1. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    මොකක්ද උනේ කියන්න නම් දන්නේ නෑ. ඒ උනාට චීත්ත අදින උන් කියන කතා නිසා හිත නරක කර ගන්න එපා. ඔයා මේකේ ඉන්න. කටු ත්‍රෙඩ් එකේ හැමෝම එක පවුලක්. මේකේ උන් මුකුත් කිව්වා කියල මන් හිතන්නේ නැහැ. වැඩිය හිතන්න එපා අයියේ. අතේ ඇගිලි පහ එක වගේ නෑ නෙහ්. මේකෙත් විවිධාකාර උන් ඉන්නවා. හැම තැනම එහෙම තමා. ඔන්න ඔහේ...
  2. isuruimantha

    COROLLA_L-Extra/L-Touring

    ගන්නවා නම් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව full option, power mirror එහෙම තියෙන එකක් උස්සන් වරෙන්. ඕවගේ A/C vent කවුළු වල ඇතුලේ කෑලි ටික හරි ඉක්මනට කඩලා යනවා. ඒක තමා ලොකුම අවුල. හොයන්න ටිකක් අමාරුයි මන් හිතන්නේ. මාත් හොයනවා. ඇවිදින්න කම්මැලි නිසා ඉන්නවා ඉතින් :rofl::rofl: මන් නම් හිතන්නේ උබට හොදයි...
  3. isuruimantha

    Van modifications

    කොහෙද බොල ගියේ.. ට්‍රිප් එකක් ද.. ඉක්මන් එකේ බලපන් මන් දැක්ක 10යි ගනන් වල ඉදන් දාල තියෙනව ශෙල්. හැබැයි 50, 51 වගේ. කිට්ටුවත් නෙමේ හැබැයි ඔන්න
  4. isuruimantha

    Van modifications

    මාත් මෙච්චර දවසක් හොර ගෙඩියා වගේ බලල ගියා වැඩේ ඉවර වෙලාම කියනවා කියල. පට්ට බන්.. :love: වැඩේ හොදටම කරලා තියෙනවා. පොඩ්ඩක් හැබැයි වාහනේ එලිය පාලුයි වගේ ගතියක් දැනෙනවා මොකද මන්දා :baffled:
  5. isuruimantha

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES

    උබ හැමදේම 0 ඉදන් කියල දෙන එල කොල්ලෙක්. කාලයක් තිස්සේ ත්‍රෙඩ් කියෙව්වා. කොමෙන්ටුවක් නොදැමීම ගැන සමාව බජනය කරන මෙන් ඉල්ලා සිටිනවා. :) වැඩි වැඩියෙන් බිස්නස් එක සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
  6. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    උබම ඔය උත්තරෙත් කියල තියෙන්නේ. YOM එක උනාට Registration year එක වෙනස්. 58 එක ආව ගමන්ම වගේ register කරන්න ඇත්තේ. අනිත් එක 98, 99 විතර අවුරුද්ද්දක register කරන්න ඇත්තේ :):)
  7. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    කටු ත්‍රෙඩ් එක මේ දවස් වල සැරටම වේලෙන ස්වභාවයක් පෙන්නුම් කරනවා නේද. :sorry::sorry:
  8. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    :rolleyes::rolleyes::rofl::rofl:
  9. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    කෝ අද රත්නේ :rofl::rofl: මෙන්න යකෝ යුරා තරහ වෙලා කියල දැනගෙනද කොහෙද ඩයලොග් එකෙන් සිංදුවකුත් හදල දාල. :lol::lol: 9WOwpahOEuE
  10. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    කෑම අඩුවෙන් දෙන්නේ නම් බඩ අඩු කරවන්නද දන්නේ නෑ.. :cool: අනිත් ඒවා නම් ඉතින් අනේ මන්දා. :( මාත් උදේම මැසේජ් එකක් දමලා බැලුව. සැහෙන හිතේ අමාරුවෙන් වගේ කතා කොලා. පවු.. මේ පැත්තේ ආපහු එන්නේ නැද්ද කියල ඇහුවට පස්සේ රිප්ලයි නෑ. :(:(
  11. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    විහිලු වලින් ඇස්‌ රතු වෙන විදියේ එකක් උනා ද දන්නේ නෑ. පවු.. :sorry: යුරාජ් මාමි අපි එක්ක තරහ වෙන්න එපෝ. ඔයා එනකම් අපි නැවතිලා ඉන්නේ :yes: :yes:ඔයා මේ පොස්ටු ටික දකිනවා නම් ඇවිත් බැනල හරි කොමෙන්ටුවක් දමලා යන්න :sorry::sorry:
  12. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය පිටිපස්සේ තියෙන ටෙඩී බෙයාල ටික නැතුව ගාන අහපන්. ඒකත් එක්ක නිසාද දන්නේ නෑ 24ක් කියන්නේ. :rofl::rofl:
  13. isuruimantha

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    මාත් මේ නමෝ විත්තියෙන් මුගෙන් සිම් එකක් ගන්නෙයි කියල බන්. මාසෙට 7000+ දාපු වෙලාවල් තියෙනවා. අවංකවම කිව්වොත් විකිණෙනවා :lol: හරිදුවා, යුරාජ් දෙන්නම කියල තිබ්බ නිසාවෙන්ම හිතුව පොඩ්ඩක් බලන්න මේ ගැන. කපල් බම්ප් :D
  14. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    ඉන්න එකට වඩා දාහකින් හොදයි වගේ නැද්ද බොල.. :nerd: දාපිය දාපිය.. :frown: වැඩ කරනකොට Supra එකක් කෙසේ වෙතත් අඩු තරමේ GT86 එකක් වත් සහනදායි මිලකට ලබා ගන්න බැරියයි. :rolleyes: අඩු තරමේ බඩාට Prius එකක් වත්.. :rofl::rofl: අපේ එකෙත් තියෙනවා ඔය වගේ option එකක්. ස්ටාර්ට් කරලා ඉවර වෙලා යතුර ගන්න...
  15. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    මේක වෙන්නෑ ඔය කියන්නේ. :( ආපහු සුබරු වලට අපල කාලේ ඇවිත් ද මන්දා. :(:( ඔම්බදු වෙලා යන්නම හැප්පිලා. එලවපු එකාට මොකෝ දන්නේ නෑ. :(:(:(:(:(:(:(:(:(
  16. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    ඇයි බල්ලෝ ඇති කරන එක ගැනත් කතා කලේ. :D:love: මං ම තමා ටොපික් එක පටන් ගත්තෙත්. :lol: :rofl:
  17. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    ළිදෙන් ගොඩ ගන්නද එපාද :rofl::rofl: නම නම් දන්නේ නෑ ජන්තු අයියේ. පොඩ්ඩක් අහල බැලුව නම් හරි. අපේ යුරාජ් මාමි ගාවත් ඒ අයියගේ නම්බර් එක නම් ඇති එයාගේ සමහරවිට :yes::yes: කොතන හරි මහේෂ් අයියම දාල තිබ්බ අපත විදියට එලෝන වෙලාවට හෙඩ්ලයිට් දාන් යන එක හොදයි කියල පාරවල් වල එන උන් එක්ක බලද්දී. ඉතින් මාත්...
  18. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    අර හරිදුවගේ යාලු අයිය කරනවා මන් හිතන්නේ.. පොඩ්ඩක් අපේ හරිදුවගෙන් අහපන් :yes:
  19. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    අවංකවම බන්. :D:D ඒකෙ තියෙන්නේ වෙනම සීන් එකක්. බඩාගෙ වැගන් එක Multi-purpose. ප්‍රධාන වශයෙන් තුනයි. :rofl::P 1. කඩේට කම්පියුටර් බඩු ගේනකොටයි, නැන්දී එක්ක shopping යනකොටයි Delivery purpose. :yes: 2. කිරි කඩේ අක්කි එක්ක හොර ගෙඩියා වගේ ඇවිදින්න යනකොට පිටි පස්සේ සීට් එක නැව්වට පස්සේ Honeymoon...

    No contents