත් මම බිව්වා නොබිව්වා කියලා නැ උබ කැමතිනම් බිපං. ඒක අවුලක් නැ. උබේ කැමැත්තනේ.
මම මෙඩිකල් පොයින්ට් කිව්වා විතරයි.
DANO gaththe 2800iraththi gtte pereda 1kg 2500i
next stock eka 2800 wenawa qwwa