ඒ තමයි කොණ්ඩයාජයලත්ගේ DNA සාම්පල අපරාධ ස්ථානයෙන් සොයාගත් සාම්පල සමඟ ගැළපෙන බව හෙළි වූ අතර ඔහුට චෝදනා හතරක් යටතේ අධිචෝදනා ගොනු කෙරිණි
ප්ලේන් එකක් පොලොවට සමාන්තරව ඉඳගෙන altitude එක අඩු හෝ වැඩි කරන්න බෑ.ඒ වුණාට ඔයා ප්ලේන් එක පාත් කරන හැටි කියල දුන්නෙ නෑනෙ මට
මරණ සිද්ධ වුන වෙලාව දළ වශයෙන් හොයන්න පුලුවන්නේ මරණ පරීක්ෂණයකින්.අනික මරණ සිද්ධ වුනේ ගෙදරද පිටද කියලත් හොයන්න පුලුවන්,විශේෂයෙන් බෙල්ල කපල මරපු කෙනා එහෙම..
මරණ සිද්ධ වුන වෙලාවත් එක්ක ,සීසීටීවී රෙකෝඩ් ගලපා බලන්න පුලුවන් නේ.
හැබැයි ඉතින් බොඩීස් හොඳටම පිච්චිලා නම් මැරුණු වෙලාව හොයන්න අමාරු වෙන්න පුලුවන් .
Schaffter’s mysterious death took another twist, when the initial post
-mortem report, prepared by now
-suspended Judicial Medical Officer (JMO) Ruhul Haq, concluded the death was a suicide.
Investigations were conducted based on a complaint made by the relatives to the Borella Police and later the investigations were handed over to the CID.
On 9 February, President’s Counsel Anuja Premaratne, who represented Schaffter’s family, told the Court that the victim’s post-mortem report by JMO Ruhul Haq had inconsistencies. The first report stated the death was due to strangulation, but the second report mentioned both strangulation and cyanide in the victim’s bloodstream. He raised concerns that the CID had obtained the report from a suspended JMO, leading to numerous contradictions.
Court rules death of Dinesh Schaffter appears to be a crime Ordered the CID to arrest the suspects
The body of businessman Dinesh Shafter was recently exhumed before a panel of medical experts who were appointed to perform a fresh post mortem inquiry.
On February 27, the Court appointed a five-member-panel of medical experts to perform a fresh post mortem inquiry into the death of businessman Dinesh Shafter, in order to ascertain whether the death was a murder or suicide.
ලංකාවෙ පොලිසිය
උඹ කියන කතාව හරි ඇයි පුච්චන්නෙ![]()
උඹල ඉන්න පැත්තට කිට්ටුයි නේ.තාත්ත කෙනෙක් කොහොමද දුවෙක්ව මරන්නෙ...
පොලිසිය කියන්නෙ ඇත්තක් නං අනිව තාත්ත සෑහෙන්න මානසිකව වැටිල විකෘති වෙලා ඉදල තියෙන්නෙ
මධ්‍යසාර භාවිතය ඒක තව වැඩි කරනව
ඒ වගේ නේද සාමාන්‍යයෙන් සියදිවි නසාගන්න වැඩිපුර පාවිච්චි කරන්නෙ වස නැත්නම් බෙල්ලෙවැල දාගන්න එක. ගිණිතියාගත්තා කියන එක පොඩ්ඩක් සැක සහිතයි.යකෝ මේක නම් විශ්වාස කරන්න බෑ.
බෙල්ල කපල ගිනි තියන්නෙ කව්ද
ඊට පස්සෙ ඌත් ගිනි තියාගෙනද එතකොට ළමයත් මරල
වෙන කේස් එකක් තියනව මෙතන.