1. Ryan08

    සමන්ත විද්‍යාරත්න අනුර කුමාර ජනාධිපති තුමාට එරෙහිව කතා කරයි.

    පිණට ගංගා පිරිලා උතුරලා පිටාර ගලලා මහජනතාව ගිලිලා දියබුං ගහනවා
  2. Ryan08

    සමන්ත විද්‍යාරත්න අනුර කුමාර ජනාධිපති තුමාට එරෙහිව කතා කරයි.

    මෙච්චර හොද මනුස්සයෙක් ජනාධිපති වෙන්න ඇයි මේතරම් පරක්කු උනේ කියලා තමයි සොබාදහම ඔය කම්පාවෙලා තියෙන්නේ.
  3. Ryan08

    අපිලගේ සාදු නිධානය බලන්න ගිහින්🤣🤣

    ගල් බලන්න විතරයි නේද සාදුලට පුළුවන් ස්පර්ශය තහනම් නේද??
  4. Ryan08

    ඇයි බං මේ මිනිස්සු පාලම් උඩ ඉඳලා ගංවතුර බලන්නේ?

    එක බෝම්බයක් පිපිරුණාම ඒක බලන්න ගිහින් දෙවනි බෝම්බෙට පවුල් පිටින් බිළිවෙච්ච උන් ඉන්න රටක පාළමක් උඩ ඉදන් ගං වතුර බලනවා කියන්නේ මොකක්ද බං
  5. Ryan08

    මහනුවර නාය යෑමකින් තරුණයින් දෙදෙනෙක්ගෙ ජීවිත බේරෙන හැටි!

    අම්මෝ බං. කොල්ලයි බල්ලයි මාර පිංකාරයෝ
  6. Ryan08

    මේක ලිඳ ලග සංගමෙ වගේනෙ දැන්

    මොනදේක උනත් පටන්ගන්නකොට තියෙන කොලිටිය කාලෙත් එක්ක නැතුව යනවා බං. එක්කෝ ඒ වෙනස බාරගන්න ඕන නැත්නම් අයින්වෙලා යන්න ඕන. සමාජයේ හොදට වැඩිය නරක වැඩියි. මේකත් එක්තරා විදිහකට සමාජයේ පැතිකඩක් තමයි
  7. Ryan08

    බැසිල්ට හොරාකන්න පුරුදුකලේ රිෂාඩ් බදුර්දීන්

    බැසිල් බෑ කියද්දී එක්කන් ගිහින් පුරුදු කරලා තියෙන්නේ. හෙණ ගහනවා අරූට
  8. Ryan08

    ලංකාවේ ලස්සන මිදුල විනාසයි.

    ඒ මනුස්සයට පොඩි ආදායමක්‌ ලැබුණා ඕක බලන්න කට්ටිය එන නිසා පව්. ☹️
  9. Ryan08

    ඩයිනෝසර්ල වඳවුනේ කොහොමද?

    හිතපන්කෝ මේ තියෙන ප්‍රශ්න මදිවට තව ඩයිනෝසරස්ලත් හිටියනම් කොහොමද කියලා. ඕකුන් වඳ වෙච්ච එකමයි හොද
  10. Ryan08

    ජනපති එන්න ඕනේ හැසිරෙන්න ඕනෙ විදිය

    තාම මනමාලි අලුත් ඒ නිසා වහලෙත් ගොම ගාන කාලේ මේ යන්නේ. ටිකක් පරණ වෙන්න දීපන් එතකොට බලාගන්න පුළුවන් මේ ඇත්ත චරිතෙමද කියලා
  11. Ryan08

    හිනා වෙන්නෙපා හරිය.... 😂🤣😂🤣 පාර් ලිමේන්තු අවතාරය...

    කවුද යකෝ කථානායකගේ ඔලුවේ පාපිස්සක් වනපු පරයා 😂😂
  12. Ryan08

    අනු කුනු සහ මියා කලීෆා Ai වලට බැනවදී, සීඅයිඩී ගොස් අඩි හප්පයි

    කොච්චර දියුණු සමාජෙක උනත් ලැජ්ජා බය දෙක නැතුව ළමයි හදලා වැඩක් නෑ බං. විශේෂයෙන්ම කෙල්ලෝ. මං දැක්කා මේ කෙල්ලෝ දෙන්නට ඉන්නේ අක්කලම හතර දෙනෙක් කියලා එකෙනුත් දෙන්නෙක්ද කොහෙද කසාද බැදලා ඉතිං දැන් උන් කොහොමද සමාජෙට උන් වැඩකරන තැන් වලට උන්ගේ මිනිස්සුන්ට මුණ දෙන්නේ. Tv එක ඉස්සරහට ඇවිල්ලා තවත් මේක AI කිය...
  13. Ryan08

    සොයා දෙන්න...

    ඒ මනුස්සයට හිත හදාගන්න කල් දීපන්.
  14. Ryan08

    මම දින්නා...මම විතරයි අන්තිමට ඉතුරු උනේ.. ඩාලි පාර බාරගන්න වෙනවා - චාමර සම්පත්

    රටේ පැතුම ඇතුලේ. 😂😂 දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ

    No contents