ස්වාසිලන්තයෙ රජතුමා

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
ස්වාසිලන්තයෙ රජතුමා

මේ දන්නවද වැඩක් . ස්වාසිලන්තයේ රජතුමා ඊයේ ශ්‍රී ලංකා දිවයිනට සැපත් උනාලු.

400px-King_of_Swaziland.jpg

ශ්‍රී ලංකාවට ස්වාසිලන්තයෙන් ගැනු 59 එක්ක ලු එන්න. ඇවිත් අපේ කැසිනෝ ශාලාවල වැඩට දානවලු.
 
Last edited:

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    එංගලන්තේ, ඔස්ට්‍රලියව, නවසිලන්තේ, ඉන්දියාව ඇරුනම චෝගම් එකට එන අනිත් ඔක්කොම ඔයවගේ මෙලෝරහක් නැති හිගන රටවල් තමයි. මුන් තාම හරියට පරිණාමය වෙලත් නැ. මුන් මොනවද දන්නේ නැ කරන ආයෝජන. දැන් රට බලාගෙන ඉද්දි දියුණු වෙනවලු. ලොවක් හමුවන රටක්.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එංගලන්තේ, ඔස්ට්‍රලියව, නවසිලන්තේ, ඉන්දියාව ඇරුනම චෝගම් එකට එන අනිත් ඔක්කොම ඔයවගේ මෙලෝරහක් නැති හිගන රටවල් තමයි. මුන් තාම හරියට පරිණාමය වෙලත් නැ. මුන් මොනවද දන්නේ නැ කරන ආයෝජන. දැන් රට බලාගෙන ඉද්දි දියුණු වෙනවලු. ලොවක් හමුවන රටක්.

    uba sirasa swarnawahini news balanne nadda news wala hamadama minissu kiyanawa
    meken ape rata diyunuwen diyunuwata yanawa kiyala
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ස්වාසිලන්තේ තමයි HIV වැඩිම ප්‍රතිශතයක් ඉන්නේ ඕකුන් ගේන බඩුවලට අනින්න නම් යන්න එපා.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මේ ඇඳුම ඇඳගෙනද මෙයා ලංකාවට ෆ්ලයිට් එකේ ආවේ ?
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    එංගලන්තේ, ඔස්ට්‍රලියව, නවසිලන්තේ, ඉන්දියාව ඇරුනම චෝගම් එකට එන අනිත් ඔක්කොම ඔයවගේ මෙලෝරහක් නැති හිගන රටවල් තමයි. මුන් තාම හරියට පරිණාමය වෙලත් නැ. මුන් මොනවද දන්නේ නැ කරන ආයෝජන. දැන් රට බලාගෙන ඉද්දි දියුණු වෙනවලු. ලොවක් හමුවන රටක්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එංගලන්තේ, ඔස්ට්‍රලියව, නවසිලන්තේ, ඉන්දියාව ඇරුනම චෝගම් එකට එන අනිත් ඔක්කොම ඔයවගේ මෙලෝරහක් නැති හිගන රටවල් තමයි. මුන් තාම හරියට පරිණාමය වෙලත් නැ. මුන් මොනවද දන්නේ නැ කරන ආයෝජන. දැන් රට බලාගෙන ඉද්දි දියුණු වෙනවලු. ලොවක් හමුවන රටක්.

    uba sirasa swarnawahini news balanne nadda news wala hamadama minissu kiyanawa
    meken ape rata diyunuwen diyunuwata yanawa kiyala

    oya wage harak horu aran awith kanna bonna deela yawapuwahama ape rata kohomada dannaaa ekek diyunu wenne higana chogm

    :lol::lol::(
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මේ ස්වාසිලන්තයේ රජතුමා සහ එයාගේ දුව......

    princesssikhanyisoofswaziland2-1.jpg

    PrincessSwaziland1-THEBUZZINTHECITY.jpg
    King-Mswati-lll-and-his-daughter-Princess-Sikhanyiso-take-part-in-the-traditional-reed-dance-in-Swaziland.jpg
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එංගලන්තේ, ඔස්ට්‍රලියව, නවසිලන්තේ, ඉන්දියාව ඇරුනම චෝගම් එකට එන අනිත් ඔක්කොම ඔයවගේ මෙලෝරහක් නැති හිගන රටවල් තමයි. මුන් තාම හරියට පරිණාමය වෙලත් නැ. මුන් මොනවද දන්නේ නැ කරන ආයෝජන. දැන් රට බලාගෙන ඉද්දි දියුණු වෙනවලු. ලොවක් හමුවන රටක්.
    සිරා කතාව බන්
    11.gif
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    ස්වාසිලන්තේ රජාට පුළුවන් මෙහෙ HIVආයෝජනය කරන්න.
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    එක අතකට මූ අපේ රජට වැඩිය හොඳයි කියලත් හිතෙනවා. මොකද තමන්ගේ කම,තමන්ගේ සංස්කෘතිය ප්‍රදර්ශනේ කරන් තමයි කොහේ ගියත් යන්නේ...