ඉවසීමෙන් පිළිතුරු ලබා දුන්නට බොහොම ස්තුතියි මිතුරනි! මෙහිදී මා හට ලබා දී ඇති පිළිතුරු සමග මා සම්පුර්ණයෙන් එකඟ නොවූවත් අර්ධ වශයෙන් එකඟ වෙමි. ලබා දී ඇති පිළිතුරු කියවාගෙන යනකොට යලි නව ප්‍රශ්න සිත තුල මතුවේ. මූලාශ්‍ර ගැනද ප්‍රශ්න කිරීමට සිතේ. මෙනිසා මෙහිදී ලබා දී ඇති සමහරක් කරුණු සමග මා සෑහීමකට පත්...