looking for a young servant

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
මචන්ලා මට තනියම ගෙදර වැඩ කරගන්න අමාරුයි. එක නිසා ගෙදරට වැඩට කෙනෙක් හොයනවා. වයස අවුරුදු 20 35 වගේ අතර ගැහැණු කෙනෙක් තමයි හොයන්න . ඒ හැටි වැඩ නැ කරන්න . මම විතරයි නේ ගෙදර ඉන්න. මගේ ඇඳුම් ටික හෝදලා මගේ කෑම ටික හදල දෙන කෙනෙක් තමයි ඕන. උදේ හවස යන එන කෙනෙක් නම් එපා. නැවතිලා ඉන්න කෙනෙක් ඕන. පඩිය 28 වගේ දෙන්න පුළුවන්. බැඳලා ඩිවෝස් උන කෙනෙක් නම් වඩා හොදයි.

මම හොදට සලකනවා . දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා
 
Last edited:

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Code:
    [SIZE=3]වයස අවුරුදු 20 35 වගේ අතර ගැහැණු කෙනෙක්[/SIZE]

    :rofl:
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මෙතන මොකක් හරි වෙන පරමාරථයක් තියනවා!! එනිවේ!! බම්ප්! :lol:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    1461881_1418343531732355_1787402150_a.jpg
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා මට තනියම ගෙදර වැඩ කරගන්න අමාරුයි. එක නිසා ගෙදරට වැඩට කෙනෙක් හොයනවා. වයස අවුරුදු 20 35 වගේ අතර ගැහැණු කෙනෙක් තමයි හොයන්න . ඒ හැටි වැඩ නැ කරන්න . මම විතරයි නේ ගෙදර ඉන්න. මගේ ඇඳුම් ටික හෝදලා මගේ කෑම ටික හදල දෙන කෙනෙක් තමයි ඕන. උදේ හවස යන එන කෙනෙක් නම් එපා. නැවතිලා ඉන්න කෙනෙක් ඕන. පඩිය 28 වගේ දෙන්න පුළුවන්. බැඳලා ඩිවෝස් උන කෙනෙක් නම් වඩා හොදයි.

    මම හොදට සලකනවා . දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා

    Pissu ballek ekka mona genida inna kemathi wenne
     
    • Like
    Reactions: Roxxx

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ගෙදර වැඩ කරන්නයි ජිගි ජිගිය දාන්නයි ගැණු කෙනෙක් ඕනි කියලා මේකෙ හෙඩිම වෙනස් කරපන්
     
    Chity

    Member
    Nov 26, 2013
    31
    2
    0
    Colombo,Lk
    පිරිමියෙක් විතරක් ඉන්න ගෙවල් වල නතර වෙලා වැඩ කරන්න ගෑනු එන්නේ නෑ.
    සමහර විට කවුරු හරි ගැනියෙක් එයි, ටික දවසකින් උබේ සල්ලි ටිකටත් විදලා යයි.

    ඕනි නං හොයා ගන්න පුළුවන් වෙයි වයසක් පොරක්, ගේ දොර බලං ඉන්න. වත්තක වැඩ කරපු අප්පු කෙනෙක් වගේ නං හොදට කෑමත් උයයි.