යලිත් ඇවිදින් යන්න...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    lassanai dewrangi aththatama...oyata puluwandsa mama wenuwenuth nisadasak liyala denna..math girl kenekta godak adare kala..eya wenuwen nokala deyak ne..eth eya mata kemathi une ne..mata wada educated hoda job1 ekak karana hoda salary ekak ganna kenekta eya kemathi una..eyama dawasak kiuwa, mama eyata godak adare bawa eyata therenawa kiyala anith boy ta wada..ehema welath eya mata adare kale ne..eyata adare karala mata uruma une duka witharai..oyata mama me pahalin dala thiyenne mama eya wenuwen liyapu ekak..but eka echara lassananam ne..oyata puluwannam mama wenuwen thawa ekak liyala denna..godak thanksssssss...pin..

    ]පාලු කතරට දිය බිදක් විය නුබෙ සිනහව....
    දෙවි අලු වි ගිය මා හදට සිසිලසක් විය නුබෙ දයාව.....
    අදුරෙ ගිලි ගිය දිවිය එලිය කල නව සදක් විය නුබෙ සෙනෙහස...
    පිදුවෙ එ නිසයි, මිතුදමක් හා ආදරයක් එකම සිතින් නුබ හට.....
    නෙලා ගත්ත්ද මිතුදම නුබ සෙනහසින්, ගිලිහි නොයන්නට තබාගනෙමි නුබට පිදු එ ආදරය උනු කදුලක සිරකොට සගවා....

    akalaye seda sulagata asuwi aduru wi giya nibe diviyata,

    hiruda sanduda paya awa ekawara...
    ma sadak viya nube laya sisil kala, ohu irak wiya nube diwiya eliya kala...
    sade sisilata wada huruge unuhumata pembendata nuba....
    sanda netha tharaha une kisidinaka nuba samagin...
    waram nomethi nisa redennata nuba samagian...
    sanda yawi dinaka atha hasae segawa walakulu athare....

    ME THAMA MAGE KAWIYA..OYATA PULUWANNAM MAGE WENUWEN EKAK LIYALA DENNA..PLZZZZZZZZ...THANKSSSSSSSSSSS

    ඔයාගේ පද ටිකත් ලස්සනයි. උත්සාහය හොඳයි. මම හෙමින් සැරේ නිර්මාණයක් කරන්නම්. වෙලාව අඩු හන්දා ටිකක් විතර කල් යාවි. ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහසට.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔයාලගේ වටිනා අදහස්, දිරිගැන්වීම්, අගය කිරීම් සියල්ලටම බොහොමත්ම ස්තුතියි.:yes::love:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මෑන්ස් කියන විදිහට අපිට ජිවත් වෙන්න වෙන්න සුරංගනා ලොවක. එහෙම ජිවත් උන එක මිනිහෙක් පෙන්වන්න පුළුවන් නම්. බොළඳ දේ උනත් අතිශය මෝඩ පහේ ආකාරයට පෙන්වන එක ගොන් කමක්.

    මම දන්නවා යථාර්තය ගොඩක් අයට තිත්තයි.

    ත්‍රෙඩ් එකට අදාල නැති වුනත් සුජීව ප්‍රසන්නාආරච්චි ගැන සඳහන් වෙලා තියෙන නිසා ඒ ගැන මගේ අදහසත් කියන්න හිතුනා.ගොඩාක් අය සුජීවට ගරහනවා.සුජීව කවුද කියලා මම පුද්ගලිකව අඳුනන්නේ නෑ කියන එක මුලින්ම කියන්න ඕනේ.ඒ වගේම ඒ පුද්ගලයට කිසිම සම්බන්ධතාවයකුත් මගේ නෑ.හැබැයි එකක් මිනිස්සු වශයෙන් ජීවිතවල බොලඳත්වය යම් ප්‍රමාණයක් තියෙන්න ඔනේ කියන මතේ මම ඉන්නවා.දවසේ පැය 24 වැඩි කාලයක් යථාර්තයත් එක්ක ජීවත් වෙන අපි ඒ කටුක,දුශ්කර යථාර්තයෙන් මිදිලා කෙටි වෙලාවකට හරි හීන ලෝකෙක සැරිසරන්න ආසවෙන් ඉන්නවා.ඉතින් ඒ වගේ වෙලාවට සුජීවගේ නිර්මාණ පොඩි හරි නිස්කාන්සුවක් ලබා දෙනවා කිව්වොත් බොරු නෙමෙයි.තව එකක් සුජීව නිර්මාණ කරන්නේ ප්‍රබුද්ධ ,උගත් සමාජය ටාගට් කරගෙන නෙමෙයි මම දකින විදිහට.පිටරට වල දුක් විඳින ,පාලුවෙන් තනිකමෙන් වෙහෙස වෙලා තමන්ගේ කියලා කියන්න,හොයන්න නැති සමාජය ටාගට් කරගෙන ,ඒක තමන්ගේ ජීවිකාව කරගත්තු පුද්ගලයෙක්.ඉතින් නිර්මාණ කරුවෙක් විදිහට එයා තමන්ගේ ඒ හැකියාව (මල් චින්තනය )දායක කරනවා සමාජයට.
    මම දකින විදිහට නිර්මාණ කරුවෙක්/කාරියක් මේ හැම පැත්තෙන්ම සාර්ථක වෙන්න ඕනේ.සමාජයේ ප්‍රබුද්ධ සහ ප්‍රබුද්ධ නොවන දෙපිරිසටම ගෝචර වෙන නිර්මාණ ඉදිරිපත් කරන්න ඕනේ.මගේ අදහසට අනුව මන්ජුලලගේ නිර්මාණ වලින් ලබා ගත හැකි දේට වඩා අපේ නිර්මාණ වලට දායක්ත්වයක් ගන්න පුලුවන් රත්න ශ්‍රී විජේසිංහ,මොනිකා රුවන්පතිරන වගේ විශිශ්ඨයන්ගේ නිර්මාණ වලින්.කොහොම වුනත් දෙවුරංගිගේ මේ නිර්මාණය මම අගය කරනවා.බැලු බැල්මට බොලඳයි වගේ කෙනෙක්ට පෙනුනත් මේකත් යථාර්තය තමා එක එක්කෙනාගේ ජීවිත වලට ඒ ඒ කාල වලදි ලංවෙන..
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මෑන්ස් කියන විදිහට අපිට ජිවත් වෙන්න වෙන්න සුරංගනා ලොවක. එහෙම ජිවත් උන එක මිනිහෙක් පෙන්වන්න පුළුවන් නම්. බොළඳ දේ උනත් අතිශය මෝඩ පහේ ආකාරයට පෙන්වන එක ගොන් කමක්.

    මම දන්නවා යථාර්තය ගොඩක් අයට තිත්තයි.

    සුජීව සුරංගනා ලෝක ගැන කතා ලියනව නෙවි. තරැණ කාලෙදි කෙල්ලො කොල්ලො මුහුණ දෙන ආදර අත්දැකීම් සුරංගනා වචන වලින් ලියනවා. ඒක තමයි ඇත්ත. සුජීව ලියන හුඟක් කතා වල හරය ගත්තොත් ඒව හැබෑ ලෝකෙ වෙන දේවල්. ඔය කියන යථාර්ථය ප්‍රකාශනය කිරීමේදී ඕක ඉතා තිත්ත විදියට කියන්නත් පුලුවන්, ප්‍රබුද්ධ ආකාරයෙන් කියන්නත් පුලුවන්, සුන්දරව කියන්නත් පුලුවන්, බොළඳව කියන්නත් පුලුවන්. ඕක තමයි නිර්මාණකරණය කියන්නේ. නිර්මාණකරැවාගේ අරමුණ මත ප්‍රකාශන ක්‍රම වේදය වෙනස් වෙනවා. සමාජ මෙහෙවරක් කරන අරමුණනෙන් නිර්මාණකරනයේ යෙදෙන්නා තිත්ත හෝ ප්‍රබුද්ධ රටාව අනුගමනය කරනවා. කලාතුරකින් නිර්මාණ කරුවෙක් තමයි මේ දෙකට සුන්දරත්වයත් එකතු කරන්නෙ.

    සුජීවල වගේ කලාව තමන්ගේ ජීවිකාව කරගත්තු මිනිස්සු සහ හුදෙක් රස වින්දනය සඳහා නිර්මාණ කරන මිනිස්සු, එම යථාර්ථයම සුන්දරව හෝ බොලඳව ඒක ඉදිරිපත් කරලා තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්නවා. තිත්ත ඇත්ත විඳින ක්‍රම වේදය තෝර ගන්න රසිකයාට 100% ක් අයිතිවාසිකමක් තියනවා. තමන් කැමති ආකරයෙන් ඒ දේ ඉදිරිපත් නොකරන නිර්මාණකරුවා එක්කො පිස්සෙක්, එක්කො ගොනෙක්, බොළඳ මිනිහෙක්. ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත. හැමෝම බුද්ධිමත්තු නෙවෙයි, හැමෝම බොළඳ මිනිස්සුත් නෙවෙයි. ඔයාගේ බුද්ධියට සුජීවල ගෝචර නැති වෙන්න පුලුවන්,තමන්ට වචනයක් හෝ ගලපගන්න හැකියාවක් ඇතත් නැතත්, වචනයක් ගලපල දෙයක් ලියන කෙනෙක්ට ගොනෙක් කියන්න එපා සහෝදරයා. මොන විදියෙ නිර්මාණ කළත් සෑම නිර්මාණකරුවෙක් තුලම කුමක් හෝ දක්ශතාවයක් තියනවා. ඒ දේට ගරු කරල ඒ දේ තමන්ගේ බුද්ධි මට්ටමට පහලින් නම් තියෙන්නේ ඒ දේ බැහර කරල දාන්න. ඔයා වගේ ඒ දේවල සමාජයෙ බහුතරයක් බැහැර කරල දානව නම් ඉබේම අදක්ශ නිර්මාණ කරුවො ඉවතට යනවා.:yes:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,903
    1,568
    113
    ඔයාගේ පද ටිකත් ලස්සනයි. උත්සාහය හොඳයි. මම හෙමින් සැරේ නිර්මාණයක් කරන්නම්. වෙලාව අඩු හන්දා ටිකක් විතර කල් යාවි. ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහසට.

    tikak kalgiyata kamak ne..mama balan innannam..godak thankssss..aththatama oyage nisades harima lassanai....:yes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    Ok ..

    සුජීව සුරංගනා ලෝක ගැන කතා ලියනව නෙවි. තරැණ කාලෙදි කෙල්ලො කොල්ලො මුහුණ දෙන ආදර අත්දැකීම් සුරංගනා වචන වලින් ලියනවා. ඒක තමයි ඇත්ත. සුජීව ලියන හුඟක් කතා වල හරය ගත්තොත් ඒව හැබෑ ලෝකෙ වෙන දේවල්. ඔය කියන යථාර්ථය ප්‍රකාශනය කිරීමේදී ඕක ඉතා තිත්ත විදියට කියන්නත් පුලුවන්, ප්‍රබුද්ධ ආකාරයෙන් කියන්නත් පුලුවන්, සුන්දරව කියන්නත් පුලුවන්, බොළඳව කියන්නත් පුලුවන්. ඕක තමයි නිර්මාණකරණය කියන්නේ. නිර්මාණකරැවාගේ අරමුණ මත ප්‍රකාශන ක්‍රම වේදය වෙනස් වෙනවා. සමාජ මෙහෙවරක් කරන අරමුණනෙන් නිර්මාණකරනයේ යෙදෙන්නා තිත්ත හෝ ප්‍රබුද්ධ රටාව අනුගමනය කරනවා. කලාතුරකින් නිර්මාණ කරුවෙක් තමයි මේ දෙකට සුන්දරත්වයත් එකතු කරන්නෙ.

    සුජීවල වගේ කලාව තමන්ගේ ජීවිකාව කරගත්තු මිනිස්සු සහ හුදෙක් රස වින්දනය සඳහා නිර්මාණ කරන මිනිස්සු, එම යථාර්ථයම සුන්දරව හෝ බොලඳව ඒක ඉදිරිපත් කරලා තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්නවා. තිත්ත ඇත්ත විඳින ක්‍රම වේදය තෝර ගන්න රසිකයාට 100% ක් අයිතිවාසිකමක් තියනවා. තමන් කැමති ආකරයෙන් ඒ දේ ඉදිරිපත් නොකරන නිර්මාණකරුවා එක්කො පිස්සෙක්, එක්කො ගොනෙක්, බොළඳ මිනිහෙක්. ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත. හැමෝම බුද්ධිමත්තු නෙවෙයි, හැමෝම බොළඳ මිනිස්සුත් නෙවෙයි. ඔයාගේ බුද්ධියට සුජීවල ගෝචර නැති වෙන්න පුලුවන්,තමන්ට වචනයක් හෝ ගලපගන්න හැකියාවක් ඇතත් නැතත්, වචනයක් ගලපල දෙයක් ලියන කෙනෙක්ට ගොනෙක් කියන්න එපා සහෝදරයා. මොන විදියෙ නිර්මාණ කළත් සෑම නිර්මාණකරුවෙක් තුලම කුමක් හෝ දක්ශතාවයක් තියනවා. ඒ දේට ගරු කරල ඒ දේ තමන්ගේ බුද්ධි මට්ටමට පහලින් නම් තියෙන්නේ ඒ දේ බැහර කරල දාන්න. ඔයා වගේ ඒ දේවල සමාජයෙ බහුතරයක් බැහැර කරල දානව නම් ඉබේම අදක්ශ නිර්මාණ කරුවො ඉවතට යනවා.:yes:
     
    Last edited:

    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    හයියෝ නංගි / අක්ක ඔය චා max නේ. ඔයා සුජීවගේ හොද පාටකයෙක් වගේ. හපෝ සුජීව කියන්න ගාමන්ට් කෙල්ලෝ කොල්ල වටකරගන ඉන්න චා ඩයල් එකක් නේ. ඔයා ඒ තත්වයට වැටුන ද. ? මෑන්ස් ට හරියට සිංහල වයාකරණවත් කියාගන්න බැහැ. මම දැක්ක කවුද කෙනෙක් ඔහුගේ වයාකරණවල දෝෂ පෙන්වලා තිබ්බ.

    සුජීව , බස් අජිත් ඔය ඔක්කොම එක සෙට් එකේ අය. හැබයි මෑන්ස් හොදට ඔයා වගේ අයව අන්දලා හොදට හම්බ කර ගත්ත.
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හයියෝ නංගි / අක්ක ඔය චා max නේ. ඔයා සුජීවගේ හොද පාටකයෙක් වගේ. හපෝ සුජීව කියන්න ගාමන්ට් කෙල්ලෝ කොල්ල වටකරගන ඉන්න චා ඩයල් එකක් නේ. ඔයා ඒ තත්වයට වැටුන ද. ? මෑන්ස් ට හරියට සිංහල වයාකරණවත් කියාගන්න බැහැ. මම දැක්ක කවුද කෙනෙක් ඔහුගේ වයාකරණවල දෝෂ පෙන්වලා තිබ්බ.

    සුජීව , බස් අජිත් ඔය ඔක්කොම එක සෙට් එකේ අය. හැබයි මෑන්ස් හොදට ඔයා වගේ අයව අන්දලා හොදට හම්බ කර ගත්ත.
    මුලින්ම ඔයා මම කියපු දේ හරියට කියවල තේරුම් ගන්න. මම කිව්වෙ සුජීව තමන්ගෙ නිර්මාණ විකුනල සල්ලි හොයනව කියල විතරයි. ඒ මනුස්සයට ප්‍රබුද්ධ කමින් වැඩක් නැහැ. මිනිහ තමන්ට තියන මොකක් හරි හැකියාවකින් තමන්ගෙ ගාන හොයනව. ඒකත් අරක්කු විකුණන මිනිහ වගේ තමයි. එහෙම කෙනා තමන් විකුණන දේ ගුනාත්මක භාවය වත් ඒකෙන් සමාජයට වෙන යහපත වත් හිතන්නෙ නැහැ. සින්හල ගුරුවරය වෙච්ච් උපුල් ශාන්ත මහත්මයත් "වස්සාන සිහිනය" වගේ බොළඳ නවකතා ලිව්ව. කියවන්න ඕනෙ මිනිස්සු ඒව අරන් කියෙව්ව. එතනදි ඇන්දවීමක් නෙවෙයි සහෝදරය වෙන්නෙ. තමන්ගෙ මොලේට වැටහෙන තරමට තමන්ගෙ වින්දනයට ගෝචර වෙන තරමට මිනිස්සු ඒව සල්ලි දීල අරන් කියවනවා. අජිත් වගේ මිනිස්සුන්ගෙ සින්දු අහනවා. මේ සමාජෙ විවිධයි, මිනිස්සුන්ගෙ වින්දනය විවිදයි. ඔයා මහ ඉහලයි කියල සල්ලි දීල අරන් කියවන පොත හෝ සීඩී එක, තව කෙනෙක්ට විකාරයක් වෙන්න පුලුවන්. එහෙම බලද්දි ඔයත් ඇන්දිලා තමයි. ඕක තමයි මාර්කටින්ග් කියන්නෙ.

    උඩින් මත්තෙන් කියවල කරුණු තේරුම් ගන්න දඟලන ඔයා වගේ කෙනෙක්ට මේක ගැන පහදල වැඩක් නැහැ. ගාමන්ට් කෙල්ලො කොල්ලො කියන්නෙ එතකොට "චා" මිනිස්සුද? සුජීව "චා" නම් ඒක එහෙම විය යුතුයි. හරිම කැතයි සහෝදරයා. තමන්ගෙ මහන්සියෙන් දෙයක් උපය ගන්න දඟලන තමන්ගෙම පරම්පරාවට ගරහන ඔයාල වගේ මිනිස්සු, හරිම පහත් මිනිස්සු. එහෙම නම් එදා වේල හම්බ කරගන්න කුලී වැඩක් කරල හවසට මත් වතුර ටිකක් බීල අජිත් හෝ වේවා ඒ වගේ තව කෙනෙක් හෝ වේවා, ඒ කෙනෙක්ගෙ සින්දුවක් අහල ඉන්න හැම මිනිහම "චා" වෙන්න ඕනෙ. එකක් මතක තියාගන්න සහෝදරයා දුක් විඳල මුට්ට කරගහන කෙනා ඉඳන් දුක් විඳින හැම මිනිහගෙම දාඩිය කඳුලු හන්ද තමයි අනික් මිනිස්සු සැප විඳින්නෙ. මිනිස්සුන්ට ගරු කරන්න පුරුදු වෙන්න. හැකියාවන්ට ගරු කරන්න පුරුදු වෙන්න. ඔයා කියන විදියට නා නා විධ සමාජ පන්ති වල එක එක මානසික මට්ටම් වල ඉන්න මිනිස්සු ගැවසෙන එළකිරියට ගොඩ වදින එකත් ඔයාගෙ තත්වයට මදි කමක් විය යුතුයි. ඔයා මට "චා" කියපු හන්ද කියන්නම්, මම ලෝකෙ තියන ඉහලම උපාදිය හදාරල අමෙරිකාවෙ ඉහලම රැකියාවක් කරන ගමන්, මහ පොළවෙ පය ගහගෙන ඉන්න, හැම මිනිහගෙම මානසික මට්ටම් වලට සහ රැකියාවන් වලට එක ලෙස ගරු කරන කෙනෙක්. මම ඉන්න තැන ඉඳන් ඔයා හිතන විදිහට මම හිතුවොත් ඔයා 100% "චා".:D
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    වාද කිරීමෙන් පලක් නැත. ඔයාට මගේ මතේ වෙනස් කරන්නත් බැහැ මට ඔයාගේ මතේ වෙනස් කරන්නත් බැහැ

    @Technobee : Machan be Smart
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හයියෝ නංගි / අක්ක ඔය චා max නේ. ඔයා සුජීවගේ හොද පාටකයෙක් වගේ. හපෝ සුජීව කියන්න ගාමන්ට් කෙල්ලෝ කොල්ල වටකරගන ඉන්න චා ඩයල් එකක් නේ. ඔයා ඒ තත්වයට වැටුන ද. ? මෑන්ස් ට හරියට සිංහල වයාකරණවත් කියාගන්න බැහැ. මම දැක්ක කවුද කෙනෙක් ඔහුගේ වයාකරණවල දෝෂ පෙන්වලා තිබ්බ.

    සුජීව , බස් අජිත් ඔය ඔක්කොම එක සෙට් එකේ අය. හැබයි මෑන්ස් හොදට ඔයා වගේ අයව අන්දලා හොදට හම්බ කර ගත්ත.

    මෙතන දෙව් රංගිවත් මමවත් අපි සුජීවගේ රසිකයෝ කියලා නෑ.අපි කියන්න උත්සාහ කලේ සමහරු බොලඳයි කියලා බැහැර කරන දේ සමහරු ආදරෙන් වැලඳගන්නවා කියන දේ සහ සාර්ථක නිර්මාණ කරුවෙක් අවශ්‍යතාවය තේරුම් අරගෙන ඉල්ලුමට සැපයුම දිය යුතුයි කියන එක.අනික සමාජයේ එකම විදිහේ උගත්කම,බුද්ධිමට්ටම,සමාජ ඇසුර,සමාජ මට්ට්ටමෙන් යුතු මිනිස්සු නෙමෙයි ඉන්නේ.මිනිස්සුන්ගේ සංවේදීතාවය සාපේක්ෂයි.කෙනෙක් සංවේදී වෙනදේ තව කෙනෙක්ට විහිලුවක් වෙන්න පුලුවන්.හැබැයි මේ කතා විලාසයෙන් ඔයාගේ බුද්ධිමට්ටම හොඳට තේරුම් ගන්න පුලුවන්.අනුන්ගේ ව්‍යාකරණ දෝෂ වල ගැටලු දකින්න කලින් ඔබ තුමාගේ අක්ෂර වින්‍යාසය නිවෑරදි කරගත්තොත් මොකෝ?:lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සුජීව සුරංගනා ලෝක ගැන කතා ලියනව නෙවි. තරැණ කාලෙදි කෙල්ලො කොල්ලො මුහුණ දෙන ආදර අත්දැකීම් සුරංගනා වචන වලින් ලියනවා. ඒක තමයි ඇත්ත. සුජීව ලියන හුඟක් කතා වල හරය ගත්තොත් ඒව හැබෑ ලෝකෙ වෙන දේවල්. ඔය කියන යථාර්ථය ප්‍රකාශනය කිරීමේදී ඕක ඉතා තිත්ත විදියට කියන්නත් පුලුවන්, ප්‍රබුද්ධ ආකාරයෙන් කියන්නත් පුලුවන්, සුන්දරව කියන්නත් පුලුවන්, බොළඳව කියන්නත් පුලුවන්. ඕක තමයි නිර්මාණකරණය කියන්නේ. නිර්මාණකරැවාගේ අරමුණ මත ප්‍රකාශන ක්‍රම වේදය වෙනස් වෙනවා. සමාජ මෙහෙවරක් කරන අරමුණනෙන් නිර්මාණකරනයේ යෙදෙන්නා තිත්ත හෝ ප්‍රබුද්ධ රටාව අනුගමනය කරනවා. කලාතුරකින් නිර්මාණ කරුවෙක් තමයි මේ දෙකට සුන්දරත්වයත් එකතු කරන්නෙ.

    සුජීවල වගේ කලාව තමන්ගේ ජීවිකාව කරගත්තු මිනිස්සු සහ හුදෙක් රස වින්දනය සඳහා නිර්මාණ කරන මිනිස්සු, එම යථාර්ථයම සුන්දරව හෝ බොලඳව ඒක ඉදිරිපත් කරලා තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්නවා. තිත්ත ඇත්ත විඳින ක්‍රම වේදය තෝර ගන්න රසිකයාට 100% ක් අයිතිවාසිකමක් තියනවා. තමන් කැමති ආකරයෙන් ඒ දේ ඉදිරිපත් නොකරන නිර්මාණකරුවා එක්කො පිස්සෙක්, එක්කො ගොනෙක්, බොළඳ මිනිහෙක්. ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත. හැමෝම බුද්ධිමත්තු නෙවෙයි, හැමෝම බොළඳ මිනිස්සුත් නෙවෙයි. ඔයාගේ බුද්ධියට සුජීවල ගෝචර නැති වෙන්න පුලුවන්,තමන්ට වචනයක් හෝ ගලපගන්න හැකියාවක් ඇතත් නැතත්, වචනයක් ගලපල දෙයක් ලියන කෙනෙක්ට ගොනෙක් කියන්න එපා සහෝදරයා. මොන විදියෙ නිර්මාණ කළත් සෑම නිර්මාණකරුවෙක් තුලම කුමක් හෝ දක්ශතාවයක් තියනවා. ඒ දේට ගරු කරල ඒ දේ තමන්ගේ බුද්ධි මට්ටමට පහලින් නම් තියෙන්නේ ඒ දේ බැහර කරල දාන්න. ඔයා වගේ ඒ දේවල සමාජයෙ බහුතරයක් බැහැර කරල දානව නම් ඉබේම අදක්ශ නිර්මාණ කරුවො ඉවතට යනවා.:yes:

    නැගිටපන් කෙල්ලේ නැගිටපන් දැන් හොදටම උදේ වෙලා
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    ඔයා සුජීව ප්‍රසන්න ආරච්චිගේ රසිකයෙක් කියල ඇයි ඔයතරම් බය ප්‍රසිද්ධියේ කියන්න. ඒ කියන්න ඔයා ඔයාගේ ඇත්ත තත්වය කියන්න ලැජ්ජයි. මම එක දෙයක් පිලි ගන්නවා එක එක්කෙනාගේ බුද්ධි මට්ටම් වලට ගැලපෙන අයුරින් තමයි එක එක දේවල් තෝර ගන්න.

    ඔයාගේ බුද්ධි මට්ටමෙන් තමයි ඔයා සුජීව ප්‍රසන්න කියන පුදගලයව අගයන්න. අපේ බුද්ධි මට්ටමෙන් තමයි තව කෙනෙක් අගයන්න.

    ඔයාට සුජීව කියන්න මුළු ලොවක් වෙන්න පුළුවන්.. අපිට එයාව පෙන්න වෙන අයුරකින්. අර siripala කිව වගේ මේ වාදේ තේරුමක් නැහැ.

    :D:D

    මෙතන දෙව් රංගිවත් මමවත් අපි සුජීවගේ රසිකයෝ කියලා නෑ.අපි කියන්න උත්සාහ කලේ සමහරු බොලඳයි කියලා බැහැර කරන දේ සමහරු ආදරෙන් වැලඳගන්නවා කියන දේ සහ සාර්ථක නිර්මාණ කරුවෙක් අවශ්‍යතාවය තේරුම් අරගෙන ඉල්ලුමට සැපයුම දිය යුතුයි කියන එක.අනික සමාජයේ එකම විදිහේ උගත්කම,බුද්ධිමට්ටම,සමාජ ඇසුර,සමාජ මට්ට්ටමෙන් යුතු මිනිස්සු නෙමෙයි ඉන්නේ.මිනිස්සුන්ගේ සංවේදීතාවය සාපේක්ෂයි.කෙනෙක් සංවේදී වෙනදේ තව කෙනෙක්ට විහිලුවක් වෙන්න පුලුවන්.හැබැයි මේ කතා විලාසයෙන් ඔයාගේ බුද්ධිමට්ටම හොඳට තේරුම් ගන්න පුලුවන්.අනුන්ගේ ව්‍යාකරණ දෝෂ වල ගැටලු දකින්න කලින් ඔබ තුමාගේ අක්ෂර වින්‍යාසය නිවෑරදි කරගත්තොත් මොකෝ?:lol:

    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා සුජීව ප්‍රසන්න ආරච්චිගේ රසිකයෙක් කියල ඇයි ඔයතරම් බය ප්‍රසිද්ධියේ කියන්න. ඒ කියන්න ඔයා ඔයාගේ ඇත්ත තත්වය කියන්න ලැජ්ජයි. මම එක දෙයක් පිලි ගන්නවා එක එක්කෙනාගේ බුද්ධි මට්ටම් වලට ගැලපෙන අයුරින් තමයි එක එක දේවල් තෝර ගන්න.

    ඔයාගේ බුද්ධි මට්ටමෙන් තමයි ඔයා සුජීව ප්‍රසන්න කියන පුදගලයව අගයන්න. අපේ බුද්ධි මට්ටමෙන් තමයි තව කෙනෙක් අගයන්න.

    ඔයාට සුජීව කියන්න මුළු ලොවක් වෙන්න පුළුවන්.. අපිට එයාව පෙන්න වෙන අයුරකින්. අර siripala කිව වගේ මේ වාදේ තේරුමක් නැහැ.

    :lol::lol:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නැගිටපන් කෙල්ලේ නැගිටපන් දැන් හොදටම උදේ වෙලා

    ඔයා මොන අදහසකින් මෙහෙම ලිව්වද කියන එක පැහැදිලි මදි. අදහසක් තියනව නම් පැහැදිලිව ලියන්න. මම කෙල්ලෙක් නෙවෙයි. මම මැරි කරපු කෙනෙක්.ඔයාට වඩා ගොඩක් වැඩිමහල් සහෝදරියක්. මගෙ මහත්තය පවා මේ ත්‍රෙඩ් බලනවා. ඒ නිසා, තැනට සුදුසු විදියට අදහස් දක්වන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.