මේක. " මට පේන හීන. " category යෙ එකක් කියල තමයි මට නම් හිතෙන්නේ එහෙම නෙවෙයි නම් කියන්න තියෙන්නේ උන් ඔච්චර රිස්ක් එකක් අරන් දරුවෙක් හැදුවේ උන්ට ඇත්තටම දරුවෙක් ඕන නිසානේ. අනිත් එක දරුවා දුක්විදින්නේ නෑ කියලා උබට පේන්න ඇතිනේ. උබ ටිෂු වල පිහලා කොච්චර වීසි කරලා ඇද්ද?? හදිස්සියේ ඇතිවෙච්ච දරුදුක නිසා...