1. Ryan08

    රට නිරාගමික වෙන ලකුනු

    හැබැයි බණ අහනවම නම් YouTube එකෙත් තියෙනවා. 😂
  2. Ryan08

    අරගලය මෙසේ නිමා විය ...

    වැඩිය උඩ දාන්නේ නැතුව හිටපන්. තාප්ප වල චිත්‍ර ඇදලා පාරක් පාරක් ගානේ රාජ්‍ය ලාංජනය ගහලා ගෙනාපු එකාට වෙච්ච දේ මතකනේ දැන් ඔය උඩ දාලා අල්ලන්න එවුන්ම තමයි හයමාසේ යනකොට උඩ දාලා පයින් ගහන්නේ. තාම තටු හයිකරා විතරයි පොඩ්ඩක් ඉවසලා හිටපන් ඉගිලෙන්න ගන්නකොට තමයි ඔය සේරගෙම සුද පේන්න ගන්නේ.
  3. Ryan08

    🔴 උඩින්ම පරාදයි

    එක සෙට් එකක් හිටියා උන් කොයි පක්ෂේ දිනුවත් හැමදාම පාර්ලිමේන්තුවේ.මගේ ජිවතකාලේ ඇතුලත උන් ගෙදර යන හැටි බලන්න ලැබෙයි කියලා මං ජිවිතේට හිතුවේ නෑ. එළියට විසි වෙච්ච සෙට් එක දකිද්දී අප්‍රමාණ සතුටක් දැනෙනවා
  4. Ryan08

    චන්දෙ ඉල්ලන, දැනට ඉන්න, හෙට මැතිවරනයෙන් පාර්ලිමේන්තුවෙන් විසිවෙන උන්

    මුන් ටික එක්ක රට මේතරමින් තිබුන එකත් ලොකු දෙයක්
  5. Ryan08

    විජිත හේරත් නානවා අයේ

    ඔන්න බලපන් තව මාස හයකින් jvp එකට චන්දේදීපු එකෙක් හොයාගන්න නැතිවෙනවා 😂
  6. Ryan08

    කාලෙකට පස්සේ ස්වයන්වින්දනයේ යෙදුනා සිංහලු

    ඉතිං ඇහැරුනාට පස්සේ උබට දුක හිතුනද??
  7. Ryan08

    මම අද පාරින් චූටී බව්වෙක් ගෙනවා

    වැක්සින් ටික හරියට දීලා වාහන වලට අඩ තියන්න පාරට නොයවා පරිස්සම් කරපන්.
  8. Ryan08

    ගෑනි ටිපිටිප් හදල

    උත්සාහය අගය කරපන්. අපහස කරන්නේ නැතුව.
  9. Ryan08

    මැරෙන්න කලින් දඹදිව යන්න පාස්පෝර්ට් දෙන්න..අපිට හදිස්සියි...

    හදිස්සිද? නැද්ද? කියන එක අදාළ නෑ. පාස්පෝට් එකක් ඇප්ලයි කරාම දෙන්න ඕන එච්චරයි.
  10. Ryan08

    නිරැවත කියන්නේ කලාවක් - චූලක්ෂි

    අපිත් කළාකාමී හදවත් තියෙන මිනිස්සු නංගි 😂😂 අපිට කලාව පිහිටලා නැති උනාට කලාව රසවිදින්න පුළුවන් පුළුල් දැනුමක් තියෙනවා

    No contents