1. Ryan08

    මේක කරදරයක් නැතුව කොච්චර කාලයක් පවතියිද?

    ඔව් වයිෆ්ගේ අම්මගේ දණහිස දැම්මා.එතකොට එයාගේ වයස හැට පහක් විතර. දානකොටම කියලා තියෙනවා අවුරුදු පහලවයි ගැරන්ට් කරන්නේ කියලා.
  2. Ryan08

    ඔබ ගුවන් යානයක යන්න බයද ?

    හැබැයි මේ සති දෙක තුනට මැරිච්ච ප්‍රමාණය ඇඳවල් කඩාගෙන වැටිලා මැරිච්ච ප්‍රමාණයට වඩා වැඩියි නේද
  3. Ryan08

    ගොඩක් උන් දෙවෙනි ලමයා හදන්නේ..

    කොල්ලෝ කීයක් හිටියත් වැඩක් නෑ බංපවුලකට එක කෙල්ලෙක් හරි ඉන්නම ඕන.කොල්ලෝ අම්මා තාත්තට ආදරෙයි තමයි ඒත් කෙල්ලෙක්ට තරම් හිතට දැනෙන්න ආදරේ කරන්න උන්ට බෑ අහලා නැද්ද කතාවක් තියෙනවා. A son is son till he gets a wife, A Daughter is Daughter for rest of her life කියලා
  4. Ryan08

    මිට්ටනි උදව්වක් ඕනි

    උබලා කවුරුත් හිතන්නේ නැති පැත්තක් තමයි හොටෙල් ෆීල්ඩ් එක. ලොකුවට ඉගෙන ගන්න උනන්දුවක් නැත්නම් හොද Hotel school එකකට දාපන්. ලංකවෙන් මාර විදියට Chef ලා එනවා මේ දවස් වල මෙහෙට.ලංකාවේ අවුරුදු තුන හතරක් වැඩ කරලා ඩුබායි අවුරුද්දක් දෙකක් වැඩ කරානම් අනිවාර්යෙන් යුරෝප් වල හොද රටකට යන්න පුළුවන්.
  5. Ryan08

    Squid Game Season 02

    Bump
  6. Ryan08

    Random කතා - මචන්ලා වලි වලට සෙට් වෙන්න එපා කොච්චර මල පැන්නත්

    ඕක තමයි කියන්නේ වලියක් උනත් දාගන්න ඕන තමන්ගේ ලෙවල් ඒකෙ එකෙක් එක්ක කියලා. එක එක බල්ලන්ට තමන්ගේ හයිය පෙන්නන්න ගියාම උන් උත්තර දෙන්නේ උන්ගේ බලු ක්‍රමයට.යාළුවෙක් විතරක් නෙවෙයි හතුරෙක් හදාගනිද්දිත් මොළේ තියෙන හතුරෙක් හදාගන්න තරම් ස්මාට් වෙයන්
  7. Ryan08

    බලපෑම් කරන්න එපානන් පලයං පිණ්ඩපාතේ. 🤮

    ඉතිං ඉන්දියාවෙන් මොකෝ කියලා තියෙන්නේ?? හා කියලද??
  8. Ryan08

    මට අද මාර සිද්ධිය උනේ බන් 🤦😒

    හේෂාන් මෙහෙ වරෙන් වැඩක් පෙන්නන්න. 😂
  9. Ryan08

    මරණය මං හිතුව තරම් සාමකාමි නැහැ

    තවත් දුක් නොවිද මරණය ඉක්මන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ☹️
  10. Ryan08

    අපේ පන්සලේ සින් එකක් වෙලා..

    නියම බෞද්ධයෝ යන්නේ නෑ බං ප්‍රදර්ශන බෞද්ධයෝ තමයි පන්සල් බදාගෙන පන්සල් ඇතුලේ සමිති අටවගෙන ඒවයේ තනතුරු බදාගෙන ගෙදර ගෑණිවත් ගෙනල්ලා පන්සලේ හාමුදුරුවන්ට දීලා පස්සේ නාහෙන් අඬන්නේ
  11. Ryan08

    මාළිමාවේ රෙදි ගැලවේ!!!!

    තව මාස හයකින් විතර අහන්න බලාපොරොත්තු වෙච්ච කතාවක් ඇයි මේ කලින්ම

    No contents