1. Ryan08

    අයිස් පළම

    ඇයි බං මේවගේ තුට්ටු දෙකේ වැඩ වලට ලෙජන්ඩ් ලෙවල් එකේ එකෙක් ගිහින් පච වෙන්නේ
  2. Ryan08

    මීයාට පැදුරක්

    පැදුරක් දාන්න තරම් ලොකුද??
  3. Ryan08

    පොල් පෝලිම්..

    පෝලිම් ඇති කරපු එවුන් හැදිගෑවිලා යන්න කියලා පොල් ගහපල්ලා. 😂
  4. Ryan08

    දවසේ සුභාරංචි පණිවිඩය!

    ලංකාවේ උන් පොඩිකාලේ ගුටිකාලා තියෙන විදිහට හැදුනා නම් මේ වෙනකොට ලංකාවේ උන්ගෙන් බාගයක්ම සිරිමත්ලා වෙන්න ඕන
  5. Ryan08

    ගමේ චන්ඩි ටිකක් මට තර්ජනය කරනවා

    මේක ටිකක් බලපන් https://gossip.hirufm.lk/107099/2024/10/social-story.html
  6. Ryan08

    යාලු කරගන්න පුළුවන් වෙයිද?

    කෙල්ල නැති වෙනවට අමතරව උගේ ඇට දෙකත් නැති කරන්නද බොට ඕන 😂
  7. Ryan08

    තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි – අජිත් ආරියරත්න සමුගනී !

    එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ගායනා කරලා තියෙන්නේ සිංදු කීපයක් උනත් ඒ හැම එකක්ම හිතට දැනෙන සිංදු ☹️
  8. Ryan08

    අජිත් ආරියරත්න සමුගනී!!! තනිවෙන්න ඉඩ දෙන්න

    මං ආසම සිංදුවක්‌ ඒත් අද තමයි ගායකයව දැක්කේ. නිවන් සුව ලැබේවා.
  9. Ryan08

    යාලු කරගන්න පුළුවන් වෙයිද?

    දැන් ඉන්න කෙල්ලන්ට ඕන මොනවද කියලා උන්වත් දන්න නැතුව ඇති බං .රෙද්ද මේ සතියේ කොල්ලෙක්‌ ගැන කියලා මැරෙන්න යනවා ඊලග සතියේ අහපුවම කියනවා ඌ හරි යන්නේ නෑ කියලා. අපෝ බං තාත්තා වෙච්ච මටම හිතෙනවා මූන්ට ලව් කරන කොල්ලෝ පව් කියලා 😂. හරි යන්න හරි වරදින්න හරි ආයෙත් සැරයක් අහලා බලපන් බෑ කිවුවොත් අතැරලා දාලා ඔය...
  10. Ryan08

    හලාවත අබිරහස විසඳෙන ලකුණු

    තව සතියකින් වෙනස්ම කතාවක් එළියට එයි
  11. Ryan08

    බලු පැටියට හොඳයි

    උබට පිං කොල්ලෝ. වෙන කියන්න දෙයක් නෑ 🙏🙏
  12. Ryan08

    පවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ.. ඒක අදාල වෙන පක්‍ෂවලටයි..- චතුරංග

    මං අපේ තාත්තගේ නෙවෙයි කියපන් වැඩේ ඉවරයි 😂
  13. Ryan08

    මේ යන විදිහට ආන්ඩුව අවු 20 කින් වත් වට්ටන්න බෑ වගේ

    දේශපාලනයයි කාලගුණයයි ගැන අනාවැකි කියන්න යන්න එපා. ඔය දෙකම අපි නොහිතන වෙලාවක අපිව Surprise කරනවා.
  14. Ryan08

    අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් යුවතිය

    අම්මෝ දෙමව්පියෝ කොහොම දරාගන්නද?? ☹️
  15. Ryan08

    අපේ ඔෆිස් වලත් වෙනසක් නැහැ පුනරුදය එලෙසම තමයි 😄😄😄

    ඊයා බං මේකි කොහොමද හිරිකිතක් නැතුව දැන් මෙහෙම කියන්නේ?? හරිනම් ඔය වොයිස් කට් එක දෙන්න තිබුනේ හෙළුවෙන් 🤮🤮

    No contents