ඕක මහ හිගන hospital එකක් බන්..මිනිස්සුන්ගේ රීරි මාංශෙ හූරගෙන කන උන් ඉන්නේ නවලෝකෙ..ඔකේ උන් කරන දේවල් ගැන ඕනේ තරම් කියන්න පුලුවන්.. මගේ යාලුවෙක්ගෙ බබෙකුට බෙහෙත් ගන්න ගිහින් එක බෙහෙතක ගාන මුන් වරද්දල දාල අඩුවෙන්..මිනිස්සු බෙහෙත් වල ගනන් දන්නේ නෑනේ. එකේ තියෙන ගාන ගෙවල ඇවිල්ලා මගේ යාලුවා.පස්සේ දවසේ...