1. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    සිරාවටම නැහැ තමයි 8.8% එහාට යන්න දෙන්න් පර්මිශන් නැහැ මේ පාර ඊලග පාර ගන්නේ ගලදාරී එකේ හරි ගල්කිස්ස හොටෙල් එකේ හරි එතකොට දෙන්නම් වැටෙන්න බඩගාන්න
  2. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    මට හිටෙන්නේ සෙහොන ගාව ඔක්කොම තියෙනවා හැමෝ ගාවම සොහොනගේ නම්බර් එක තියෙනවා නේ එන අය ඒකව කෙන්ටැක් කරන්න නැත්තම් කැමති කෙනෙක්ට පී එම් එකක් දාලා එයත් එකක් සෙට් වෙලා එන්න කපල් අවොත් බොයිස් වෝල්ක් ඉන් ප්‍රී ලේඩිස් ඔන්ලි තවුසන්ඩි රැපීස්... ලන්ච් ඇන්ඩි ඩෙසර්ට් ප්‍රී
  3. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    හොදා හොදා ඔබේ සැප අපේ සතුටයි පරක්කු වෙලා එනවනම් එලකිරි අයි ඩී එක උඩ සාක්කුවේ ගහගෙන එන්න :lol:
  4. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    ඇයි උඔට කොකා වලට ඩිස්ප්‍රීන් දාලාද ඕන
  5. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    ඒකම තමයි මාත් කියන්න හිටියේ හැබැයි පුතේ උඔ නම් කියපු වෙලාවට වරෙන් නැත්නම් දාලා යනවා අපි මෙහෙන් කතා කරගත්තු වෙලාවට එනවා..
  6. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    මේ දැන් හෙට ඇජෙන්ඩා එක මොකක් ද සූප්පුවෙන් බියර් බීමක් දානවද නැත්තම් දෙපිල බෙදිලා කබඩි දානවද ඔයාලගේ ඇජෙන්ඩාර් එකත් කියන්න බලන්න
  7. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    දැන්ම ඉදලම ආතල් ඕයි ඒකයි.. පල ඇති රැකටලුනේ ගල් ගහන්නේ ඒත් හෙට ගල් ගහන්න දෙන්නේ නෑ බියර් විතරයි :rolleyes: :rolleyes:
  8. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    පුලුවන් ඉක්මනට දුවලා දුවලා එන්න... බස් එකේ එනවන්ම් ඉස්සරහින් නැගලා ඩ්‍ර‍ිවර් මාමට ඇල්පෙනෙත්තකින් ඇනපන් යමන් යමන් ඉක්මන් කරපන් කරලා
  9. Srimaster

    උදව් j5 or dialog winpad

    win pad eken wada dekama wenawa eka nisa ekak ganin.... naththam athal gannawanam phone ekak ganin eye pereda ape dad ta j7 ekak genawa 34i j7 2016 model eka patta ban normal j7 ekata wada maru s6 ekak wage
  10. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    හා හා දැන් ඇති උඑ කැමරාව ගෙනෙන් කොහෙම උනත් කමක් නෑ පොටෝ එකක් නේ බන් කොල්ලෝ කතා හැදුවට උඔ සැලෙන්න එපා බන් ... මොකද හෙට උඔට මීට වඩා දේවල් වලට මූණ දෙන්න වෙනවා :lol: :lol: :lol:
  11. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    බොරැද බලහන් අපි කියන්නේ බයික් එකේ පොටෝ ටිකම බලපන් ඔක්කොම තියෙනවා බයික් එකේ මූණ හොයගන්න නෑ තනි කෙලින් එකක් බඩයි පපුවයි නැට්ටයි ටයර් එකයි ඔක්කොම තියෙනවා බයික් එකේ මූන නෑ
  12. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    බලපන් අපි කියන්න කලින් රට්ටු දැනගෙන....
  13. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    අනිත් එක උඔ පොටෝ ගැහුවම අයෙත් මෙම්ස් දාලා වහන්න දෙයක් නැහැනේ තනිකර සිරිසග බෝ ස්ටූඩියෝ වගේ නේ ඒක නිසා කොහොමටත් අවුලක් නෑ
  14. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    කමක් නෑ මයේ හිතේ අපිට හරි තියාගන්න බැරියෑ මේකට නොදැම්මත් ....
  15. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    ඇල්කොහොල් තමයි සෙම තියෙනවනම් හොද සෙම කඩලා යන්න... සුදු පාට ජාතියක් ගන්න බලලා ... හැබැයි අපිනම් කෑම විතරයි ... නෝ ඩ්‍රින්ක්ස්
  16. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    කකුල් දෙක අස්සේ තියන් ගහන බඩුවක් ගෙන්නේ කවුද....? අපිට ආතල් ඕන... සෙහොන....?? මොකෝ වෙන්නේ
  17. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK

    මේ ඕවා මේවා අස්සේ හෙමීට බජඩ් එකත් කීයක් වෙයිද කියලා දාන්න හොදේ ..... අන්තිමට බඩවල් පැලෙන්න කාලා බීලා නටාලා ගයාලා වයාලා පුකෙන් තමයි ගෙදර යන්න වෙන්නේ සල්ලි මදි වුනොත් .....

    No contents