අයිය ගත්තේ ඇතුලෙන් ම කනෙක්ෂන් එකකින් නෙහ්. ඔයාගේ J100 එක ගැන ඔක්කොම කියවල කට පාඩම් කරලා තියෙන්නේ. ඔය ෂෙල් එකයි හෙඩ් ලයිට් එහෙමයි, එන්ජින් කෑලි ගෙන්න ගත්තේ යාලුවෙක්ට කියල නෙහ්. තව එන්ජින් එකටත් මරුටියක් ගන්න ගාන ගියා කියලත් දාල තිබ්බේ.:):) ඒවා නම් අමතක නෑ අප්පා මොනවා අමතක උනත්.:love::love::love...