1. Ryan08

    ආණ්ඩුව පත් උනා විතරයි...කාලය දිය යුතුයි..ආණ්ඩුවේ කැබිනට් එකේ හොදම මොළ තියෙන බුධිමතුන් ඉන්නේ..රට සිංගප්පුරුවක් වෙන එක නවත්තන්න බැහැ - ආශු මාරසිංහ

    අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනෙකි උදාවෙලා තියෙන්නේ හිතනවාට වඩා සොදුරු විනෝද බර ලෝකෙක අපි ජිවත්වෙන්නේ 😂
  2. Ryan08

    Asantha Peiris 👨‍🎤

    👍👍
  3. Ryan08

    බත් ගොඩක් කනව වෙනුවට...

    කොහොමත් බත් ගොඩක් කන්න එපා බං.
  4. Ryan08

    කසාද බදින්න හදිස්සි වෙන්න එපා - ලිවින් ටුගෙදර් අනිවා ඉන්න

    කසාද බදින්න ඉස්සල්ලා සියවතාවක් හිතනවා නම් ළමයෙක් හදන්න ඉස්සල්ලා දහස් වතාවක්වත් හිතපන්. මං දන්නම කපල් දෙක තුනකම ඩිවෝස් උනා උන් සේරටම ළමයි ඉන්නවා.අනිත් සැප සම්පත් මොනවා තිබුනත් අම්මා තාත්තා එක්ක එකට හැදෙනවා තරම් සතුටක් දරුවෙකුට නෑනේ.
  5. Ryan08

    බෙල්ල කැඩුන....

    මෝඩ මගුලක්
  6. Ryan08

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    පවකින් පෙර අත් භවයක සිදුවූ සිතකින් සිතකට දුක පිරුණා මගේ අත දිගුකල හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුණා
  7. Ryan08

    බෙට්ටක් හිර වෙලා ගෑනියෙක් මැරෙන්න ගිහිල්ලා.. 😱

    මොන දුකක් විදින්න ඇත්ද ඕක ගන්නකන්
  8. Ryan08

    😮හිටපු ඇමති S. B. Dissanayake පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කොළඹ මැනින් වෙළඳ පොළේ ඇපල් 🍎 හෝයයි.

    මෙච්චර කල් පුන්නක්කුනේ කෑවේ දැන් මූ ඇපලුත් කනවලුද??
  9. Ryan08

    10 Years to Annasi

    ඊයා යකෝ 🤮🤮.
  10. Ryan08

    දැකල පුරුදු watermark එකක්..

    උගේ නම චමත් කියලා දැනගත්තේ අද යකෝ 😂
  11. Ryan08

    සමුගන්නේ නෑ - පුන්සිරි සොයිසාගේ හඬින්

    ඉස්සර අපේ අයියා කියනවා "මාසයක් ගානේ මේ යකා මොකට කැසට් අවුට් කරනවද මන්දා මෙලෝ රහක් නෑ " කියලා.ඒත් මං නම් පට්ට ආස සිංදු සෙට් එකක්ම තියෙනවා මෙයාගේ

    No contents